suwarnawahini බලපල්ලා...

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    අයියෝ සිරිසේන...:rofl::rofl: සිරිසේන හිටං බලු කුක්කා වුනේ ආප්ප කාපු දවසේමයි හුත්තෝ...:rofl::rofl::rofl::rofl::P

    ආප්ප කතාවට සන්නස්ගල දුන්නා හොද උත්තරයක්.අහපන්
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ane ow. antima watedi patta boru togayak kiwwa. kochchara boru kiwwada kiwwot bandulat mokakhari ekak kiwwata passe "aa hari" kiyala echchara wela kiyagena aapu topic 1 wenas karala wena baila gahanna patan gatta. yako anduwek ekekutawat attak kiyaganna bari wuna. boru kiyanna gihin hondata naagatta. champikai sujeewai rajithai dunna atti halenna. wimale fatta kora wela hitiye munat 2 karagena oo kalin kiyapu arthika gathana gana kiyaddi

    සරත් ෆොන්සේකාගේ චන්ද අයිතිය ගැන කියන්න ගිහින් බොක කර ගත්තේ..:lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මේ අර ඊයෙ රෑ ආන්ඩුව නාගත්ත ප්‍රොගෑම් එක නේද, අය්යෝ විමල් දන්නෑ ඉස්පිරිතාලෙ opd එක හවස 4ට වහනව කියල

    එක්කෙනෙක් චෞර රැජින පොත මාකට් කරල අන්තිමේ චෞර රාජ්යත් තියනව් කියල දැන ගත්ත අය්යෝ මහින්ද
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පික රතන සාධු කෙතරම් ට්‍රයි කලත් මිස්ටර් සිරිසේනගේ මැඩම් වැඩේ අල කර ඇති බව දැන් පැහැදිලියි. සල්මන් ගේ එක වගේ නොවේ මිස්ටර් ප්‍රභාකරන්ගේ කට්ටිය හමුවෙන්න මැඩම් යාපනේ ගිය එක. පසුගිය දිනවල තිබු swing එක චන්ද්‍රිකා සම්බන්ධන් හකීම් සහ රිෂාර්ඩ් ට පින්සිද්ධ වෙන්න නැවත මහින්දට වාසි දායක වී තිබේ. ෆොන්සේකා, රනිල් සර් ඉක්මවා ගිය චන්ද සමඟ හොඳම පරාජිතයා වීමට ඔහුට දැන් අපූරුවට ඉඩකඩ විවර වී තිබේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    ...!

    ...!

    ...!
    ...!

    ...!

    ...!
    ...!

    ...!
    ...!

    ...!
    ...!

    ...!

    ...!
    ...!

    ...!
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    චම්පික රතන සාධු කෙතරම් ට්‍රයි කලත් මිස්ටර් සිරිසේනගේ මැඩම් වැඩේ අල කර ඇති බව දැන් පැහැදිලියි. සල්මන් ගේ එක වගේ නොවේ මිස්ටර් ප්‍රභාකරන්ගේ කට්ටිය හමුවෙන්න මැඩම් යාපනේ ගිය එක. පසුගිය දිනවල තිබු swing එක චන්ද්‍රිකා සම්බන්ධන් හකීම් සහ රිෂාර්ඩ් ට පින්සිද්ධ වෙන්න නැවත මහින්දට වාසි දායක වී තිබේ. ෆොන්සේකා, රනිල් සර් ඉක්මවා ගිය චන්ද සමඟ හොඳම පරාජිතයා වීමට ඔහුට දැන් අපූරුවට ඉඩකඩ විවර වී තිබේ.
    :yes::yes::yes::yes::yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දට කඩේ යනවුන්ගේ බංකොලොත් දේශපාලනයේ අසරණ විම පැහැදිලියි මගේ REPකපලා ,

    dfdfd.png


    Loriya_K.jpg
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Champika katha kala harima point ekata .... ekiya bawe nathi ekata ans eke labuna kora una wimale.....

    sujeewa niyamata kala ..... (keheliyata ,Vimaleta kata uththara na)

    SB ta kata utharta nathuwa boru kiynawa

    Sujeewa kiwa neda eya kiwa ekak apssata adala thiyenawa kiyala oppu kaloth ain wenawa kiyala keheliya eka pennam kiwa thama hoynawa athi : P


    SB ge kata nikan mokakada eka wage ....
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද පරාදයි මචං 2015 අලුත් වෙනසක් රටේ, යහපාලන ඇති වෙන එක නවත්වන්න බැ මහින්දට !!!

    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?


    1272184_636322953138311_7237640153161392243_o.jpg



    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ , නැ ,නැ ,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!


    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...

    බලන්න එන්න මාරාගේ බංකොලොත් ජ්න්ද ව්‍යාපාරය , සල්මන්කාන්ට ශාරුක් යනුවෙන් ඇමතීම නිසා නාමල්ට බොක පහල විම..:lol::lol:

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    ...!

    ...!
    ...!

    ...!
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    ...!

    ...!
    ...!

    ...!