susuki swift Beetle japan help

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man gawa ekak thiyenawa 2008 keyless entry ekak.awulak na.12-15 athara wage karanawa,modify parak dala gattanam podi sporty look ekakuth thiyenawa :)
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    japan swift beetle use karanne kauda?

    kohomada vehecal eka?
    fuel 12km wath karanawada?
    1300CC 1k ganna inne 2008

    plz help me

    වාහනෙ හොඳයි.ඇත්තටම එලවන්න ආසා හිතෙන හොඳට කන්ට්‍රෝල් වාහනයක්.ස්විෆ්ට් ජීප් මොඩල් වගෙ එලවනකොට එපා වෙන්නෙ නෑ.. පුලුවන්නම් 1500cc එකක් හොයාගන්න.
    තෙල් 10-11 ට්‍රැෆික් වල
    14-16 දුර යනකොට කරනවා (1300cc )
    2006 පස්සෙ එකක් ගන්න.. 2006ට කලින් ඒවගෙ උපන් ලෙඩක් තියෙනවා ඕල්ටර්නෙටර් එකෙ..
    නඩත්තුව වුනත් ලොකු කරදරයක් නෑ.අමතර කොටස් ඕන තරම් තියෙනවා. නැවත් විකිනීමෙදි වුනත් කිසි අවුලක් නෑ.අර විට්ස් ජරාවට වඩා දහස් ගුනයක් හොඳයි
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    1500cc එකේ petrol කොච්චර කරනවද බං?