තොට ඔහොම බිස්නස් කරන්න බෑ ගස්බූරුවො. හදාපිය බිස්නස් ප්ලෑන් එකක්. ටාගට් මාකට් එක, බයර්පර්සෝනා, සප්ලයි චේන් එක, රිස්ක් ඔය හැම දේම දාලා. ඊට පස්සෙ පටංගං. එලකිරි එකේ හැම ලබ්බම සර්ච් කරන්න එපා. කෝල් කරපං සප්ලිමන්ට් විකුණන කඩ දෙක තුනකට. උන්ගෙ ගණං අහපං ගන්ඩ යනවා වගේ. එහෙ ගාණ බලපං. ෂිපිං අනන් මනන්වලට යන ගණං හොයපං. බලපං ප්‍රොෆිට් මාර්ජින් එක.
අන්තිමට උඹට කල්ලතෝනි සුද්දොත් ඕන උනා එහෙමනං