SupremeSAT-1 චන්ද්‍රිකාව තවමත් නියමිත කක්ෂයට ලඟාවී &

SupremeSAT-1 චන්ද්‍රිකාව තවමත් නියමිත කක්ෂයට ලඟාවී &

ChinaSat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව පසුගිය 27වනදා සාර්ථකව උඩුගුවනට යැවූවද තවමත් එය එය නියමිත ස්ථානයට කක්ෂගතවී නැහැ.

දැනට අන්තර් කක්ෂයක දැනට රඳවා ඇති ChinaSat-12 චන්ද්‍රිකාව පොලවේ සිට කිලෝ මීටර් 800 සිට 48,000 දක්වා දෝලනය වෙමින් ලංකාව හා අප්‍රිකාව අතර අහසේ සැරිසරයි.

ගුවන්ගත කිරීමෙන් පසු මෙම චන්ද්‍රිකාව ඔස්ට්‍රේලියාව දෙසට ගොස් නැවත හැරී ලංකාව ආසන්නයෙන් ගමන් කර අප්‍රිකාව දෙසට ගොස් නැවත හැරී ගමන් කරනු දැකිය හැකිය හැකිය.

අද සවස 4 පමණ වන විට කිලෝමීටර් 47,695 ක් ඉහල අහසේ අප්‍රිකාවට උඩින් ගමන් කළ එය රාත්‍රී 8 ට පමණ තිබුනේ පොළවට කිලෝමීටර් 20,514කට පමණ උඩිනි.

නවතම චන්ද්‍රිකා ගුවන් ගත කරන ක්‍රම අනුව රොකට් බලයෙන් ඉහලට ඔසවන චන්ද්‍රිකාව මුලින් පහල ස්ථානයකට මුදා හැරේ.

ඉන්පසු නියමිත කක්ෂයට ඉහලට යැවීම සඳහා පොලවේ ගුරුත්වය සමග දෝලනය උපයෝගී කර ගන්නා අතර කලින් ගණන් බලා ඇති සුදුසු තැනකට පැමිණි පසු චන්ද්‍රිකාවේ සවිකර ඇති කුඩා රොකට්ටු මගින් තල්ලු කර සමකයට ඉහල පෘතුවි ස්ථායි කක්ෂයේ රඳවයි. චන්ද්‍රිකාව තවමත් තිබෙනුයේ එම පහල කක්ෂයේය.

ඕනෑම චන්ද්‍රිකාවක පිහිටි ස්ථානය Real Time satellite Tracking වෙබ් අඩවි මඟින් බලාගත හැකිය. Geostationary කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකා ලැයිස්තුවට මෙතනින් යන්න. (අනතුරුව Track it මත ක්ලික් කරන්න)

Chinasat-12 චන්ද්‍රිකාව මේ මොහොතේ පිහිටීම බලාගැනීමට මෙතනින්.
(පිටුවට පිවිසීමෙන් පසු ඉහල ඇති Track it now! මත ක්ලික් කරන්න)


Source : Gossip9
 
Last edited:

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ආඩෝ පට්ට සිද්දිය​, තැන්ක්ස් මචන් වෙබ් සයිට් එක දුන්නට​, මේව උඩ යවන්න නම් AL වලත් තියෙනවනෙ :D
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අපේ චන්ද්‍රිකාව ලෝකෙටම ආතල් දී දී යනවා වගේ මම හිතන්නේ. ඒකනේ ඔය නයා ගියා වගේ ගිහිල්ලා තියෙන්නේ. විලිලජ්ජාවේ, හුලිජ්ජත් ගියා ඔන්

    (Gossip 9 eken issuwe... ) :lol:
    :lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපේ චන්ද්‍රිකාව ලෝකෙටම ආතල් දී දී යනවා වගේ මම හිතන්නේ. ඒකනේ ඔය නයා ගියා වගේ ගිහිල්ලා තියෙන්නේ. විලිලජ්ජාවේ, හුලිජ්ජත් ගියා ඔන්



    සිරා කතාව විලි ලැජ්ජාවෛ බන්,:D මෙහෙමත් යනවද SAT , ලන්කාවෙනෙ නේද :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    හිච්චි පුතාගෙ සැටලයිට් එක අට ගහන්න පුරුදු වෙනව වගේ.. ඌ වීසා නැතුවම ලෝකෙ වටේ යනවනේ බං.. :(
     
    65127_445638122163941_576281892_n.jpg

    th_sad-animated-animation-boy-smiley-e.gif

    අපහාසයකට නොව උපහාසයකට පමනි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;13982330 said:
    65127_445638122163941_576281892_n.jpg

    th_sad-animated-animation-boy-smiley-e.gif

    අපහාසයකට නොව උපහාසයකට පමනි
    කැත වැඩ කරන්නෙපා ඕයි... :lol::lol:
    මහ රෑ මිනිස්සු හිනස්සන්නෙ.. :(:(