SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් තැනක් you price ලිස්ට් එකට, මේ සුමනේ අන්තිමට වගේ මම දැනට පාවිචි කරන වන්ඩිය cash කරගන්න පුළුවන් වෙයි ඒකට හොද offer එකක් ඇවිල්ල තියෙන්නේ. මම උබට call එකක් දෙන්න ඉකමනටම ;)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් තැනක් you price ලිස්ට් එකට, මේ සුමනේ අන්තිමට වගේ මම දැනට පාවිචි කරන වන්ඩිය cash කරගන්න පුළුවන් වෙයි ඒකට හොද offer එකක් ඇවිල්ල තියෙන්නේ. මම උබට call එකක් දෙන්න ඉකමනටම ;)

    එල එල ජයවේවා.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Suzuki wagon R hybrid FZ 2014 tikak wadipura duwapu basic option ekak keeyakata withara import karanna puluwan da? 10,000km wada duwapu ekak unath awlak na
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Suzuki wagon R hybrid FZ 2014 tikak wadipura duwapu basic option ekak keeyakata withara import karanna puluwan da? 10,000km wada duwapu ekak unath awlak na

    වැඩිපුර කියන්නේ මචන් 7000km විතර මචන්. 2.25 - 2.4 වගේ වෙයි . අලුත් යෙන් එකට.
     
    diwel

    Member
    Mar 27, 2012
    19
    1
    3
    ඹොහොම ස්තුතියි මිත්‍රය මේ වටින විස්තර වලට.ඔබට ජයවේවා!!!
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඩයිහට්සු හයිජෙට් එක හරි සුසුකි එව්රි එක හරි දැන් ගෙනවානම් අඩුම කීයකට ගන්න පුලුවන්ද බ්‍රෝ..