Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    *Suzuki Baleno කාර් එක කොහොමද මචන් . මේකෙ indian / Japan කියල දෙකක් එනව නේද ?

    *Japan වලින් ගෙන්නපුවගෙත් පොතේ country එක විදිහට India කියලද එන්නෙ ?

    *වාහනෙ market එක කීයද මේ දවස් වල(2016 - 2018) ?

    *Overall ගත්තම වාහනෙ හොදයි ද?common issues මොනවද ?

    * Second hand ගද්දි මොනවද specially බලන්ඩ ඕනෙ ?

    මේ ගැන දන්න පිංවතුන් ඉන්නව නම් reply කරන්ඩ please
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජපන් එකේ කොහෙද y යකෝ පොතේ ඉන්දියා කියල වදින්නේ???
    එකේ එන්නේ ජපන් කියල, තව ඕක Indonesia වලත් හැදුවා මම හිතන්නේ.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ජපන් එකේ කොහෙද y යකෝ පොතේ ඉන්දියා කියල වදින්නේ???
    එකේ එන්නේ ජපන් කියල, තව ඕක Indonesia වලත් හැදුවා මම හිතන්නේ.
    ජපානෙන් import කරපුව තියේ කියනව බන් .ඒත් පොතේ India කියල තියෙන්නෙ.කොහොමත් හදන්නෙ india වල තමයි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Japan wala duwanneth indian made ewa thama neda? Mm hithanne oka japan hadanne na.
    E hinda umba kiwwa wage pothe enne india kiyala wenna one.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Japan wala duwanneth indian made ewa thama neda? Mm hithanne oka japan hadanne na.
    E hinda umba kiwwa wage pothe enne india kiyala wenna one.
    Japan වලට හදන Modle එකත් India වලදි Assemble කරල Japan වලට export කරනව කියනව ඉන්දියාවෙන් .ලංකාවට ආයෙ import කරනව ජපානෙන්.ඔහොම තමයි මං අහල තියෙන්නෙ.
     
    • Like
    Reactions: sandaru1rox

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජපානෙන් import කරපුව තියේ කියනව බන් .ඒත් පොතේ India කියල තියෙන්නෙ.කොහොමත් හදන්නෙ india වල තමයි

    චැසි නම්බර් එක බලල ගන්න ඉතින් බන්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Japan kiyala ekak ne bn. Okkoma made in india. Quality dekak hebei domestic market ekai export karana ekai
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ජපන් එකේ කොහෙද y යකෝ පොතේ ඉන්දියා කියල වදින්නේ???
    එකේ එන්නේ ජපන් කියල, තව ඕක Indonesia වලත් හැදුවා මම හිතන්නේ.
    ඕක ඉන්දියාවේ හදල ජපානෙට export කරනවා , ඊටපස්සේ අපේ උන් ජපානෙන් මෙහෙට import කරනවා එකයි කෙස් එක
    පොතේ වදින්නේ ඉන්දියා කියලා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,140
    9,443
    113
    Using this car over 3 years now

    *Suzuki Baleno කාර් එක කොහොමද මචන් . මේකෙ indian / Japan කියල දෙකක් එනව නේද ? ඔක්කොම හදන්නෙ ඉන්දියාවෙ. ඉන්දියාවෙ හදල ජපානෙට , නිව්සීලන්ඩ් වලට යවනව. එහෙං ඉම්පෝට් කරපුව තමා ඔය ජපං කියල කියන්නෙ, මගෙ කාර් එකත් මේඩ් ඉන් ඉන්දියා, ඉම්පෝටඩ් ෆ්‍රොම් ජැපෑන්

    *Japan වලින් ගෙන්නපුවගෙත් පොතේ country එක විදිහට India කියලද එන්නෙ ? ඔවු.

    *වාහනෙ market එක කීයද මේ දවස් වල(2016 - 2018) ? 65 - 70 සිට ඉහලට

    *Overall ගත්තම වාහනෙ හොදයි ද?common issues මොනවද ? සුපිරි වාහනේ , පෙට්‍රල් කරන්ව 12-13 ක් වගේ සිටි , හයිවේ වගේ නං 22 - 23 කරනව , කොමන් ඉශූස් නෑ, ඇන්ජින් ප්‍රශ්න නෑ , ස්ටියරිං වීල් එකේ එන ඉශූ එකක් තියෙනව, ඒක ආවොත් හදා ගන්න පුලුවං. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි.
    ඇතුලෙ හොඳ ඉඩ කඩ තියෙනව .

    * Second hand ගද්දි මොනවද specially බලන්ඩ ඕනෙ ?

    බැලීනෝ ජාති කීපයක් තියෙනව රීජන් එක අනුව, ෆීචර්ස් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් ,

    ඉන්දියන් ඩොමෙස්ටික් මාකට් එකට ගහපුව. එව්ව මැනුවල් ගියර් එව්ව තියෙනව, ගන්න එපා මේක
    නිව්සීලන්ඩ් මාකට් මොඩල්ස්, amw එකෙං විකුනන්නෙ මේක. ලංකාවට ගැලපෙන ස්පෙක් එක
    ජපං එක. මේකෙ ලෙද සීට්ස් , සීට් හීටර්ස් , ඇඩප්ටිව් කෲස් කන්ට්‍රෝල් වගේ ෆීචර්ස් තියෙනව

    ගන්නෙ මොකක් ද කියල දැනගෙන ගනිං.

    මේ ගැන දන්න පිංවතුන් ඉන්නව නම් reply කරන්ඩ please

    https://www.facebook.com/groups/1759990547642819

    mee baleno group eka , ooke post balapan thawa danaganiima pinisa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක ඉන්දියාවේ හදල ජපානෙට export කරනවා , ඊටපස්සේ අපේ උන් ජපානෙන් මෙහෙට import කරනවා එකයි කෙස් එක
    පොතේ වදින්නේ ඉන්දියා කියලා

    අෆ්ෆා එහෙම සින් එකක් තියෙනවද
     
    • Like
    Reactions: Nidarshana_k

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Up

    Using this car over 3 years now

    *Suzuki Baleno කාර් එක කොහොමද මචන් . මේකෙ indian / Japan කියල දෙකක් එනව නේද ? ඔක්කොම හදන්නෙ ඉන්දියාවෙ. ඉන්දියාවෙ හදල ජපානෙට , නිව්සීලන්ඩ් වලට යවනව. එහෙං ඉම්පෝට් කරපුව තමා ඔය ජපං කියල කියන්නෙ, මගෙ කාර් එකත් මේඩ් ඉන් ඉන්දියා, ඉම්පෝටඩ් ෆ්‍රොම් ජැපෑන්

    *Japan වලින් ගෙන්නපුවගෙත් පොතේ country එක විදිහට India කියලද එන්නෙ ? ඔවු.

    *වාහනෙ market එක කීයද මේ දවස් වල(2016 - 2018) ? 65 - 70 සිට ඉහලට

    *Overall ගත්තම වාහනෙ හොදයි ද?common issues මොනවද ? සුපිරි වාහනේ , පෙට්‍රල් කරන්ව 12-13 ක් වගේ සිටි , හයිවේ වගේ නං 22 - 23 කරනව , කොමන් ඉශූස් නෑ, ඇන්ජින් ප්‍රශ්න නෑ , ස්ටියරිං වීල් එකේ එන ඉශූ එකක් තියෙනව, ඒක ආවොත් හදා ගන්න පුලුවං. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි.
    ඇතුලෙ හොඳ ඉඩ කඩ තියෙනව .

    * Second hand ගද්දි මොනවද specially බලන්ඩ ඕනෙ ?

    බැලීනෝ ජාති කීපයක් තියෙනව රීජන් එක අනුව, ෆීචර්ස් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් ,

    ඉන්දියන් ඩොමෙස්ටික් මාකට් එකට ගහපුව. එව්ව මැනුවල් ගියර් එව්ව තියෙනව, ගන්න එපා මේක
    නිව්සීලන්ඩ් මාකට් මොඩල්ස්, amw එකෙං විකුනන්නෙ මේක. ලංකාවට ගැලපෙන ස්පෙක් එක
    ජපං එක. මේකෙ ලෙද සීට්ස් , සීට් හීටර්ස් , ඇඩප්ටිව් කෲස් කන්ට්‍රෝල් වගේ ෆීචර්ස් තියෙනව

    ගන්නෙ මොකක් ද කියල දැනගෙන ගනිං.

    මේ ගැන දන්න පිංවතුන් ඉන්නව නම් reply කරන්ඩ please

    https://www.facebook.com/groups/1759990547642819

    mee baleno group eka , ooke post balapan thawa danaganiima pinisa
    මචන් ground clearance අඩු එක ලොකුවට බලපාම්නවද ගැටි වලවල් වගේ තියෙන පාරවල් වල යද්දී
    ------ Post added on Mar 30, 2023 at 9:37 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,140
    9,443
    113
    Up

    මචන් ground clearance අඩු එක ලොකුවට බලපාම්නවද ගැටි වලවල් වගේ තියෙන පාරවල් වල යද්දී
    ------ Post added on Mar 30, 2023 at 9:37 PM

    නෑ , එහෙම ලොකු අව්ලක් නෑ , පාරෙ තියෙන බම්පර්ස් වල වදින්නෙ නෑ , ඒත් පොඩ්ඩක් මීටරෙං යන්න ඕනෙ වලවල් වලට දානකොට, පාරෙ අයිනෙ ගැට් වලට ගන්නකොට
    ඇක්ව එකේ ගානටම වගේ තමා තියෙන්නෙ, පිටිපස්ස උසයි , ඉස්සරහ යට ඇන්ජින් ගාඩ් එක තමා වදිනකොට වදින්නෙ