Suzuki Baleno 1000CC දන්න අය එන්නෝ
පීස් Suzuki Baleno 1000cc automatic version එක ගැන දන්න අය අදහස් දක්වන්න.
මේ වාහනේ කොහොමද ?
fuel consumption කොහොමද ?
drive quality එක හොදද?
options compared to vitz?
2nd hand මර්කෙට් එක මොනවගේ වේද?
https://www.youtube.com/watch?v=X3RzJ-4tGyE

Last edited: