suppliments ගන්න හොඳ තැන්

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    fat burn වෙන්න සප්ලිමන්ට් ගහන්න එපා බන්. හොඳට exercise කරපන්. lean muscle වැඩි කරගනින්.ඒක තමා හොඳම fat burn එක.

    bodybuilding.lk උන්ගේ ගාන වැඩි. ගාන වැඩි කියන්නේ quality කියලා හිතන්න බෑ.
    මම අරන් තියෙනවා තැන් 2 කින්.
    The Supplement Shop at Nugegoda
    Gym Solutions at Nawala.

    උන්ගේ බඩු ටිකක් ගණන් අඩුයි. quality check කරන්න විදියක් නම් තේරෙන්නේ නෑ. මොකෝ අපි lab එකක test කරලා බලන්නයැ....
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell

    ඔව් බන්. check කරන්න විදිහක් නෑ තමා. ඒ නිසා හොඳම වැඩේ දන්න කෙනෙක්ගෙන් අහල ගන්න එක. මට තියන අවුල මචන් උන් original site එකේ තියන ගානට වඩා අඩුවෙන් දෙන්නේ කොහොමද කියන එක. උඹ කොච්චර කල් ඉඳල supplements ගන්නවද ? gymsolutions.lk හොඳයි කියලා අහල තියනවා.

    thanx for the reply
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    fat burn වෙන්න සප්ලිමන්ට් ගහන්න එපා බන්. හොඳට exercise කරපන්. lean muscle වැඩි කරගනින්.ඒක තමා හොඳම fat burn එක.

    fat burner එකක් use කරන්න හිතුවෙ මේකයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1810227
    workout කරන ගමන් වැඩේ පොඩ්ඩක් ඉක්මන් කරන්න ටික කාලෙකට ගන්න ඉන්නේ. උඹ එපා කියන්නේ ඇයි ?
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    fat burner එකක් use කරන්න හිතුවෙ මේකයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1810227
    workout කරන ගමන් වැඩේ පොඩ්ඩක් ඉක්මන් කරන්න ටික කාලෙකට ගන්න ඉන්නේ. උඹ එපා කියන්නේ ඇයි ?

    main ingredient in fat burners i think caffeine. which helps to burn fat, that might be true.

    why I'm saying not to buy;
    1. generally they are not that effective. for me it did not work. for others who used these craps did not work

    2. for fat burn, dont try short cuts, they won't last long. try to work out regularly. do some sport, badminton is pretty good.

    3. they are SUPPLEMENTS. just to help a little in your regular routine. if the regular routine sucks, supplement won't work at all.

    4. focus on gaining lean muscle, continuously improve the performance. that's the best way to burn fat off.

    disclaimer :

    මගේ experience එකෙන් තමා කිව්වේ. මට වඩා දන්න උන් ඇති.උන් කියන ඒවත් අහල බලපන්.
    GM diet plan එක කරලා ටිකක් අඩු කරගෙන exercise කරගෙන යන්න.

    note:
    exercise පටන් ගත්තට පස්සේ කෙට්ටු වෙන්න කියලා නොකා ඉන්න එපා. එහෙම උනාම fitness වැඩි වෙන්නේ නෑ, performance වැඩි වෙන්නෙත් නෑ. හැමදාම එකම තැන තමා.:yes:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ubata oni suppliment 1 website 1 mzg ekak or email or col ekak deela ahapn official dealer kwda kiyala. bodybulidng.lk thmai usa uk badu thiyene
     
    • Like
    Reactions: NedStaRk

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    main ingredient in fat burners i think caffeine. which helps to burn fat, that might be true.

    why I'm saying not to buy;
    1. generally they are not that effective. for me it did not work. for others who used these craps did not work

    2. for fat burn, dont try short cuts, they won't last long. try to work out regularly. do some sport, badminton is pretty good.

    3. they are SUPPLEMENTS. just to help a little in your regular routine. if the regular routine sucks, supplement won't work at all.

    4. focus on gaining lean muscle, continuously improve the performance. that's the best way to burn fat off.

    disclaimer :

    මගේ experience එකෙන් තමා කිව්වේ. මට වඩා දන්න උන් ඇති.උන් කියන ඒවත් අහල බලපන්.
    GM diet plan එක කරලා ටිකක් අඩු කරගෙන exercise කරගෙන යන්න.

    note:
    exercise පටන් ගත්තට පස්සේ කෙට්ටු වෙන්න කියලා නොකා ඉන්න එපා. එහෙම උනාම fitness වැඩි වෙන්නේ නෑ, performance වැඩි වෙන්නෙත් නෑ. හැමදාම එකම තැන තමා.:yes:

    Yep. I know they are supplements and not going to work miracles as they advertised. However, all I need is just a little boost or little more results to keep me stuck into my goal. As I mention earlier in my other post, get in shape before the wedding (December) is really really important and the thought of me walking there like this really drags me down. Speaking of my routine, I am kind of realising that it sucks. therefor I'm going to ask for a different routine since the one I using is kind of a basic one and pay for a personal trainer for at least a month in case I'm the one who suck :confused::confused::yes::yes::yes:

    I really appreciate your reply & I'm gonna keep looking before buying anything because it seems like many guys in here won't think fat burners as a solution. Thanks again
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කොහොමත් Dealers ලට දෙන්නේ අඩුවටනේ බන් අනික බලපන් www.bodybuilding.com එකේ supplement වලට දෙන offer එකට එකක් දෙනවා බන් අනික මෙහෙ shop වල විකුණන Shaker Bottle ගොඩක් Supplement එක්ක නිකන් හම්බෙන ඒවා.:(
     
    Last edited:
    • Like
    Reactions: NedStaRk

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    කොහොමත් Dealers ලට දෙන්නේ අඩුවටනේ බන් අනික බලපන් www.bodybuilding.com එකේ supplement වලට දෙන offer එකට එකක් දෙනවා බන් අනික මෙහෙ shop වල විකුණන Shaker Bottle ගොඩක් Supplement එක්ක නිකන් හම්බෙන ඒවා.:(
    ඔව් මචන්. ගොඩක් products original sites වල තියන ගානට වඩා අඩුවට තමා මෙහෙ තියෙන්නේ
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඔව් මචන්. ගොඩක් products original sites වල තියන ගානට වඩා අඩුවට තමා මෙහෙ තියෙන්නේ

    උබ supplement ගන්නවා නම් Mother company එකට Mail එකක් දැම්මම උන් කියනවා කාටද ලංකාවේ dealership එක තියෙන්නේ කියල එහෙම තැනකින් ගනින් Good Luck
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    උබ supplement ගන්නවා නම් Mother company එකට Mail එකක් දැම්මම උන් කියනවා කාටද ලංකාවේ dealership එක තියෙන්නේ කියල එහෙම තැනකින් ගනින් Good Luck

    Elazzz. thanx machan