Supplement Reviews

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    puluwan oyata body weight exercise karala hada ganna puluwan habai oya ea karana exercise walata oyage body eka adapt unama muscle eke development eka slow wenawa ... eka nisai weights ona wenne apita ona resistance eka, tension eka , load eka wedi karanna

    oyata hada ganna one kiyala hithena body eke hatiyata thamai oyage ahara ratawa wenas karaganna one

    එල...තැන්ක්ස් මචන්...ලොකු ඇඟක් ඕනේ නැහැ...සාමානයෙන් ටිකක් මහත් වෙන්න ඕනේ..මොනවද කන්න ඕනේ? :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගණන් දාලා තියෙන්නෙ මචං bodybuilding.lk සයිට් එකේ.. ඒ ගාණ තමයි විකුණන්නෙ..:yes:
    Anabolic Peak එක 10500යි..
    Gold Standard 100% Whey කිලෝ දෙකහමාර ගත්තෙ.. ඒක 11500යි..
    Anabolic Test 120 Capsules එක 6500යි..
    Gloves එක 800යි, Shaker එක 800යි මේ දෙක මං වෙනම ගත්තෙ.. bodybuilding.lk එකේ ගණන් වැඩියි..

    එල එල බන්..තැන්ක්ස්....ජිම් නොයා ඔය ප්‍රෝටීන් සප්ලිමන්ට් ගැහුවොත් අවුල් ද? ගෙදර ඉදල ටිකක් එක්සර්සයිස් කරලා? ජිම් යන්නම ඕනෙද? :baffled:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඔව් බං දැන් ගනිපු එක මොනා කරන්නද.. හැබැයි Anabolic Test එක යූස් කරන්න එපා කියලා Fitness Lanka කියන මෙම්බා කිව්ව බං.. ෆිෂ් ඔයිල් එකක් ගන්න කිව්වා.. හෙට පුළුවන් උනොත් ගිහින් බලනවා.. මාරුවක් දාගන්න ඒක..:dull:

    7 Seas, Gaurdian, Perfectil ඔය තුනම මං යූස් කරනවා මචං.. :(

    මන් එ විටමින් එක අරගෙන නැ මචන් එකයි විස්තර කිව්වෙ නැත්තෙ. මරු කරග්න්න පුලුවන්නම්,Creatine එකක් ගන්න එකත් අවුලක් නැ. නැත්තම් BCAA 1 ගන්න
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    mekai machan meyage dan kiyana widiyata bada thiyenawa anika bara 68kg lu, ea kiyanne meyage use hatiyata thiyenna oni asanna barata wada 2kg thama adu, ithin ehema kenekta mama anabolic hondai kiyanne naha, anabolic kiyanne bara wedi karaganna amaru, godaak kettu kochchara kewath mahath wenne nethi kenekta honda ekak

    namuth meyata me anabolic eka eke thiyena widiyatama gehuwoth thawath anga anawashya widiyata mahath wei mokada eke thiyena sugar level eka wedi nisa+carbohydrate wedi nisa

    eth meyata oka maru karaganna puluwannam wediya hondai ehema berima nam meyata angata ehema hani nowenna oka bonna puluwan kramayak thiyenawa, eka mama kiyala dennam namuth mama wadaath sudusui kiyanne oka maru karaganna ekata thamai .... bala kireemak nowe, kollekne danna de kiyala denne, kamaththa akamaththa ubala sathui

    මෙහෙම සින් එකක් තියෙනවා මචන් සමහ උන්ගෙ බර තිබ්බට ඇග නැ. එකට එක එක හෙතු තියෙන්වා. වැඩිම උනොත් මෙයගෙ Weight එක 74kg වේ ඔක හරිය්ට ගැහුවොත්. සෙල්ලම් කලොත් ගනට අතපය වලින් සයිස් වෙයි. ඔය කියන්නෙ ඔකෙ තියෙන විඩියට නැතුව ස්කුප් ගාන අඩු කරලා ගැහුවන්ම් මෙයාට ශෙප් කියලනෙ. ඔවු එක හරි. මම කිව්වෙ හරියටම ප්‍රතිපල ඔනෙ නම් ඔකෙ තියෙන විඩියට ගහන්න කියලා බන් නැතුව වෙන එකක් නෙමෙයි. මෙයාගෙ බොඩි ටයිප් එක ectomorph වෙන්න ඔනෙ. එකයි කොච්චර කැවත් මහත් වෙන්නෙ නැත්තෙ. එ කට්ටියට ප්‍රොටින් වලට වඩා Food Supplimets හරි යන්නෙ මචන්.

    උබ දන්න දෙ කිව්වට කිසිම අවුලක් නැ බන්. අපිත් ඉගෙන ගන්නවා, මන් කිව්වෙ මගෙ එක්ස්පිරියන්ස් එකෙන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බන්..තැන්ක්ස්....ජිම් නොයා ඔය ප්‍රෝටීන් සප්ලිමන්ට් ගැහුවොත් අවුල් ද? ගෙදර ඉදල ටිකක් එක්සර්සයිස් කරලා? ජිම් යන්නම ඕනෙද? :baffled:
    මම දන්න විදියට වේ ප්‍රෝටීන්, ඇමයිනෝ ඇසිඩ් සප්ලෙමන්ට් ගැහුවාම ඇඟට දැනෙන්න සෙල්ලම් කරන්න ඕන බං.. නැත්තං හාට් එකට හොඳ නෑල්ලු..

    test eka mokatada maru karanne? oya guardian perfectil, 7 seas gannawa nam thawath multi vitamin ekak or fish oil ekak ganeema therumak natha, ese gannawa nam eka idiri kalayedi bawitha karanna ganna, oya sevenseas , guardian iwara unama
    11.gif

    මන් එ විටමින් එක අරගෙන නැ මචන් එකයි විස්තර කිව්වෙ නැත්තෙ. මරු කරග්න්න පුලුවන්නම්,Creatine එකක් ගන්න එකත් අවුලක් නැ. නැත්තම් BCAA 1 ගන්න
    Creatine වලන් මොනාද බං වෙන්නෙ..?
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මෙහෙම සින් එකක් තියෙනවා මචන් සමහ උන්ගෙ බර තිබ්බට ඇග නැ. එකට එක එක හෙතු තියෙන්වා. වැඩිම උනොත් මෙයගෙ Weight එක 74kg වේ ඔක හරිය්ට ගැහුවොත්. සෙල්ලම් කලොත් ගනට අතපය වලින් සයිස් වෙයි. ඔය කියන්නෙ ඔකෙ තියෙන විඩියට නැතුව ස්කුප් ගාන අඩු කරලා ගැහුවන්ම් මෙයාට ශෙප් කියලනෙ. ඔවු එක හරි. මම කිව්වෙ හරියටම ප්‍රතිපල ඔනෙ නම් ඔකෙ තියෙන විඩියට ගහන්න කියලා බන් නැතුව වෙන එකක් නෙමෙයි. මෙයාගෙ බොඩි ටයිප් එක ectomorph වෙන්න ඔනෙ. එකයි කොච්චර කැවත් මහත් වෙන්නෙ නැත්තෙ. එ කට්ටියට ප්‍රොටින් වලට වඩා Food Supplimets හරි යන්නෙ මචන්.

    උබ දන්න දෙ කිව්වට කිසිම අවුලක් නැ බන්. අපිත් ඉගෙන ගන්නවා, මන් කිව්වෙ මගෙ එක්ස්පිරියන්ස් එකෙන්.

    mata meyawa dakinne nethuwa hariyatama kiyanna be machan eth meya me post eke kiyala thiyena widiyata nam den bada thiyenawa kiyala kiyanne, angath upset wela gihin, anga behelada nethnam wedi welada kiyala ithin hariyatama danne ne ekai mama kiwwe oka full serving eka gaththoth mahath wei kiyala thawath pamanata wada

    food suppliments walath thiyenne protein ne machan mekai ectomorph kenekta unath machan nikanma mass gainer eka gahala diet ekak giyata wedak ne mokada eya mass gainer eka nawathapu hetiya aye tika tika anga bahinawa ... protein wedi, carbohydrates wedi, fats hondata thiyena solid meals walin angata kaama dena athare eyage pre & post workout kiyana than dekedi thamai oya mass gainer ekai whey protein ekai api denna one ... ethakota eka long term affect wenawa :yes:

    elakiri machan bokkenma :cool: , samahara ayata api danna dewal kiyanna giyama ithin eka eka loke nethi kathane ban ekai ehema kiwwe :)
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මම දන්න විදියට වේ ප්‍රෝටීන්, ඇමයිනෝ ඇසිඩ් සප්ලෙමන්ට් ගැහුවාම ඇඟට දැනෙන්න සෙල්ලම් කරන්න ඕන බං.. නැත්තං හාට් එකට හොඳ නෑල්ලු..

    11.gif

    Creatine වලන් මොනාද බං වෙන්නෙ..?

    creatine kiyanne machan ape ange shakthiya nishpadhanaya karana sanyogayak ... mekata amatharawa eliyen creatine ganna one api tikak advance training karanawa nam ... eka cycle ekak widiyata geniyannath one, on & off widiyata
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    creatine kiyanne machan ape ange shakthiya nishpadhanaya karana sanyogayak ... mekata amatharawa eliyen creatine ganna one api tikak advance training karanawa nam ... eka cycle ekak widiyata geniyannath one, on & off widiyata
    අඩෝ ඒක බිව්වම ඇඟට ශක්තිය එනවද ඒ කියන්නෙ..
    මට මහත් වෙනවට වඩා ඕන බර දාලා උස්සන්න පුළුවන් වෙන්න බොන මොනා හරි එකක්.. :yes:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    අඩෝ ඒක බිව්වම ඇඟට ශක්තිය එනවද ඒ කියන්නෙ..
    මට මහත් වෙනවට වඩා ඕන බර දාලා උස්සන්න පුළුවන් වෙන්න බොන මොනා හරි එකක්.. :yes:

    oya dan training nawaththala kochchara kal da?

    kawadda aith patan gaththe? or patan ganne?
     
    chamee91

    Junior member
  • Nov 4, 2015
    84
    12
    8
    Mama Series Mass, Hard Mass and Anabolic Peak, me kiyana thunama gehuwa. Series mass ekata bara wedi una 4KG witara. anit dekama wedak une ne. Series mass eka witarai bodybuilding.lk eken gatte. anit dekama fake kyalai mata hitenne
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Mama Series Mass, Hard Mass and Anabolic Peak, me kiyana thunama gehuwa. Series mass ekata bara wedi una 4KG witara. anit dekama wedak une ne. Series mass eka witarai bodybuilding.lk eken gatte. anit dekama fake kyalai mata hitenne

    mehemai machan ehema kiyanna be, eka eka ayata weda karana supplements wenas eka mass gainer, whey protein, vitamin, amino, pre-workout owa okkomata balapanawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    usa & bara kiyanna? oya dawasema gedarada inne? nethnam physically mahansi wela job ekak karana kenek da?

    උස 5' 8" මචන්....බර 50-55ක් වගේ අතර...ලඟදි නම් බැලුවේ නැහැ...කෙට්ටුයි...ගෙදර නෙමෙයි බන් ඉන්නේ...ඔෆිස් එකේ...දවසම පුටුවේ ඉඳගෙන තමා ඉන්නේ..මහන්සියක් වෙන්නේ නැහැ...යන්නේ එන්නේ බයික් එකේ..ඒ නිසා මම සතියට දවස් දෙකක් විතර එක්සර්සයිස් කරනවා...මා ලග තියෙනවා dumbbells දෙකයි, බාර් එකයි,ඒ ඩිස්ක්ස් ටිකයි, කිලෝ 4, 6, 8 ඔහොම..ලොකුවට කරන්නේ නැහැ...ටිකක් අතට පයට දැනෙන්න කරනවා මේවට ව්‍යායාමයක් නැති නිසා...

    වෙන මොනවද දැනගන්න ඕනේ? මට ඔය මොනාහරි බිව්වොත් අවුල් ද? :confused::confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්න විදියට වේ ප්‍රෝටීන්, ඇමයිනෝ ඇසිඩ් සප්ලෙමන්ට් ගැහුවාම ඇඟට දැනෙන්න සෙල්ලම් කරන්න ඕන බං.. නැත්තං හාට් එකට හොඳ නෑල්ලු..

    මම දැනටත් සතියට දවස් දෙකක් විතර කරනවා බන්...නැත්තම් මෙහෙම නිකන් ඉදලම මැරිලා යනවා කොයි වෙලේ හරි...සෙල්ලම් කරන්නවත් යාළුවො සෙට් වෙන්නේ නැහැනේ...හැම එකාම බිසී...කෙට්ටු නිසා ටිකක් මහත් වෙන්නයි ඕනේ...එකයි බැලුවේ :yes::yes:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    දැන් නවත්තලා අවුරුදු තුනක් වගේ වෙනවා..:sorry:

    මේ මාසෙ ඉඳන් යන්න කියල බැලුවෙ මචං..:yes:

    oya nikanma eka sare athara madde nawaththala ne :baffled: mehemai kohoma unath oyata den basic level eke indan patan ganna wenawa ... mulinma oya poddak awidinna, cycling wage karanna ... ita passe walk eka jog ekakata harawaganna ... swimming puluwannam ewa karanna ... ea athare dawasak ara dawsak bodyweight eken pushups, free squats, pull ups wage exercise karanna ... me tika gedara indan unath karanna puluwan godak welawata ... ehema 1 month or 2 months wage karala gym ekakata giya nam wediya hondai, ethakota eka paratama angata ena amaruwa enne nehe saha injuries wenna thiyena chance eka adu wenawa :yes:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    උස 5' 8" මචන්....බර 50-55ක් වගේ අතර...ලඟදි නම් බැලුවේ නැහැ...කෙට්ටුයි...ගෙදර නෙමෙයි බන් ඉන්නේ...ඔෆිස් එකේ...දවසම පුටුවේ ඉඳගෙන තමා ඉන්නේ..මහන්සියක් වෙන්නේ නැහැ...යන්නේ එන්නේ බයික් එකේ..ඒ නිසා මම සතියට දවස් දෙකක් විතර එක්සර්සයිස් කරනවා...මා ලග තියෙනවා dumbbells දෙකයි, බාර් එකයි,ඒ ඩිස්ක්ස් ටිකයි, කිලෝ 4, 6, 8 ඔහොම..ලොකුවට කරන්නේ නැහැ...ටිකක් අතට පයට දැනෙන්න කරනවා මේවට ව්‍යායාමයක් නැති නිසා...

    වෙන මොනවද දැනගන්න ඕනේ? මට ඔය මොනාහරි බිව්වොත් අවුල් ද? :confused::confused:

    use hatiyata bara nam madi .. waysa keeyada? oyata gym ekakata yanna amarui da?

    monada oya thiyena weights walin karana exercises ? dan kochcara kal indan karanawada?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    use hatiyata bara nam madi .. waysa keeyada? oyata gym ekakata yanna amarui da?

    monada oya thiyena weights walin karana exercises ? dan kochcara kal indan karanawada?

    එහෙම ලොකුවට කරන්නේ නැහැ මචන්...යූ ටියුබ් එකේ තියෙනවා නේ...ඒවා බලනවා...මට මේ නිකන් තියෙන අත පය වලට මොනාහරි කරන්න ඕනේ නිසයි කරන්නේ...එහෙම ටාගට් කරලා කරන්නේ නැහැ...ටිකක් කල් ඉදල කරනවා...වැඩ වැඩි කාලෙට නම් කරන්නේ නැහැ...

    ඔව් බන්..කෙට්ටු තමා..වයස 23යි..ඔව් බන්...ජිම් එකකට කියල වෙනම ගිහින් ටයිම් එක වෙන් කරන්න අමාරුයි මේ වැඩත් එක්ක..මට ඔෆිස් අවර්ස් වල වැඩ අඩු උනාට ගෙදර ගියාම තමා වැඩ පටන් ගන්නේ..එකනේ සීන් එක...වීකෙන්ඩ් ක්ලාසස් අනම් මනම් වැටෙනවා...

    ජිම් නොගිහින් වෙලාව හම්බෙන විදිහට කරගන්න විදිහක් තිබ්බනම් පට්ට..මට දැනගන්න ඕනේ ඔය වගේ මොනාහරි අයිටම් එකක් අරන් ගැහුවොත් ජිම් නොයා ප්‍රතිපලයක් තියෙයිද? නැත්තම් වෙන මොනාහරි තියෙනවද ඕවට?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    මම දැනටත් සතියට දවස් දෙකක් විතර කරනවා බන්...නැත්තම් මෙහෙම නිකන් ඉදලම මැරිලා යනවා කොයි වෙලේ හරි...සෙල්ලම් කරන්නවත් යාළුවො සෙට් වෙන්නේ නැහැනේ...හැම එකාම බිසී...කෙට්ටු නිසා ටිකක් මහත් වෙන්නයි ඕනේ...එකයි බැලුවේ :yes::yes:
    මාත් ඒක තමයි බං ජිම් එකකට යන්න හැදුවෙ.. නිකන් ඉඳලම ලෙඩ්ඩු වෙලා..

    oya nikanma eka sare athara madde nawaththala ne :baffled: mehemai kohoma unath oyata den basic level eke indan patan ganna wenawa ... mulinma oya poddak awidinna, cycling wage karanna ... ita passe walk eka jog ekakata harawaganna ... swimming puluwannam ewa karanna ... ea athare dawasak ara dawsak bodyweight eken pushups, free squats, pull ups wage exercise karanna ... me tika gedara indan unath karanna puluwan godak welawata ... ehema 1 month or 2 months wage karala gym ekakata giya nam wediya hondai, ethakota eka paratama angata ena amaruwa enne nehe saha injuries wenna thiyena chance eka adu wenawa :yes:
    ඔව් මචං.. මං බිසී උනා එන්න එන්න.. අන්තිමේ ජිම් යන්න වෙලාවක් නැති උනා..

    තෑන්ක්ස් මචං..
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    එහෙම ලොකුවට කරන්නේ නැහැ මචන්...යූ ටියුබ් එකේ තියෙනවා නේ...ඒවා බලනවා...මට මේ නිකන් තියෙන අත පය වලට මොනාහරි කරන්න ඕනේ නිසයි කරන්නේ...එහෙම ටාගට් කරලා කරන්නේ නැහැ...ටිකක් කල් ඉදල කරනවා...වැඩ වැඩි කාලෙට නම් කරන්නේ නැහැ...

    ඔව් බන්..කෙට්ටු තමා..වයස 23යි..ඔව් බන්...ජිම් එකකට කියල වෙනම ගිහින් ටයිම් එක වෙන් කරන්න අමාරුයි මේ වැඩත් එක්ක..මට ඔෆිස් අවර්ස් වල වැඩ අඩු උනාට ගෙදර ගියාම තමා වැඩ පටන් ගන්නේ..එකනේ සීන් එක...වීකෙන්ඩ් ක්ලාසස් අනම් මනම් වැටෙනවා...

    ජිම් නොගිහින් වෙලාව හම්බෙන විදිහට කරගන්න විදිහක් තිබ්බනම් පට්ට..මට දැනගන්න ඕනේ ඔය වගේ මොනාහරි අයිටම් එකක් අරන් ගැහුවොත් ජිම් නොයා ප්‍රතිපලයක් තියෙයිද? නැත්තම් වෙන මොනාහරි තියෙනවද ඕවට?

    mekai machan oyata gym ekakata gihin train karanna amaru nam gedara karanna, habai karana de hariyata karanna, poddak karana widiya harida hariyatama karanawada kiyala balanna, nethnam ape ange api karana muscle eka nethuwa wena muscle ekakata oka work wenna puluwan, nethnam injury ekak wenna puluwan

    warm up, stretching, cool down wage dewal niyathai hari widiyata, namuth lankawe boho denek mewa pili padinne naha

    sathiyata dawas 3k wath aniwaryayen train karanawa nam supplement ekak ganna habai ekath train karana dawasata witharak ganna, anith dewal samanya kama beema walin ganna ... dawasata liter 3ta wada water consume karanna one

    supplement ekak one nam kiyanna saha eka pawichchi karana widiyath oyage samanya ahara wela eka anuwa sakas karaganna widiyath kiyala dennam ... board welada nethnam gedaramada inne?

    note - suppliment kiyanne magic nemei ... godak aya htihanne magic kiyala, ekinekta wenas widiyata weda karanne eka eka brands ... athdakeemen & palapurudden kiyanne :yes:
     
    • Like
    Reactions: kolavari