Supunlk මිතුරාට ඉක්මන් සුව පතමු

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    2012-08-17-(සිකුරදා evening)

    ඔන්න අද සුපුන් කොල්ල Hospital එකෙන් ආවා. දැන් මිනිහට හොදයි. ඩොකාලා කියල ටිකක් rest කරන්න කියලා.

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    2012-08-17-(සිකුරදා evening)

    ඔන්න අද සුපුන් කොල්ල Hospital එකෙන් ආවා. දැන් මිනිහට හොදයි. ඩොකාලා කියල ටිකක් rest කරන්න කියලා.

    elaz....:D:D
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    දෙයියන්ගේ පිහිටයි කියලා ඉක්මනය සුවවේවා මචංන්..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මන් මේ ත්‍රෙඩ් එක දැක්කෙ දැන් බන්....:(
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා සුප්පා...
    තෙරුවන් සරණයි.....! :)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මේ ගැන ට්‍රෙඩ් එක දාපු radiax සොයුරාටත් මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම පින්. ඒ වගෙම ගොඩක් ස්තූතියි.. දැන්නම් ගොඩක් හොදයි.. අපහු එලකිරිය පැත්තෙ ආව ඔන්න..

    :love::love::)

    6a00d8341da1c953ef010536e48661970c-800wi
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ ගැන ට්‍රෙඩ් එක දාපු radiax සොයුරාටත් මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම පින්. ඒ වගෙම ගොඩක් ස්තූතියි.. දැන්නම් ගොඩක් හොදයි.. අපහු එලකිරිය පැත්තෙ ආව ඔන්න..

    :love::love::)

    6a00d8341da1c953ef010536e48661970c-800wi

    :D:D:D:D:D
     
    • Like
    Reactions: Supunlk