2012-08-17-(සිකුරදා evening)
ඔන්න අද සුපුන් කොල්ල Hospital එකෙන් ආවා. දැන් මිනිහට හොදයි. ඩොකාලා කියල ටිකක් rest කරන්න කියලා.




මේ ගැන ට්රෙඩ් එක දාපු radiax සොයුරාටත් මට ඉක්මන් සුවය ප්රාර්ථනා කරපු හැමෝටම පින්. ඒ වගෙම ගොඩක් ස්තූතියි.. දැන්නම් ගොඩක් හොදයි.. අපහු එලකිරිය පැත්තෙ ආව ඔන්න..
![]()





lol mama hituwa thawa ekek kick the bucket kiyala
get well soon machan!![]()

.. any way thnx bro..oka mage taraha karayaa kmk ne hoda karagana waren

.. dan adui.. moko dan kiyanne.. Hi Bro kohomada dan?Hithanawa dan awlak naha kiyala
![]()
