අනේ මන්දා මේ සුරේන්ද්‍ර නම්...... කිසි කමකට නෑ....
ප්‍රශ්නෙන් බේරිලා ගිහිල්ලා... ඒත් දීලා තියෙන උත්තර නම් චාටර්........
ඌ මුකුත් දන්නේ නැහැලු..... ඌ කලේ සින්දු කියපු එක විතරලු......... අඩු ගානේ කරපු වැරැද්දවත් පිලි අරන් නෑ.... සාධාරණ හේතුවක් කියලත් නෑ.....
මන් අහන්නේ ඌ කලේ සින්දු කියන එක විතරයි නම්..... ඌට ඒකෙන් සල්ලි හම්බ වුනේ නැද්ද??????





