Support Pahan

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll

    නොනිමි පහන බේරා ගමු
    කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන දක්ෂ දරුවෙකු වූ පහන් අද රොහල් සයනයේ උපකරණයක ආධාරයෙන් නොනිමි සිටින්නට වෙර දරනවා. වයස 6 දී තම ආදරණිය මව අහිමි වුනත් පියාගේ සෙනහස සහ රැකවරණය මැද හැදී වැඩුණු පහන්ව බේරා ගැනීමට ඔහුගේ පියා ඔබෙන් උපකාරය ඉල්ලා සිටිනවා හදිස්සි මොලයේ සැත්කමකින් පසුව අසාධ්‍යව සිටින ඔහුව සුව කිරීමට ලක්ෂ 40 ක මුදලක් අවශ්‍ය වී ඇති අතර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ආරම්භ කිරීමට ලක්ෂ 15 අඅවශ්‍ය බව ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා කියා සිටිනවා රන් පහනක් නොනිමි රැක ගැනීමට හැකි පමණින් සහය වන්න

    ශ්‍රී ලංකාවේ වෙසන අයට පහන්ගේ පියාගේ ගිණුම
    N.S.B Bank
    Name: Mr. H.A.U Siriyanande
    A/c numb: 1-0053-03-881-57

    එක්සත් රාජධානියේ ගිණුම අංකය
    *U.K account: NATWEST
    Name: Laurent L dodangoda
    Sort code: 60-50-06
    Acc.number: 37-88-46-54

    *පැරිසියේ ගිණුම අංකය
    Nom: Mr.Laurent DODANGODA
    Banque: 30002
    Indicatif: 00430
    Num de compte: 0000079438N
    Cle: 28


    i translated as i can can any one do some PS work
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    දැන්ද යකෝව් කියන්නෙ. මලා දන්නෙත් නෑ. :sorry: ඔයත් මගැසින් වල ඉන්නවද? thx info වලට.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    mata seratama wada puduma r grilta wena kenek gana duka hithuna ekata :S Ado meh eeka newe ban eka dawasin page eke likes 750+ bang ! :O
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    395_10151509032465081_1107659580_n.jpg