Suzuki Alto Japan - හෙල්ප් හෙල්ප්

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
Suzuki Alto Japan - හෙල්ප් හෙල්ප්

මම ඉතින් අහිංසකම දුප්පත් කොල්ලෙක් මෙයාලා.

හා හා පුරා කියලා පොඩි කාර් කට්ටක් ගන්න තමා මේ හදන්නේ.

මට මැනුවල් ගියර් දාන සීන් බැහැ යාළුවා නේ

ඔටෝ තමා දැම්මොත් ඉතින් ..

Suzuki Alto Japan එකක් ගන්න හොයනවා. මේක පාවිච්චි කරපු ය ඉන්නවද.විස්තර කියල පොඩි උපදෙස් ටිකක් දෙන්න කෝ

අහිංසක කොල්ලෙක් ට උඩට නගින්න අත දෙනවා කියල හිතන්න කෝ
 
  • Like
Reactions: toiya

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහිංසක කොල්ලෙක් ට කාර් එකක උඩට නගින්න අත දෙනවා කියල හිතන්න කෝ
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Man gawa thiyenawa oin ekak...awulakma ne.pick up eka nam ne ban.control anith ewanam hodai.thel karanawa eth indian ewa tharam ne.14 kwithara thama..machan oke auto eke 4 wheel ekak thiyenawalu eka ganna epa thel pichchenawalu.anika 2 door ekath ganna epa..jaya
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම ඉතින් අහිංසකම දුප්පත් කොල්ලෙක් මෙයාලා.

    හා හා පුරා කියලා පොඩි කාර් කට්ටක් ගන්න තමා මේ හදන්නේ.

    මට මැනුවල් ගියර් දාන සීන් බැහැ යාළුවා නේ

    ඔටෝ තමා දැම්මොත් ඉතින් ..

    Suzuki Alto Japan එකක් ගන්න හොයනවා. මේක පාවිච්චි කරපු ය ඉන්නවද.විස්තර කියල පොඩි උපදෙස් ටිකක් දෙන්න කෝ

    අහිංසක කොල්ලෙක් ට උඩට නගින්න අත දෙනවා කියල හිතන්න කෝ

    JAPAN ALTO එල මචන්. රත්තරන් අයගෙන් අහන්න. වාහන ගැන ලොකු අදහසක් නැහැ. බාන්ඩේ හොදයි කියල දන්නවා
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Quoted price for this will be Rs.2,750,000/=

    Type CAR
    Make SUZUKI
    Model ALTO
    Chassis Model HA25S
    Grade F"
    Year 2014/03
    Fuel PETROL
    Colour WHITE
    Capacity 660
    Options
    ABS-DUAL/A/BAG
    AUTO TR MISSION
    5 DOOR
    FULL OPTION
    2WD

    මේක මම ඉන්ද්‍ර ට්‍රේඩ්ස් එකෙන් ගතපු විස්තරයක් නමුත් තාම වාහන ලංකාවට ඇවිල්ල නැහැ කියලා කිවුවා එකෙන්...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Quoted price for this will be Rs.2,750,000/=

    Type CAR
    Make SUZUKI
    Model ALTO
    Chassis Model HA25S
    Grade F"
    Year 2014/03
    Fuel PETROL
    Colour WHITE
    Capacity 660
    Options
    ABS-DUAL/A/BAG
    AUTO TR MISSION
    5 DOOR
    FULL OPTION
    2WD

    මේක මම ඉන්ද්‍ර ට්‍රේඩ්ස් එකෙන් ගතපු විස්තරයක් නමුත් තාම වාහන ලංකාවට ඇවිල්ල නැහැ කියලා කිවුවා එකෙන්...

    mona uttak da utto , oya ganata wagonR hybrid ekak ganin ko (japan), alto labbak ganne

    suzuki.jpg
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Quoted price for this will be Rs.2,750,000/=

    Type CAR
    Make SUZUKI
    Model ALTO
    Chassis Model HA25S
    Grade F"
    Year 2014/03
    Fuel PETROL
    Colour WHITE
    Capacity 660
    Options
    ABS-DUAL/A/BAG
    AUTO TR MISSION
    5 DOOR
    FULL OPTION
    2WD

    මේක මම ඉන්ද්‍ර ට්‍රේඩ්ස් එකෙන් ගතපු විස්තරයක් නමුත් තාම වාහන ලංකාවට ඇවිල්ල නැහැ කියලා කිවුවා එකෙන්...
    mona huyannakda ban ai bn ochchara ganannam japan1k ganin indian bijjawal ganna onada me gaanata,kawadaawath uparima 15lux walata wada wiyadam karanna epa indian ewata,15 wadi harinam..