මම හිතන්නෙ මෙතන ඇසුර කියන වචනය යොදලා තියෙන්නෙ යක්ෂ, නාග, ඇසුර ආදී ගෝත්‍ර වලට කියන නමක් විදියට නෙමේ..![]()
EKA HARI . . .
මම හිතන්නෙ මෙතන ඇසුර කියන වචනය යොදලා තියෙන්නෙ යක්ෂ, නාග, ඇසුර ආදී ගෝත්‍ර වලට කියන නමක් විදියට නෙමේ..![]()
ehenamමම හිතන්නෙ මෙතන ඇසුර කියන වචනය යොදලා තියෙන්නෙ යක්ෂ, නාග, ඇසුර ආදී ගෝත්‍ර වලට කියන නමක් විදියට නෙමේ..![]()

මෙකෙ තියෙන්නෙ සක්‍රය ගැනනෙ. අසුරයන් ගැනත් ලන්කාවෙ අසුරයන් ගෙ සම්භවය ගැන නෑනෙ.menna mama hoya gaththa onakarapu kathawa




මෙකෙ තියෙන්නෙ සක්‍රය ගැනනෙ. අසුරයන් ගැනත් ලන්කාවෙ අසුරයන් ගෙ සම්භවය ගැන නෑනෙ.
මගෙ මතයත් අසුරයන් පසුව යක්ශ , නාග, රාක්ශ , අසුර යනුවෙන් හැදින් උන බවයි.
සක්‍රය ගැන ඔය මතයන් බුද්ධාගමට පස්සෙ එකතු උනා වෙන්න ගොඩක් ඉඩ තියෙනව
මල්ලි ගොඩක් මහන්සිවෙලා තියෙන බව පේනව කරුණු හොයන්න
ස්තූති කරුණු වලට![]()

me kathaea tyikak gelapenawa ape mathrukawata . .![]()
ඔව්. එක ඇත්ත. මේගැන සදහන් වෙන අපෙ මූලශ්‍ර ටිකක් හොයාගන්න තියෙනවනම් ගොඩක් වටිනව 
ඔව්. එක ඇත්ත. මේගැන සදහන් වෙන අපෙ මූලශ්‍ර ටිකක් හොයාගන්න තියෙනවනම් ගොඩක් වටිනව
![]()


හොද වැඩක් ..... දිගටම ලියන් යන් , අයියන්ඩි තව කරුණු එකතු කරනවනම් ගොඩක් හොදයි


![]()
කතරගම මහසෙන් (කතරගම දෙවියන්) සහ තාරක (තරු පියුම්) අතර වේලාපුරයෙදි ඇතිවුණ සටනත් සුර අසුර යුද්ධයක් හැටියට සැලකෙනවා ....... ඒ මීට වසර 12 000 කට පමණ පෙර.

කෝනාගම බුදුන්ගෙ කාලෙ ලංකාව පාලනය කලේ ප්‍රාදේශිය පාලකවරු
කතරගම - මහා සිව (බිරිඳ - උමා, පුතුන් - මහසෙන් සහ ගණිසුරු)
කළුතර - තාරක පද්ම (තරු)
සීගිරිය - සිහමුඛ, සිහනාග
මහසෙන් රජු තරුණ කාලයේදී ලක්දිව පාලනයට නතු දකුණු ඉන්දියාවේ පලාත් පාලනය කරමින් එහි වාසය කල බව සඳහන් වෙනවා (දකුණු ඉන්දියවේ ස්කන්ධ කුමාර, වේලන් යන නම් වලින් කතරගම දෙවියන් අදහීමෙන් මෙය තහවුරු වේ). පසු කලෙක තාරක සිය යුධ ශක්තියෙන් මුළු ලංකාවම අල්ලන්නට සූදානම්ව සීගිරිය, තම්මැන්නාව ආදී පලාත් යුද්ධ කර තම පාලනය යටතට ගන්නා ලදී. මෙහිදී ලක්දිවට නැවත පැමිණෙන මහසෙන් රජු සටන් කර තාරක සහ ඔහුගේ සොයුරන් පරාජයට පත් කරයි.
අසුර දෙකොට්ඨාසයක් අතරම මෙම සටන ඇතිවුණත් හින්දු ආගමට අනුව මහා සිව (ඊශ්වර), කතරගම මහසෙන් (ස්කන්ධ කුමාර), ගණිසුරු (ගණදෙවි) යන දෙවිවරු සුරයන් ලෙස හැඳින්වෙන බැවින් මෙය සුර අසුර යුද්ධය යැයි හැඳින්වෙන්නේ මෙම යුද්ධය වීමට ඉඩ කඩ ඇත.
හි හි!මොකක් ???????????
අපි අසුරයෝ ????????
උඹලට පිස්සුද ?අපි අසුරයෝත් සුරයෝත් නෙවේ.මානවයෝ.සුරයන් කියන්නේ දෙවිවරුන්ට.යහපත ඇසුරු කරන යහපත් වැඩ කරන කොට්ඨාශයයි.අසුරයන් කියන්නේ අයපත කරන අයහපතට වඩි කැමත්තක් දක්වන රාග,ද්වේශ,මෝහ ප්‍රහණය කරලා නැති කොඨ්ඨාශයයි.
ඉතින් කාලයෙන් කාලයට ඒ දෙගොල්ලෝ බුදුදහම වෙනුවෙන් පමණක් යුද්ධ කරනවා.
අප ජීවත් වෙන්නෙ මහා භද්‍ර කල්පයක. මහා භද්‍ර කල්පයක බුදුවරුන් පස් දෙනෙක් පහල වෙනවා. මේ වන විට ඉන් සතර දෙනෙක් පහල වී අවසානයි. අවසානයට තමා මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙන්නේ... ඉන් පසුවයි මෙ කල්පය විනාස වෙන්නෙ.yaluwane mata podi prashnayak thiyenawa habai meka sura asura yudde gananam neme.mata danaganda one kashyapa buduhamuduruwange kalen passe gauthama buduhamuduruwo ipadenda kalin loka winasayak unada kiyala
maithree buduhamuduruwo ipadenneth aye loka winasayak unata passe neda?
![]()
ඇත්තටම බුද්ධ දේශනා වල දෙවිවරු ගැන සදහන් වෙනවා.
ලෝකපාලක යැයි සිතා සිටින දෙවිවරු ගැනත් සදහනක් තියෙනවා.
ඒ වගේ ම අසුර ලෝක ගැනත් සදහනක් තියෙනවා.
මේව ගැන දැනගන්න ආස නම්, විමාන වත්ථු, දීඝ නිකාය 1 බ්‍රහ්මජාල සූත්‍රය, පහාරාද සූත්‍රය, වගේ දේශනා කියවන්න.
ඇත්තටම මාර පරාජයෙන් පස්සේ, මාර දූ වරු බුදු රජාණන් වහන්සේ ළගට ඇවිත්
සෙල්ලන් දාන සිද්ධියක් දේශනාවේ තියෙනවා. ඒක තියෙන්නෙ, මාර ධීතු සූත්‍රය කියන
දේශනාවෙ. ඒක තියෙන්නේ සංයුත්ත නිකාය 1.
ඒකෙ තියෙන විදියට නම්, නිරුවතින් නටන්නෙ නැහැ. විවිධ ස්වරූප මවාගෙන ඇවිත්
ඔන සේවයක් කරන්න අහනවා. ඒ අහද්දි බුදු රජුන් නොසැලී සිටිනවා. විරාගී සිතක් ඇති
උන්වහන්සේගේ සිත ඒ කිසි දේකින් කැළඹුනේ නැහැ. වෙනත් අයෙක් නම්, මේ අයුරින්
සේවය කිරීමට විමසූ විට, තම කෙස් වලින් පා පිස දැමූ විට, ඇය තම මෙහෙකාර කමට හෝ
තබා ගන්නවා නියත යි. නමුත් රාගය නසා දමා සිටි බුදු රජුන් ගේ සිත ඒ මර දූතිකාවන්ගේ
සුකුරුත්තං වලට නැඹුරු වුනේ නැහැ. බලන්න...කොයිතරං නං ආශ්චර්යයක් ද කියා..!
දෙවිවරු බුදු වන්නටත් පෙර සිට ම උන්වහන්සේ ට වැන්දා. බුදු වූ වාට පසු එය වැඩිවුනා මිස
අඩු වුනේ නැහැ.
![]()