මේ මගේ routing 1 experd බලල පොඩ්ඩක් කියන්න
5.30 AM
Lipo 6 one pil
20 mit RUNING
7.30 AM
ඔටිස් 5 ස්පූන් + කෙසෙල් ගෙඩියක්
9 AM
workout (4 day plan: 1 Day abs+shoulders + cardio /2 day chest + cardio/ 3 day side + tri + leg+ cardio/4day abs + arms + cardio next res day / repet)
11 AM
Nitrotec 20g + bcaa 5g + creating +5g
කඩල + බත්(හැන්දක්) සමග එළවලු
1 pm
ඔටිස් 5 ස්පූන් + සමපෝෂ 1 හැන්දක්
3 Pm
බත් හැදී 3 සමග එළවලු
6 pm
ලිපෝ 6 පෙත්තක්
8 pm
ග්ලුටමින් 5g
8-9 අතර නිදියනවා මචං ලා....
මේක පටන් ගනිද්දී 81KG දැන් මාස 3 කලා 60 kg![]()
ජය
අඩුපාඩු තිබුනොත් කියන්න
ජය![]()

elakiri machan. uba job ekak hari nattham igena ganna mukuth karanne nadda
