suwarnawahini බලපල්ලා...

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Thava dawasa 8.... CBK hire.........
    CBK අපි කැමතිත් නෑ. මරාට ඊට වැඩිය කැමති නෑ :lol: ඌව හිරේ දන්න ඕනි නෑ අවුරුදු දෙකක් ඉන්න තියෙද්දි ඉල්ලන් කෑපු නව නිංගිරාවම මදැයි
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මාත් බැලුවා සම්පූර්නයෙන්ම වැඩ සටහන විපක්ශයේ අය වැඩිපුරාම කිව්වේ තමන් බලයට පත් උනාම ජනතාවට ලබාදෙන සහන ගැන..

    එත් ආන්ඩුපක්ශයෙන් ආපු අය තනිකර කිව්වේ කොටි ගැනයි ජාත්යන්තර කුමන්තන ගැන..

    චන්දෙන් පස්සෙ ජනතාවට ලැබෙන සහන ගැන කිසිම කතාවක් නැහැ..
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    :D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මොලයක් තියෙන එවුන්ට තෙරෙනවා, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 5ස් දෙනාම කලේ, කෑගහන එකයි, බොරු කෙලින එකයි, බොරු දත්ත පෙන්නන එකයි, විදේශ කුමණ්ත්‍රන මන්තරේ ජප කරන එකයි විතරයි කියලා. :growl:

    aniwa kiyana taram wada karala tiyanawanam ewa kiyanna epai
    mada gahanawa arenna wena kisima deyak kare naha :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,477
    113
    රූකඩ රාජ්ජේ
    ගොන් කතා කියන්න එපා යකෝ... මෛත්‍රී අට ෆේල්... හොයහන්...:yes::yes::yes::yes:

    8 ෆේල් කවුද කියලා බලාගන්න තිබුනා මෛත්‍රී එක්ක විවාදෙකට ආවා නම් රාජපක්ෂ කෙනෙක්. විවාදෙකට එන්න කියලත් ආවේ නෑනේ. ඇයි එන්නේ නැත්තේ?සුජීව ත් ඇහුවා ඇයි එන්නේ නැත්තේ කියලා.අවා නම් බලාගන්න තිබුනා කාටද රෙද්දේ ගූ යන්නේ කියලා. රාජපක්ෂ පවුල හැංගිලා කටු කන බල්ලෝ ටික එවනවා හැමදාම.
    රාජපක්ෂලාට පුළුවන් නයි ටී න් වගේ ඒවාට යන්න විතරයි. ප්‍රශ්නත් උන්ගේ උත්තරත් උන්ගේ.මිනිහෙක්ට කෝල් කරන්නත් බෑ.මෙහෙම වැඩසටහන් මොකටද මන්ද?



    කෙහෙළිය දුන්න රිදෙන්න... අන්තිමට අනිත් එවුන්ට රිදිලා බව් බව් ගානවා...

    ආණ්ඩු පක්ෂේ එකෙක්ගෙන් ප්‍රශ්නයක් වත් අහන්න පුලුවන්ද? උන්ට ගූ යනවා ප්‍රශ්න අහනකොට.බාධා කරන්න එපාලු.දුක හිතෙනවා.ප්‍රශ්න ඇහුවොත් දෙන්න උත්තර නෑනේ.බොරු සංක්‍යා ලේකන පෙන්නනනවා.ඊයේ එස්.බී නිසා චන්ද කියක් කැඩෙන්න ඇතිද?



     
    • Like
    Reactions: roma3547

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    wimal.jpg
     
    • Like
    Reactions: roma3547

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    කෙහෙළිය දුන්නා ඔක්කොටම බොක බර හැදෙන්න!!!!:rofl:

    ane ow. antima watedi patta boru togayak kiwwa. kochchara boru kiwwada kiwwot bandulat mokakhari ekak kiwwata passe "aa hari" kiyala echchara wela kiyagena aapu topic 1 wenas karala wena baila gahanna patan gatta. yako anduwek ekekutawat attak kiyaganna bari wuna. boru kiyanna gihin hondata naagatta. champikai sujeewai rajithai dunna atti halenna. wimale fatta kora wela hitiye munat 2 karagena oo kalin kiyapu arthika gathana gana kiyaddi