SupremeSAT-1 චන්ද්‍රිකාව තවමත් නියමිත කක්ෂයට ලඟාවී &
ChinaSat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව පසුගිය 27වනදා සාර්ථකව උඩුගුවනට යැවූවද තවමත් එය එය නියමිත ස්ථානයට කක්ෂගතවී නැහැ.
දැනට අන්තර් කක්ෂයක දැනට රඳවා ඇති ChinaSat-12 චන්ද්‍රිකාව පොලවේ සිට කිලෝ මීටර් 800 සිට 48,000 දක්වා දෝලනය වෙමින් ලංකාව හා අප්‍රිකාව අතර අහසේ සැරිසරයි.
ගුවන්ගත කිරීමෙන් පසු මෙම චන්ද්‍රිකාව ඔස්ට්‍රේලියාව දෙසට ගොස් නැවත හැරී ලංකාව ආසන්නයෙන් ගමන් කර අප්‍රිකාව දෙසට ගොස් නැවත හැරී ගමන් කරනු දැකිය හැකිය හැකිය.
අද සවස 4 පමණ වන විට කිලෝමීටර් 47,695 ක් ඉහල අහසේ අප්‍රිකාවට උඩින් ගමන් කළ එය රාත්‍රී 8 ට පමණ තිබුනේ පොළවට කිලෝමීටර් 20,514කට පමණ උඩිනි.
නවතම චන්ද්‍රිකා ගුවන් ගත කරන ක්‍රම අනුව රොකට් බලයෙන් ඉහලට ඔසවන චන්ද්‍රිකාව මුලින් පහල ස්ථානයකට මුදා හැරේ.
ඉන්පසු නියමිත කක්ෂයට ඉහලට යැවීම සඳහා පොලවේ ගුරුත්වය සමග දෝලනය උපයෝගී කර ගන්නා අතර කලින් ගණන් බලා ඇති සුදුසු තැනකට පැමිණි පසු චන්ද්‍රිකාවේ සවිකර ඇති කුඩා රොකට්ටු මගින් තල්ලු කර සමකයට ඉහල පෘතුවි ස්ථායි කක්ෂයේ රඳවයි. චන්ද්‍රිකාව තවමත් තිබෙනුයේ එම පහල කක්ෂයේය.
ඕනෑම චන්ද්‍රිකාවක පිහිටි ස්ථානය Real Time satellite Tracking වෙබ් අඩවි මඟින් බලාගත හැකිය. Geostationary කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකා ලැයිස්තුවට මෙතනින් යන්න. (අනතුරුව Track it මත ක්ලික් කරන්න)
Chinasat-12 චන්ද්‍රිකාව මේ මොහොතේ පිහිටීම බලාගැනීමට මෙතනින්.
(පිටුවට පිවිසීමෙන් පසු ඉහල ඇති Track it now! මත ක්ලික් කරන්න)

Source : Gossip9
Last edited: