Suppliment

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    Meka use karana kawuru hari innawada

    Screenshot_20230727-131624_Chrome.jpg
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Meka use karana kawuru hari innawada

    View attachment 210771
    ඕක ගන්නෙ ප්‍රවේසමෙන්. High caffeine dosage එකක් තියෙනවා. වතුර ලීටර් 3-4ක්වත් බොන්න ඕනි නැත්නම් වකුගඩු වලට හොද නෑ. රෑ 7න් පස්සෙ ගන්න හොද නෑ නින්ද ‍යන්නෑ. ඕක වෙනුවට කෝපි ඇට කුඩු කරලා සීනි නොදා කෝප්පයක් බොන්න.

    ඕක ගත්තත් මාස 3ට වඩා එක දිගටම ගන්න එපා. මුලින්ම ගද්දි 1/2 serving ගන්න full serving ගන්න එපා.
    ------ Post added on Jul 27, 2023 at 8:10 PM

    Side effects- ඔලුවෙ කැකුම, බඩබුරුල් වීම, නින්ද නොයෑම වගේ තව ගොඩක් ඒවා තියෙනවා එක එක්කෙනාට වෙනස් විදියට බලපාන
    ------ Post added on Jul 27, 2023 at 8:12 PM