Supplement Reviews

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ectomorph body type ekak thiyana kenek weight gainer ekak gaththoth mahath weida. ehema kenekta recomend karanna puluwan supplement ekak thiyanawada
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ectomorph body type ekak thiyana kenek weight gainer ekak gaththoth mahath weida. ehema kenekta recomend karanna puluwan supplement ekak thiyanawada

    gainer ekak thamaa hoda. serious mass wage ekak. whey use karanawanan tubs wadipura use karanna wei cz its lean mass.
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Machan combat eka bodybuilding.lk eke stock na kiyala thiyenawa. Ehema unoth wena trusted place ekak thiyeda ganna?

    machan ehema recommend karanna amarui mata. tikak balapan fitnessfactory eke. arunge aluth badu ei sathiyen withara. iwasapan puluwannam
     

    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    588
    396
    63
    cemetery
    11.gif
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Lipo - 6 Black
    Muscletech Hydroxycut

    best natural fat burners are Green Tea, Black Tea and Black Coffee.

    මගේ උපදෙස fatburners ගහන්න එපා කියන එකයි. හරි workout එකක් සහ හරි diet එකක් තියනවනම් fat බස්සන්න පුළුවන් ලේසියෙ
    න්.

    මගේ බඩ තිබුනා ගොඩක්, බඩ අඩු කරගන්න කියලා, Green Tea බිබී, පනදාගෙන Exerciseස කරා, දැන් හෙන ගහපු කාන්තාරේ වගේ ඇඟ :( මං Body Building කරන්නේ නැ, චොර විදියට මහත් නොවී ගානට ඇඟ හැදෙන විදියේ Supplement එකක් කියන්නකෝ, තව එකක් Supplement ගත්තොත් Gym Workout කරන්නම ඕනෙද?
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මගේ බඩ තිබුනා ගොඩක්, බඩ අඩු කරගන්න කියලා, Green Tea බිබී, පනදාගෙන Exerciseස කරා, දැන් හෙන ගහපු කාන්තාරේ වගේ ඇඟ :( මං Body Building කරන්නේ නැ, චොර විදියට මහත් නොවී ගානට ඇඟ හැදෙන විදියේ Supplement එකක් කියන්නකෝ, තව එකක් Supplement ගත්තොත් Gym Workout කරන්නම ඕනෙද?

    whey protein ekak thama machan. or serious mass ekak bonna. ow machan supplement ekak yanawanam eth ekka workout karana eka thama recommend karanne.
     

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    mama hadagaththa supplement eka. mama Training krana dawas wala meka thama use kale.

    • 4 Egg Whites
    • 1 Whole EGG
    • non Fat Milk Powder (3 Spoons)
    • 1 Banana (Anamalu gedi 1k)
    • Cold Water 300 ml
    • Chocolate powder (1 spoon)


    Blender few Minutes and drink

    Hadapu welawema bonawanam withrak Anamalu gediyak danna.
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mama hadagaththa supplement eka. mama Training krana dawas wala meka thama use kale.

    • 4 Egg Whites
    • 1 Whole EGG
    • non Fat Milk Powder (3 Spoons)
    • 1 Banana (Anamalu gedi 1k)
    • Cold Water 300 ml
    • Chocolate powder (1 spoon)


    Blender few Minutes and drink

    Hadapu welawema bonawanam withrak Anamalu gediyak danna.

    :no: calorie 500ක් වත් නැතිව ඇතිනේ.. :oo:
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Optimum Nutrition - Serious Mass

    on_serious_mass_12lbs-650x650.gif


    රස - මම පාවිච්චි කරේ chocolate රස. මේකේ ගොඩක් ඉල්ලුම තියෙන්නේ ඒ flavour එකට. රස 100%.. බොන්න කිසිම අපහසුවක් නැහැ.මේක තවත් රසයි කිරි එක්ක mix කරහම. තනිකරම chocolate milkshake එකක් වගේ. හොදට කවලම් වෙනවා. මේකේ එන්නේ ගොඩක් ලොකු හැන්දක් . ඇත්තටම කිව්වොත් මම ඒ හැන්ද පාවිච්චි කරේ නැ. ඒ වෙනුවට මම whey එකේ එන හැන්ද තමා පවිච්චි කරේ. whey හැඳි තුනක් = serious mass හැන්ද . ඒ නිසා whey හැඳි 3-5 දවසට use කරහම හරි මේකෙන්. (අවශ්‍ය පෝෂණ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා)

    ප්‍රතිපල - 100%. මම පාවිච්චි කරපු හොදම supplement එකක්. හොදටම ප්‍රතිපල තියනවා. මාසෙකින් බලාගන්න පුළුවන්. බඩ ටිකක් එනවා ඒ වුනත් අත පය ගානට හැදිලා එනවා.

    මිල - ගෙවන මිලට වටිනවා. සාමන්යෙන් market price එක 10,000-11,000 වගේ අතරේ.

    සයිඩ් ඉෆෙක්ට්ස් - ටිකක් බඩ වේලනවා. ඊට අමතරව වෙන මුකුත් අවුලක් නැහැ.

    අවසාන වශයෙන්, මේක හොද supplement එකක්. recommend කරන්න පුළුවන් කෙට්ටු අයට සහ weight gain කරන්න ඉන්න අයට, සහ bulking period එකට.

    ජය වේවා!

     
    • Like
    Reactions: Dark Mist