Supplement Reviews

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    hard mass gainer patta bande 1 tub akak gehuwama athi hodata kala sellam kaloth badu sure. nitro teck akak awlak ne hebei loku wenasak wenna dekema rasa hodai. hard mass thama man kettu unta recommend karanne labath akka. bodybuilding ake 15lbs rs. 11000
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    maxresdefault.jpg
    patta watina thread ekak machan.
    scurvy thama dakala na wage meka :D

    keep this up.

    Whey Gold eka use karapu aya nadda?

    thanks machan.......

    Gold Standard 100% Whey Protein

    රස - chocolate රස තමා ගොඩක් අය recommend කරන්නේ. රස හොදයි. කිරි එක්ක කවලම් කරහම රස හොදයි. කවලම් වීම අතින් හොදයි.

    ප්‍රතිපල - මට නම් මුල්ම tub එකෙන් ප්‍රතිපල අවේ නැ . දෙකක් විතර ගැහුවම හොදයි එත් හිතන තරම් ප්‍රතිපල නැහැ. එත් සමහර අයට 100% ප්‍රතිපල තියන product එකක්. මේක 2012 වගේ number 1 තිබුන whey protein එකක්. ඒ වුනත් එක පාරම ratings අඩු උනා. gains ආවට whey එක නතර කරපු ගමන් අයෙ බහිනවා. protein mix එකක් තියන නිසා recovery & gains වලට තමා මේක ගොඩක් recommend කරන්නේ. මම නම් use කරේ lean mass වලට. මේක use කරද්දී කුණු කමට ගහල බැ . හොදට බර කරලා scoop 3ක් 4ක් දවසට ගහන්න ඕනේ.

    මිල - මිල ඉතා සාදාරනයි. රු. 10,500 ට විතර රාත්තල් 5 tub එකක් ගන්න පුළුවන්. ගෙවන මිලට හොදටම වටිනා protein එකක්.

    සයිඩ් ඉෆෙක්ට්ස් - බඩ වේලනවා ටිකක්, වාතය පිරෙනවා බඩේ. වෙන මුකුත් අතුරු ආබාධ නැහැ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක හොද product එකක්. හැබැයි schedule එක workout එක මේකට ගැලපෙන විදිහට හදාගන්න ඕනේ. ඒ කියන්නේ cutting නම් එක හරියට follow කරලා diet එකත් ගානට කරගන ගිය නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    ජය වේවා!
     
    • Like
    Reactions: LalaJ

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113

    gold standed whey.
    ලෝකේ තියෙන පජාතම whey එක. මට එකෙක් පෙන්නන bodybuilding Meet වලට නගින gold standed එක ගහන. mussletech ගහන ඕනෑතරම් bodybuilders ල ලෝකේ ඉන්නවා. bodybuilding.com එකේ ඕකට පට්ට සම්මාන වගයක් දුන්නා. හේතුව දන්නෝ දනිති. Optimum Nutrition එක තමයි bodybuilding.com එක දැනට අයිති.. හැබැයි එකක්. එකේ in-Grenadians නම් හොද ඒවා. whey එකක් ගන්නවනම් rating බලල ගන්න එපා. label එක කියවලා හොද එකක් ගන්න. like GYM Postworkout, MT platinum whey, Nitro tech.
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Mass Tech

    muscletech-mass-tech-32-kg.jpg

    මේ දවස් වල මගේ 3න් වෙනි tub එක යන්නේ. 1st එකෙන් 7kg වැඩි වුනා.
    2nd එකෙන් 5kg වැඩි වුන. තමා 3 වෙනි එක අරං 1 week වෙනවා.
    දැනට 2.5kg වගේ වැඩි වුනා. කන්න ඕනේ මචං හොදට මේක ගහනකොට.
    දවසට වෙල් 5ක් වත් කන්න ඕනේ.

    මේකත් බලන්න කට්ටියට help එකක් වෙයි.

    http://elakiri.com/forum/showthread.php?t=1642926
     
    Last edited:

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    Interactive Nutrition Mammoth 2500

    mama meka use kale 2009 wala wage. mama giya gym eken gennuwe. Resut ekak nam awa.

    Meke cholesterol wedi. honda supplement ekak neme.

    mammoth2500_productpage.jpg

    342-877-watermark.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    7.5/10

    රස - මම පාවිච්චි කරේ ලෙමනේඩ් (pink lemonade) රස. කිසි වෙනසක් න ලෙමනේඩ් බොනවා වගේ බොන්න පුළුවන්. පට්ටම රසයි. තව තව බොන්න හිතෙනවා.

    කිසි ගැටළුවක් නැතුව කවලම් වෙනවා. වතුර වැඩි උනොත් ප්‍රතිපල අඩුයි.

    ප්‍රතිපල - 75%. ඇත්තෙන්ම හොද preworkout එකක්. ගොඩක් බර උස්සන්න පුළුවන්. හැලෙන්නේ නැහැ.මහන්සිය දැනෙන්නේ නැ. හැබැයි පැයක් එකහමාරක් වගේ තමා අදින්න පුළුවන්. ඊට පස්සේ crash වෙනවා. එතනින් එහාට මේකේ සැර නැහැ. ඒ නිසා කරන workout එකක ඒ වෙලාවට limit කරගත්තම ප්‍රශ්නයක් නැහැ.

    සයිඩ් ඉෆෙක්ට්ස් - මුකුත් නැහැ. කෙටි කාලීනව මුකුත් වෙනසක් නැහැ හැබැයි වතුර තිබහ වැඩි වෙනවා.

    මිල - මිල සාදාරනයි. ගෙවන මිලට සරිලන ප්‍රමාණයක් මේ එක tub එකක තියනවා.

    සමස්තයක් වශයෙන් මේක හොද preworkout එකක් එත් මේ මිලට මිට වඩා හොද products වෙලදපොලේ තියනවා. wenasakata යුස් කරලා බලන්න ඇත්තෙන්ම හොදයි.

    :dull::dull::dull::dull:

    135 කෆින් කන්ටෙන්ට් එක

    මාත් ඕවා ලංකාවේ ඉන්න කාලේ හරි පොඩ්ඩෙන් ගැහුවේ

    මෙහෙ නං ඕව වැඩිය යන්නේ නැහැ
    කෆින් නැති සෙල් එකටම වදින එකක් තියෙනවා හැබය් ගාන වැඩි
    අපි නං කරන්නේ අනවශ්‍ය එන්ජි ගන්නේ නැහැ හොද ප්‍රෝටීන් එකක් නං ගන්න ඉන්නේ
    වේනම් එක තමා මෙහෙ යන ඉහලම එක

    මන් පාවිච්චි කරපුව

    1. නය්ට්‍රෝ ටෙක්(එදා මෙදා තුර මගේ නො1.)
    2.මාස් ටෙක්(හද්ද ගු ගොඩකි)
    3.ගෝල්ඩ් ස්ටෑන්ඩඩ්(ශරීරය එලසටම පවත්වාගෙන යන්න හොදය..තව හුගක්ම කෙට්ටු බුවාලට හොදය.)
    4.අනොල්ඩ් වේ(ගු 70 )
    5.සීරියස් මාස්(සැහෙන්න පලදාය්..හැබය් ඕකෙන් මහත් වෙච්චි එක මන් අවරුදු 2 විතර තිස්සේ කැපුවා)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Mass Tech

    muscletech-mass-tech-32-kg.jpg

    මේ දවස් වල මගේ 3න් වෙනි tub එක යන්නේ. 1st එකෙන් 7kg වැඩි වුනා.
    2nd එකෙන් 5kg වැඩි වුන. තමා 3 වෙනි එක අරං 1 week වෙනවා.
    දැනට 2.5kg වගේ වැඩි වුනා. කන්න ඕනේ මචං හොදට මේක ගහනකොට.
    දවසට වෙල් 5ක් වත් කන්න ඕනේ.

    මේකත් බලන්න කට්ටියට help එකක් වෙයි.

    http://elakiri.com/forum/showthread.php?t=1642926

    :no::no::no::no::no::no:

    gu
     
    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    • Your BMR is 1955.56

      Your Daily Caloric Intake to Lose
      3020
    මට හොද සප්ලිමන්ට් එකක් කියහන්කො
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    Combat-Protein-Powder.png

    Mama godak kal idan eka digatama ganne Combat powder, munge kalin formula ekath man pawichchi kara, habai munge aluth formula eka mara effective kiyala therenawa.
    munge thiyenawa 3 types of proteins. eka nisa Post workout and Night time recovery walata maarama hodai.
    Mix : Mix wenawa hodatama shaker eke
    Taste : Man meka godak try karala thiyenawa , man use karala thiyena widihata rank karanne ; Triple berry, chocolate peanut butter, Cookie and cream, banana cream, Vanilla, and chocolate.

    BSN-NO-XPLODE-2-0-Advanced-Strength-Lemonade-834266009329.jpg

    BSN walin gahapu meka Pre workout ekak , mekath new formula eka ,, kalin ekata wada maarama hodai , yaka wage gahanda puluwan workout out eka, very satisfying ,

    meka biwwama wathura thibaha godak enawa, nidimatha ehema sahena welawakata enne na :D reta ehema gahanda epa :P

    Flavours : try kara thiyenne watermelon and blue berrey ,,, fizzy drink ekak bonawa wage

    Raw-Creatine-Monohydrate.jpg

    Meka Creatine Monohydrate , Brand ekanam australian brand ekak ,, gaththe sahena cheap price hinda 1Kg ekak sahena adui mathaka hatiyata , Creatine okkoma kohomath ekai ne ,,
    meka flavourless , ekahinda combat powder shake ekath ekka mix karala post work out gaththe , results hodai ,

    image_prodprod1070006_largeImage_X_130_white.jpg

    mekath post workout recovery supplement ekak ,, meke BCAAs ,creatine , glutamin thiyenawa ,,, try karanda patan aran wadiya kal na ,, eka hinda thama recommend karanda tharan daneemak na ,, meka gaththa hinda ara uda thiyena creatine eka nawaththuwa,,, brand ekath hodai BSN
    meke try karann watermelon flavour eka ,
     
    • Like
    Reactions: ROCK ZILLA

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Maximuscle CYCLONE :cool:

    maximusclecyclonex4.png

    දැන් එන්නේ Maxinutrition CYCLONE නමින්. :cool:

    cyclone-1.3k.png

    UK ඉදන් ආපු යාලුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගෙන්න ගත්තේ. (ලංකාවෙත් ගන්න තියෙනවා දැන්.) :yes:

    රස : චොකලට් :)

    Mix වීම් නම් ටිකක් විතර අවුල්. blend කරලා shaker එකට දාලා ගැසුවත් තරමක කැටිති ගතියක් ඉතුරු වෙනවා. :dull:

    Lean mass gain වලට පස්ට භාන්ඩේ. මම හෙන කෙට්ටු ඩෑල් එකක්. මාස 4ක විතර continuous workouts කලාට පස්සේ සෑහෙන සතුටුදායක results මේ product එකෙන් ලැබුනා. (මූණ ඉදිමෙන්නේ එහෙම නැතුව.) :P

    මේකත් protein, creatine, HMB, glutamine ... යනාදී කිහිපයකම එකතුවක්.
    Gym ගිය 4වෙනි මාසෙ යක්ශයා වගේ workout කරන්න පුලුවන් වුනා. ඊලග දවසෙත් කිසිම අමාරුවක් නැතුවම. :growl:

    අතුරු ප්‍රථිපල : පාවිච්චි කරපු මුල් දවස් වල බඩේ පොඩි අව්ලක් ආවත් පස්සේ හරි ගියා. වතුර බොන්න ඕනි හොදට. :P

    මිල : ගාණ නම් ටිකක් සැරයි. ඒක් ගොඩාක් users ලා reviews වලත් දාල තියෙනවා. හැබැයි ගාණ වැඩි වුනත් ලැබෙන ප්‍රථිපල වලින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. :yes:

    ඉහත සඳහන් කලේ මෙම නිෂ්පාදනය භාවිතයෙන් සහ නිවැරදි කාය වර්ධන ක්‍රියාකාරකම් වලින් මා ලබාගත් අත්දැකීමයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

    මෙන්න බාන්ඩේ :):)
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    MusclePharm-Hardcore-Wreckage-Review.png

    මේ දවස් වල මේ pre workout එක use' කරනවා. පට්ට 10/10 දෙන්න පුළුවන්.
    පොඩි අවුලකට තියෙන්නේ 20 servings :no:
    ටිකක් සර වැඩියි කියලාත් හිටෙන්වා
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    gold standed whey.
    ලෝකේ තියෙන පජාතම whey එක. මට එකෙක් පෙන්නන bodybuilding Meet වලට නගින gold standed එක ගහන. mussletech ගහන ඕනෑතරම් bodybuilders ල ලෝකේ ඉන්නවා. bodybuilding.com එකේ ඕකට පට්ට සම්මාන වගයක් දුන්නා. හේතුව දන්නෝ දනිති. Optimum Nutrition එක තමයි bodybuilding.com එක දැනට අයිති.. හැබැයි එකක්. එකේ in-Grenadians නම් හොද ඒවා. whey එකක් ගන්නවනම් rating බලල ගන්න එපා. label එක කියවලා හොද එකක් ගන්න. like GYM Postworkout, MT platinum whey, Nitro tech.

    machan, mama danna lankawe builders la meka gahala thiyanawa. ehema aulak na. oya gaththa product eka knock off ekak wenna athi. ratings newe reviews balala thama use karanna one onema product ekak. mokada label eke naha eke results and side effects. http://supplementreviews.com/ site eka use karanna. trusted reviews thiyenne.