Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එනර්ජි මදි වගේ තමයි බන් ! මොකද කලින්ට වඩා බර ගොඩක් වැඩි කරලා තියෙන්නේ දැන් ගහන.. ඒ උනත් සප්ලිමන් මොනාටවත් ගියේ නෑ.. කන කෑමෙත් වෙනසක් කලෙත් නෑ..!

    uba oya karana waden tiyena muscle tikath nethi wenawa.mokada energy nethi wunama ita passe body eka muscle kanna patan gannawa energy walata.uba innawata wada kettu wei pana nethi wei.whey protein ekak ganin mchn,nattan aduma gane gym yanna kalin samaposha tikak wath kapan.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mahcan use

    MuscleTech Phase8

    changekarapan work out routine 1

    ube Body status monawa da Hight / weight /fat%

    uba foot ball gahanawanam wediya bodi building Routin 1 kata yanna epa power traning wage karapan.
    dont depend on the supps try to get real food


    my current liftings thanks to 5 X 5 strong lifts

    Back squat 340 lb
    Front squat 225lb
    squat Clean 180 lb

    Bench 235lb
    Dead lift 420lb
    Shoulder press=165 lb


    I haven't used any supps until now. but need something extra. that's why I'm trying to get on supps. Specially BCAA for recovery.

    5 * 5 strong lifts karoth godakma strength hadenne. Strength nam mage body size ekata ganata thiyanwa man hithanne. I just want to get bigger atm.

    so most of the times I do 6*3 or 6*4 for chest.
    squats & deadlifts 8*3.

    football ehema hardcore play karanne ne. That doesn't effect that much on my routine.
    But I'm going to add quickness & explosiveness strength training to the workout soon.

    I'm a not so big guy. :D
    5'6 & about 55kg's I think.

    What's your measurements?? You're doing some serious lifting. :D
     

    circuitravi

    Junior member
  • Jul 31, 2009
    193
    9
    18
    ela....

    mama gym yanne dawas 4 hari 3 kata hari serayak. mata sift ekak thiyenne. ekai. mata one bada tikak adu karagena ega poddak hadaganna.thama mukuth Supplement gaththe ne. kohomada ganna one?
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඇයි බන් මට පැයක් විතර පැන්නට පස්සේ සෙල්ලම් කරන ඒවාට බර ටිකක් වැඩියෙන් දාලා ගහද්දි වමනේ යන්න වගේ එන්නේ !! බයි එකට බර වැඩියෙන් දාලා ගහද්දි තමයි ගොඩක්ම

    *ඉස්සරම තිබ්බේ නෑ ලගකදී ඉදන්
    *සප්ලිමන්ට් මොකුත් ගන්නෑ

    උඹ එක්කෝ වතුර බොනවා අඩු ඇති, එහෙම නැත්නම් වතුර බොනවා වැඩි ඇති, එහෙමත් නැත්නම් උඹ workout කරන්න කලින් හොඳ meal එකක් ගන්නේ නැතුව ඇති, එහෙමත් නැත්නම් උඹ workout කරන්න ගොඩාක් කලින් meals ගන්නව ඇති, එහෙම උනාමත් body එකේ energy levels drop වෙනවා... එතකොට ඔය වගේ තත්වයක් එන්න පුළුවන් :yes:

    උඹ workout කරන්නේ මොන වෙලාවටද? :rolleyes:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    eka aththa. I agree.
    normal ganata wada tikak mahansi wenna one. :yes:

    eth man kalin kiwwa wagema man football fun ekata godakma play karanne. echchara dedicate wela thama karanne ne.

    ah anika kiyanna one masa 4k,5k wage gains improve une naththe football hinda nemei :D naththan eka imply karagena kiwwada danne ne. man ehema practices giye ne. giyath dedicate wela practice kare ne.
    godakma gains nathi une nutrition & rest madi hinda. And stress.

    monawa karath ithin hard work pays out in the end :D

    ඔව් බං උඹේ football කතාව පදනම් කරගෙන තමයි මම ගොඩාක්ම උඹට reply කරේ, උඹට football play කරන එක එච්චරම important නැත්නම් කෙලින්ම muscle building වලට focus කරපන්,හැබැයි ඉතින් අර පැත්තෙන් performance ටිකක් අඩු වෙයි ;)

    leg workout එකක් වගේ කරලා ආයිත් football practicce යද්දී වැඩේ අවුල් මචං:baffled:, recover වෙන්නේ නෑ:no:, rest එක අනිවාර්යයෙන්ම ඕනා at least 6hours or more :yes:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    mama gym yanne dawas 4 hari 3 kata hari serayak. mata sift ekak thiyenne. ekai. mata one bada tikak adu karagena ega poddak hadaganna.thama mukuth Supplement gaththe ne. kohomada ganna one?

    supplement ගන්න කලින් මචං ඔයා හරියට gym එකට යන routine එකක් හදා ගන්න:baffled::yes:, දැනට යන දවස් ගාන නම් මදි මචෝ:no::baffled:
     

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    ඔව් ඒකට තව oats ටිකක්, ආනමාලු කෙසෙල් ගෙඩියක් දෙකක්, රට ඉඳි ගෙඩි ටිකක් එහෙමත් දාපන් ;)

    ela machan. tnks. gym yanna 1hour walatawath kalin ganna ona ne?

    creatine genath kiyala dennako machan.

    mata use karana eka therumak nethida?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113


    leg workout එකක් වගේ කරලා ආයිත් football practicce යද්දී වැඩේ අවුල් මචං:baffled:, recover වෙන්නේ නෑ:no:, rest එක අනිවාර්යයෙන්ම ඕනා at least 6hours or more :yes:

    leg workout karala practice gena hithannawath be :P
    aniwa mokak hari aulak enawa. mage eka parak quad pull ekak awa ehema karala. never tried leg workouts with practices after that.

    ehema karanawanam at least 1 hour wath rest ekak denna one. habai warm down unoth amaru wenawa.
    leg workout iwara wela dynamic stretching tikak karala hemathissema warm up eka thiyaganna one mata therena widihata. do several massages, heat up then when you begin practices again do some dynamic exercises and increase the intensity bit by bit.
    warm down wela short interval ekakadi apahu warm up karala gannakota injury prone in my experience.

    But I could be wrong. Got to do more research about stretching
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ela machan. tnks. gym yanna 1hour walatawath kalin ganna ona ne?

    creatine genath kiyala dennako machan.

    mata use karana eka therumak nethida?

    creatine කියන්නේ මචං ගොඩක්ම අපේ body එකෙන් naturally produce කරන දෙයක්:D, energy production process එකේදී ඒක auto හදනවා;), ඉතින් අපිට අත්‍යවශ්‍යම නම් විතරයි creatine පිටින් ගන්න ඕනා:yes:, nඑහෙම නැතුව අපි පිටින් creatine ඇඟට දුන්නම අපේ natural production එක අඩු වෙනවා .. :baffled:

    දැනට මචං උඹ ඉසේල්ලම ඔය මම කියපු විදියට shake එකක් ගහල බලන්න:cool:, before 1 hour or 30 minutes ... ඊට පස්සේ උඹේ වෙනස් කම් බලමු, ඊට පස්සේ අඩු පාඩුවක් අවොත් අපි බලමු creatine ගන්න එක ගැන ;):yes:
     

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    creatine කියන්නේ මචං ගොඩක්ම අපේ body එකෙන් naturally produce කරන දෙයක්:D, energy production process එකේදී ඒක auto හදනවා;), ඉතින් අපිට අත්‍යවශ්‍යම නම් විතරයි creatine පිටින් ගන්න ඕනා:yes:, nඑහෙම නැතුව අපි පිටින් creatine ඇඟට දුන්නම අපේ natural production එක අඩු වෙනවා .. :baffled:

    දැනට මචං උඹ ඉසේල්ලම ඔය මම කියපු විදියට shake එකක් ගහල බලන්න:cool:, before 1 hour or 30 minutes ... ඊට පස්සේ උඹේ වෙනස් කම් බලමු, ඊට පස්සේ අඩු පාඩුවක් අවොත් අපි බලමු creatine ගන්න එක ගැන ;):yes:

    ela ela machan. thanks
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    I haven't used any supps until now. but need something extra. that's why I'm trying to get on supps. Specially BCAA for recovery.

    5 * 5 strong lifts karoth godakma strength hadenne. Strength nam mage body size ekata ganata thiyanwa man hithanne. I just want to get bigger atm.

    so most of the times I do 6*3 or 6*4 for chest.
    squats & deadlifts 8*3.

    football ehema hardcore play karanne ne. That doesn't effect that much on my routine.
    But I'm going to add quickness & explosiveness strength training to the workout soon.

    I'm a not so big guy. :D
    5'6 & about 55kg's I think.

    What's your measurements?? You're doing some serious lifting. :D

    sounds fair,

    low reps range is more lite build strength,

    go beyond 12 reps if you going after the size.specially wen it comes to the lower body keep the weights moderate and go reps 20 or high ( volume )


    i do lifting ( not serious)
    my traning is bascly Cross fit + power lifting
    5'6"
    72KG
    my goal is to squat 400lb by DEC 2016


    How old are you ?
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඇයි මචෝ කුණුහරප කියන්නේ, හා කිව්වා වගේම පුලුවන්නම් මේකේ පොස්ට් 1 "මගේ පකේ ෆොටෝ එකක් එපාද මචන්? " දන්න බලන්න. පටලව ගන්න එපා bodybulding and නාට්ටාමි course 1 දෙකක්.

    කාලා ඇඟ හදපන් පිටි බොන්න එපා කිව්වම සප්ලිමන්ට් විකුණන උන්ට සෑහෙන්න රිදෙනවා මචන්
    ඒ වගේම පිටි ගහන් නතුව ඇඟ හැදෙන්නෙ නැහැ කියලා හිතලා සල්ලි වියදම් කරපු උන්ටත් රිදෙනවා
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    කාලා ඇඟ හදපන් පිටි බොන්න එපා කිව්වම සප්ලිමන්ට් විකුණන උන්ට සෑහෙන්න රිදෙනවා මචන්
    ඒ වගේම පිටි ගහන් නතුව ඇඟ හැදෙන්නෙ නැහැ කියලා හිතලා සල්ලි වියදම් කරපු උන්ටත් රිදෙනවා

    මචං සාමාන්‍ය ජීවිතයේදී යෝග්‍යතාවය තියාගන්න එකට ලබා ගන්න පෝෂණය සහ මාංශ පේශීන් වර්ධනය කිරීමට ලබා ගන්න පෝෂණය කියන්නේ දෙකක් :) මානව ශරීර වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම , ඒ තුනෙන් එකක් ඇරුනම අනෙත් වර්ග දෙකටම අර අපි ඇත ඇරපු ශරීර වර්ගයට සාපේක්ෂව අතිරේක පෝෂණයක් ලබා දෙන්න ඕනා මාංශ පේශීන් වර්ධනය කරනවා නම් හෝ ක්‍රීඩාවක යෙදෙනවා නම් ... අර මම කියපු, අපි ඇත ඇරපු ශරීර වර්ගය අයත් පුද්ගලයෙක්ට උනත් එක්තරා කාල සීමාවකදී අතිරේක පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා .... :D:yes:

    whey protein වල තියෙන්නේ වස විස කියලා මිනිස්සු කියනවා:dull:, එහෙනම් මචං protein තියෙන ඕනෑම ආහාරයක තියෙන්නේ වස විස වෙන්න ඕනා:baffled:, whey protein නිෂ්පාදනය කරන්නෙත් protein තිබෙන ආහාර වලින්ම තමයි :D

    දැන් ඔයා අහයි ඇයි එහෙනම් ස්වභාවික protein බහුල ආහාර තියෙද්දී whey protein වගේ දෙයක් මිනිස්සුන්ට දෙන්නේ කියලා :eek: එකට හේතුව තමයි whey protein හදන්නේ මේ protein බහුල ආහාර වලින් උපරිමයටම සංශුද්ධ වූ කොටස් වලින් ... උදාහරණයක් කිව්වොත් සම්පූර්ණ යොදය සහිත කිරි ලීටර් 1ක තියෙන්නේ protein ග්රෑම් 35ක් පමණ ... එතකොට මේකෙන් 20%ක් තමයි whey protein වෙන්නේ ... ඒ කියන්නේ whey protein ග්රෑම් 7ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් :) මාංශ පේශීන් වර්ධනය කරන පුද්ගලයෙකුට ඔහුගේ ශරීර බරේ හැටියට දිනකට අවශ්‍ය protein ප්‍රමාණයක් තියෙනවා ... අපි හිතමු උදාහරණයක් වශයෙන් දිනකට protein ග්රෑම් 100ක් උවමන වෙනවා කියලා, එහෙනම් මේ ප්‍රමාණයෙන් අවම වශයෙන් 40%ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔහුට whey protein අවශ්‍ය වෙනවා:yes: ... එතකොට ඒ මනුස්සයා කිරි වලින් whey protein ලබා ගන්න නම් දිනකට කිරි ලීටර් 5කත වැඩි ප්‍රමාණයක් භාවිත කරන්න වෙනවා:nerd: ... පිටි කිරි නෙමෙයි මම මේ කියන්නේ නැවුම් යොදය සහිත කිරි ගැන ;) එතකොට අපි බලන්න ඕනා අර බොන කිරි ලීටර් 5න් ලැබෙන whey protein ප්‍රමාණයට අමතරව ශරීරයට ලැබෙන අනෙකුත් පෝෂක මොනවද කියලා ... ඒවත් බැලුවහම ඒ මනුස්සය අධි පෝෂණයකට ලක් වෙනවා :baffled: නමුත් ඔහු දිනකට whey protein supplement එකකින් හැඳි 2ක් පමණ ගතහොත් ඔහුට අවශ්‍ය whey protein ප්‍රමාණයත් ලබාගෙන අධි පෝෂණයකින් තොරව ශරීරයේ මාංශ පේශීන් වර්ධනය කරගැනීමත් සිදුකරගන්න පුළුවන් :D:yes:

    දැන් ඊළඟට ඔයාට හිතෙයි ඇයි මේ whey protein ම ඕනේ කියලා :oo:... එකට හේතුවත් කියන්නම් :D... සාමාන්‍යයෙන් අපි ලබා ගන්න ස්වභාවික ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන protein ශරීරයට ජීර්ණය කරගෙන ශරීරය තුල සිදුවන සංශ්ලේෂණ ක්‍රියාවලිය මගින් ශරීරයට අවශෝශෝෂණය කර ගැනීමට පැය 36ත් - 48ත් අතර කාලයක් අවම වශයෙන් ගත වෙනවා :dull:... නමුත් මේ whey protein ඉක්මනින්ම ජීර්ණය කර ගැනීමේ හැකියාවක් තිබෙන (පැය 24කට අඩු කාල පරාසයකදී) protein වර්ගයක් විදියට තමයි නිපද වෙන්නේ :yes:... අන්න ඒ හේතුව නිසයි whey protein එකක් ගැනීමෙන් අපගේ ශරීරයේ මාංශ පේශීන් වර්ධනය ඉක්මන් කරගන්න පුළුවන් කියන්නේ ... ;)

    අනික මචං ඔය පොඩි කාලේ අපිට බොන්න දෙන හෝ , වැඩිහිටියන්ට බොන්න දෙන හෝ , ලෙඩ රෝග හැදිලා ශරීරය දුර්වල උන යට බොන්න දෙන Sustagen, SustaCal වගේ දේවල් වලත් තියෙන්නේ whey protein තමයි ;) ඉතින් අපි ඔව්වටත් වස විස කියලා නොබී ඉන්නවද?:rolleyes:

    ඔයා පෝෂණ වෙදියෙක්ගෙන් අහපු දේ තමයි අපිට මෙතන කිව්වේ, ඔය හරි මචං වැරදි නැහැ:D, නමුත් මම කලින්ම කිව්වා වගේ එක්තරා මට්ටමකට එනකම් විතරයි ඕක හරියන්නේ ... ;)

    එකයි මම මුලින්ම කියලා තියෙන්නෙත් Supplement කියන්නේ අතිරේක පෝෂ්‍ය පදාර්ථයක් පමණයි කියන එක, මම හෝ වෙන කිසිම කෙනෙක් මම දැක්ක විදියට මෙතන ඉන්න කිසිම කෙනෙක්ට මේකේ කියලා නැහැ ගන්න එක අනිවාර්යයි කියලා :)
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    sounds fair,

    low reps range is more lite build strength,

    go beyond 12 reps if you going after the size.specially wen it comes to the lower body keep the weights moderate and go reps 20 or high ( volume )


    i do lifting ( not serious)
    my traning is bascly Cross fit + power lifting
    5'6"
    72KG
    my goal is to squat 400lb by DEC 2016


    How old are you ?


    22 on this july bruv. you?

    See that's the thing. You are working towards that goal. And I guess you gain fat & weight without much issue.

    I started lifting in february 2015 I think. But after rowing started didn't give it much work and thought. Started lifting right like on july 2015 and fast forward to novenmber, december had impressive results.
    But after that hit a pause because of several reasons including stress & depression.

    And I'm having trouble gaining weight because of the fast metabolism.
    Now things are improving I guess.
    I did deadlifts today. Lowered the weight. Went only for 165lbs. Gonna improve bit by bit.
     

    Similar threads