SUV-RAV4,X-Trail,GRAND VITARA,ESCUDO කෝකද හොද ?
TOYOTA RAV4
Suzuki Grand Vitara
Suzuki Escudo
Nissan X-Trail
එලකිරි මචන්ලා,
මම SUV එකක් ගන්න බැලුවේ. මගේ බජට් එක ලක්ශ 30යී උපරිම යන්න පුලුවන්. මේ ගානට 2000 අවූරුද්දෙන් මෙහා හොද SUV එකක් තෝරගන්නේ කොහොමද? Fuel 10KM/L වගේ වැඩ කරොත් ඇති මචන්.
දින පතා පාවිච්චියට නෙවෙයි. සති අන්තයට ගමනක් යන්න තිබුනොත් ඇති.

උපරිම පිරිවැය : ලක්ශ 30යී
නිශ්පාදනය : 2000 න් මෙහා
ඉන්දන : 10KM/L
දැනට තෝරා ගෙන තියෙන මාදිලි :
1. Toyota RAV4
2. Suzuki Grand Vitara
3. Suzuki Escudo
4. Nissan X-Trail
නිශ්පාදනය : 2000 න් මෙහා
ඉන්දන : 10KM/L
දැනට තෝරා ගෙන තියෙන මාදිලි :
1. Toyota RAV4
2. Suzuki Grand Vitara
3. Suzuki Escudo
4. Nissan X-Trail
මචන් මේ වාහන ගැන ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනව.
මීට අමතරව වෙනත් මාදිලි තියේ නම් කියන්න.
Car, Wagon වලට ආසාවක් නෑ මචන්.
මීට අමතරව වෙනත් මාදිලි තියේ නම් කියන්න.
Car, Wagon වලට ආසාවක් නෑ මචන්.
TOYOTA RAV4
Suzuki Grand Vitara
Suzuki Escudo
Nissan X-Trail