Suzuki A-Star

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    A star එකක් ගත්තා.

    මාස 3න් volume control knob එක ගැලවිලා අතට ආවා.

    මාස 5 ක් විතර ගියාම fan speed full දැම්මෙ නැත්තන් AC වැඩ කරන්නෙ නෑ.

    මගේ එක මැනුවල් ඒත් rev counter එකක් නෑ

    එන්ජින් එක නම් smooth compared to alto etc. 150km/h වගේ තමා උපරිම යන්න පුලුවන් (NOT RECOMMENDED) . 1000cc 3 cyl.

    ලොකු පිකප් එකක් නෑ. කලින් එකේ 3rd එකේ හරවපු ඒවා මේකේ 2nd එකේ කරන්න ඕනේ.

    ලගදි කබිහෝල් එක ගලවලා අතට ආවා. :baffled:

    Ride Quality නම් අවුල්. කාපට් පාරවල් වල පදින්න එච්චර අවුලක් නෑ.

    ඩිකියේ hydraulics ගියා දැන් අල්ලන් හිටියේ නැත්තන් දඩස් ගාලා වැහෙනවා

    තෙල් නම් හොදට කරනවා 16 වගේ AC full දාලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    ඉන්දියන් වාහන වල ඔහොම තමා බං . උබ සතුටු වෙයන් එන්ජිම ගලවලා අතට ආපු නැති එක ගැන 🤣🤩
     
    • Like
    Reactions: Ramiel

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඔයා දාලා තියෙන ඔක්කොම පොඩි පොඩි ගනන් වලින් ගොඩ දාන්න පුලුවන් ඒවා
     
    • Like
    Reactions: Ramiel and 2osama