matanan paare hindi sinduwak ahunath kela gagaha yanne. penna ba okun..මෙතන මට තේරෙන්නැති එක දෙයක් තියෙනවා...
පුලුවන් එකෙක් ඉන්නවනම් කියා දීපිය....දවසකට සිංදු කීයක්ද නිකුත් වෙන මේ රටෙ, මේ වගේ දවසකත් පර දේසක්කර සින්දු දාගෙන ජොගි නටන්නෙ ඇයි කියාපිය ? ඇයි බන් මෙච්චර හතුරු කම් කරන අල්ලපු රටේ උන්ගෙ සින්දු දාන්නෙ...ලන්කාවෙ අපෙ කොල්ලන්ගෙ කොච්චර හොද සින්දු තියෙනවද මේ වගෙ වෙලාවක දාන්න පුලුවන්.... හිතපල්ලා උබල ඔය ජරා යක්කුන්ගෙ සින්දු දාගෙන නැටුවට ඕකුන් අපෙ රට කෙල කරන්න බලන් ඉන්න ජාතියක් කියල උබලා තාම දන්නෙ නෑ....අපෙ රටේ දෙවල් අගය කරපල්ල යකුනෙ....තවත් උන්ගෙ ෆිල්ම් බල බල ඔවට නට නට හිටියම හරි....මට නම් ෆිල්ම් එකක් වත් පේන්න බෑ
maran kannane mala ethakotaමෙතන මට තේරෙන්නැති එක දෙයක් තියෙනවා...
පුලුවන් එකෙක් ඉන්නවනම් කියා දීපිය....දවසකට සිංදු කීයක්ද නිකුත් වෙන මේ රටෙ, මේ වගේ දවසකත් පර දේසක්කර සින්දු දාගෙන ජොගි නටන්නෙ ඇයි කියාපිය ? ඇයි බන් මෙච්චර හතුරු කම් කරන අල්ලපු රටේ උන්ගෙ සින්දු දාන්නෙ...ලන්කාවෙ අපෙ කොල්ලන්ගෙ කොච්චර හොද සින්දු තියෙනවද මේ වගෙ වෙලාවක දාන්න පුලුවන්.... හිතපල්ලා උබල ඔය ජරා යක්කුන්ගෙ සින්දු දාගෙන නැටුවට ඕකුන් අපෙ රට කෙල කරන්න බලන් ඉන්න ජාතියක් කියල උබලා තාම දන්නෙ නෑ....අපෙ රටේ දෙවල් අගය කරපල්ල යකුනෙ....තවත් උන්ගෙ ෆිල්ම් බල බල ඔවට නට නට හිටියම හරි....මට නම් ෆිල්ම් එකක් වත් පේන්න බෑ
matanan paare hindi sinduwak ahunath kela gagaha yanne. penna ba okun..
Langadi Friend kenekuth kiwwa, Indian karayek hambunama un api Sri Lankan kiyala danagattama ali show eka daala katha karanawa, Sri lankawa kiyanne unge ratema podi kotasak wage kiyala nikan thuttu dekata daala.
oya wage gobba moda indian karayo inna ratakata samana karanna puluwanda ape ratamaran kannane mala ethakota
anika maha jara jathiyak ban. matath therenne naa lankawe un mona karumekata oya daha jara rate sindu kiyanawada unta deka punne ai kyala..
Music walata taraha maraha nea ban. minissu kematy deta thamai adenne. Ape ewa improve unoth ninissu ewata wadiyen kematy wei. paudgalikawa akamathi rataka jaaathiyaka aagamaka unath SAUNDRYATHMAKA dewal walata badaka nea

පට්ට කතාව බන් ,,,
මමත් ඕක කියන්නයි හැදුවේ...
සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්
අනික හොදදේට හොදයි කියන්න ඇබරෙන්න ඕනි නැහැනේ ...