Supplement Reviews

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
මාත් ඒක තමයි බං ජිම් එකකට යන්න හැදුවෙ.. නිකන් ඉඳලම ලෙඩ්ඩු වෙලා..


ඔව් මචං.. මං බිසී උනා එන්න එන්න.. අන්තිමේ ජිම් යන්න වෙලාවක් නැති උනා..

තෑන්ක්ස් මචං..

elakiri machan , help ekak denna puluwan una nam eka sathutak :):yes:

note- anga hadaganna hadissi wenna epa, hadissima nam ithin loku mudalak wiyadam karanna wei eth ewa short term boho welawata
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    mekai machan oyata gym ekakata gihin train karanna amaru nam gedara karanna, habai karana de hariyata karanna, poddak karana widiya harida hariyatama karanawada kiyala balanna, nethnam ape ange api karana muscle eka nethuwa wena muscle ekakata oka work wenna puluwan, nethnam injury ekak wenna puluwan

    warm up, stretching, cool down wage dewal niyathai hari widiyata, namuth lankawe boho denek mewa pili padinne naha

    sathiyata dawas 3k wath aniwaryayen train karanawa nam supplement ekak ganna habai ekath train karana dawasata witharak ganna, anith dewal samanya kama beema walin ganna ... dawasata liter 3ta wada water consume karanna one

    supplement ekak one nam kiyanna saha eka pawichchi karana widiyath oyage samanya ahara wela eka anuwa sakas karaganna widiyath kiyala dennam ... board welada nethnam gedaramada inne?

    note - suppliment kiyanne magic nemei ... godak aya htihanne magic kiyala, ekinekta wenas widiyata weda karanne eka eka brands ... athdakeemen & palapurudden kiyanne :yes:

    ම්ම්..මොකක්ද මට හරියන සප්ලිමන්ට් එක ඔයා හිතන විදිහට? මගේ කෑම බීම නම් සාමාන්‍යයි...වතුර බොන එක නම් වැඩි කරගන්න පුළුවන්..එකේ අවුලක් නැහැ...:yes:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ම්ම්..මොකක්ද මට හරියන සප්ලිමන්ට් එක ඔයා හිතන විදිහට? මගේ කෑම බීම නම් සාමාන්‍යයි...වතුර බොන එක නම් වැඩි කරගන්න පුළුවන්..එකේ අවුලක් නැහැ...:yes:

    weight gainer ekak thamai oyata hariyanne
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    කීයක් වෙනවද මචන්? ඕක ගහල නිකන් පුරුදු විදිහට කරන්න ද ඕනේ? සයිඩ් එෆෙක්ට්ස් තියේද? කෑම බීම ගන්න ඒවා වෙනස් කරන්න ඕනෙද? :confused:

    eke bottle wala thiyena widiyatama gahanna epa, habai oya balaporoththu wena hadissiyatama results enne nethi wei, aniwaryayen sathiyata dawas 3k train karanna ... kama bima poddak wenas karanna ithin nethuwa baha ne, ea kiyanne wedipura kanna thamai thiyenne:P

    machan 9500k wage? oya buddya gaththu ekama dennam :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    eke bottle wala thiyena widiyatama gahanna epa, habai oya balaporoththu wena hadissiyatama results enne nethi wei, aniwaryayen sathiyata dawas 3k train karanna ... kama bima poddak wenas karanna ithin nethuwa baha ne, ea kiyanne wedipura kanna thamai thiyenne:P

    machan 9500k wage? oya buddya gaththu ekama dennam :yes:

    කොච්චර කල් යයිද? :D කන එක තමා බන් අමාරුම..කන්න පුළුවන් වුනානම් මෙලහකට මම අලි සයිස්...:P:lol: මම උබට සල්ලි ටිකක් හම්බුනු ගමන් කියන්නම්..උබ එළකිරියේ ඉන්නවා නේ? :yes:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    කොච්චර කල් යයිද? :D කන එක තමා බන් අමාරුම..කන්න පුළුවන් වුනානම් මෙලහකට මම අලි සයිස්...:P:lol: මම උබට සල්ලි ටිකක් හම්බුනු ගමන් කියන්නම්..උබ එළකිරියේ ඉන්නවා නේ? :yes:

    anna eka nam machan kiyanna amarui ... kanna puluwan wenna eka eka krama saha widi thiyenawa, ewa poddak hariyata ithin anugamanaya karanna one, ow ow innawa amchan, oya colombo walada nethnam colombo walin pita da inne? mona hari ona unoth message ekak dala thiyanna machan
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    anna eka nam machan kiyanna amarui ... kanna puluwan wenna eka eka krama saha widi thiyenawa, ewa poddak hariyata ithin anugamanaya karanna one, ow ow innawa amchan, oya colombo walada nethnam colombo walin pita da inne? mona hari ona unoth message ekak dala thiyanna machan

    එල..මේ දවස් ටිකේ ටිකක් වැඩි පුර කනවා..වෙනසක් නම් තියෙනවා....ඔව් මචන්..කලම්බු ඉන්නේ...එල..මැසේජ් එකක් දානම්...:):D
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    එල..මේ දවස් ටිකේ ටිකක් වැඩි පුර කනවා..වෙනසක් නම් තියෙනවා....ඔව් මචන්..කලම්බු ඉන්නේ...එල..මැසේජ් එකක් දානම්...:):D

    ela ela dawasakata kama wel 5k 6k ganna, paya 3n 3nta wage pradhana ahara wel 3i, amathara ahara wel 3i baya nethuwa kanna machan umbata kawa kiyala agunayak naha neee
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Creatine වලන් මොනාද බං වෙන්නෙ..?

    Creatine අපෙ ඇගෙ තියෙනවා මචන්. Creatine වලින් වෙන්නෙ. උබෙ Muscle වල තියෙන Cell වලට වතුර Absorb කරලා තියාගන්න පුලුවන් ප්‍රමානය වැඩි කරනවා. එතකොට මචන් උබට ගොඩක් වෙලා සෙල්ලම් කරන්න පුලුවන් ටිකක් මහන්සි දැනෙනව අඩුයි. Endurance වැඩි වෙන එක තමා වෙන්නෙ ගොඩක්ම. එ අතරෙ උබෙ අග මචන් ටිකක් මහත් වෙනවා හෙතුව Muscle වල වතුර තියෙන නිසා. හැබැයි නවත්තපුවහම නැති වෙනවා.

    හොදට වතුර බොන්න ඔනෙ මචන් මෙක බොනවනම්.

     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mata meyawa dakinne nethuwa hariyatama kiyanna be machan eth meya me post eke kiyala thiyena widiyata nam den bada thiyenawa kiyala kiyanne, angath upset wela gihin, anga behelada nethnam wedi welada kiyala ithin hariyatama danne ne ekai mama kiwwe oka full serving eka gaththoth mahath wei kiyala thawath pamanata wada

    food suppliments walath thiyenne protein ne machan mekai ectomorph kenekta unath machan nikanma mass gainer eka gahala diet ekak giyata wedak ne mokada eya mass gainer eka nawathapu hetiya aye tika tika anga bahinawa ... protein wedi, carbohydrates wedi, fats hondata thiyena solid meals walin angata kaama dena athare eyage pre & post workout kiyana than dekedi thamai oya mass gainer ekai whey protein ekai api denna one ... ethakota eka long term affect wenawa :yes:

    elakiri machan bokkenma :cool: , samahara ayata api danna dewal kiyanna giyama ithin eka eka loke nethi kathane ban ekai ehema kiwwe :)


    ඔව් ඇග බලන්නෙ නැතුව කියන්න අමරුයි තමයි. මම කිව්වෙ මොනා කලත් දැන් අරගෙන ඉවෙරනෙ ඉතින්.

    ඔව් එක හරි ගන්නවන්ම් දිගටම ගන්න ඔනෙ නැත්තම් නවත්තල මාස එකහමරක් දෙකක් යද්දි ඇග අඩුවෙනවා.

    එල මචන්.
     

    Red Hulk

    Member
    Nov 10, 2015
    81
    4
    0
    machanla podi probem ekak

    BCCA use karanna ona workout karana gamanda?

    mt-plat-bcaa-peach-400g.jpg
     

    Red Hulk

    Member
    Nov 10, 2015
    81
    4
    0
    no rules machan, you can use it anytime eth oyage workout eka hard nam, heavy lift karanawa nam between workout gaththama ea welawata oyawa recover karanawa fast

    ela machan . Thanks

    ethakota BCCA and Whey protein ekai ekapara use karana eka therumak nedda? (post workout ekata whey ekakui wage.)