Suzuki baleno!!!!

netnet

Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    ado mona wahana tibunath
    Adu milata thiyena hodma wahane meka neda? Indian made unath
    Japan walata import karanawanam apita kiyanna be meka alto quality
    Ekata athi kiyala. Meka option tika dakkama gannami hitenne ban
    Look ekath patta. 38 brandnew me athmenam apita ganna hamba wenne ne
    Meka arenna. Budget eken adu una nisa nattam 50 uda giya ekak .ubala
    Moko kiyanne ban lankawe meka famous weida wagon r eka wage... Ganna
    Bayai godak aya thawama.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    රීකන්ඩිසන් ජපන් එකක් අරන් තව 2-3ක් දාල හදන්න ඔන අවුරුදු 5ක වියදම බැලුවම ඔක 4-5ක් වෙන්නත් පුලුවන් මම නම් කියන්නෙ එහෙව් එකේ ඔය වගේ බෑන්ඩ් නිව් එකක් අරන් අවුරුදු 5 ක් විතර දුවල ලක්ස 5ක් අඩුවට දුන්නත් මොකද? හිතේ බයක් නැතුව උදේට ගමනක් යන්න පුලුවන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    Oka machan godak hoda gewana gaanata watina waahanayak, eth thaama lankawey market ekey echchara janapriya naha. Minisungey nodanuwath kamada ehema naththan wena hethuwakda kiyala kiyanna hariytama danneh naha.

    මෝඩ කම බන් මම දැක්ක ඔටෝ ලන්කා එකේ එකෙක් කියල තියෙනව ටොයෝටා බැජ් එකක් ගහපු කොස් ගෙඩියක් විකුනන්න පුලුවන්ලු ඔකට කලින්.. ඔන්න ඉතින් තවමත් අර පරන එවමයි හොයන්නෙ..
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රීකන්ඩිසන් ජපන් එකක් අරන් තව 2-3ක් දාල හදන්න ඔන අවුරුදු 5ක වියදම බැලුවම ඔක 4-5ක් වෙන්නත් පුලුවන් මම නම් කියන්නෙ එහෙව් එකේ ඔය වගේ බෑන්ඩ් නිව් එකක් අරන් අවුරුදු 5 ක් විතර දුවල ලක්ස 5ක් අඩුවට දුන්නත් මොකද? හිතේ බයක් නැතුව උදේට ගමනක් යන්න පුලුවන්
    :yes::yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    bmwbenz

    Member
    May 31, 2016
    140
    14
    0
    Colombo
    Its a Good Vehicle.Before I Purchasing my MG ZS I went to Check this Vehicle and its really Good.But then my budget is 5M and I need More Options and then I purchase MG ZS.No matter what people say.Buy what you like and what you want.
    You can hear people say
    Gannawanam Japan wahanayak ganna
    owvaye 2nd Hand Market naha
    Build Quality eka cheap etc

    ehema ayagen ahanna Japan wahana Garage walata yanne nadda kiyala?LOL
    If People hv enough Money they wont go for a Japanese vehicle.they will go for German.feel the Difference between German car & Japanese.SO Buy what you like.MOst of the times when someone adviseing you they don't even have a vehicle.
    so Good Luck with your Baleno
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63

    Pite poster ekak gahagena palayan MG ekak gaththa kiyala, hema wahana thread ekatama ganna kalin beluwa kiyala danne nethuwa :lol:

    Mekka gena liwwa wage ne mu nikan :lol:
     
    Last edited: