Suzuki BANDIT-V 2006 ගැන උදව්වක් :(

akuma

Member
Jan 25, 2010
52
0
0
Suzuki BANDIT-V 2006 ගැන උදව්වක් :(

කස්ටිය මන් එච්චර මේකේ ප්‍රසිද්ද Dial එකක් නෙමේ එහ උනටා දාන දාන හැම රෙද්දම කියවනවා :P

මට සෑහෙන්න ලොකු උදව්වක් ඕනේ Please help එකක් දෙන්න :(

මම ගන්න යන්නේ Bandit V එකක් ( Used )
Suzuki BANDIT-V 2006



මට පොඩ්ඩක් කියනවද වැඩේ කොහොමද පඩුයිද කියල
ලෙඩ දෙනවද
තෙල් කොහොමද කරන්නේ

Bandit V එකක් හොදේ Bandit එකක් නෙමේ :D
 
Last edited:

akuma

Member
Jan 25, 2010
52
0
0
අප්පට සිරි :( හැබැයි ඒ අවුල් ගහන්නේ bandit එක නේ 99 වල වගේ ආපු Bandit V එක එහෙම අවුල්ද ?
 

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Bendit V 250 1997 passe gahala naha mama danna widiyata.. lankave wadipura dakala nam tiyenne 1995 wage modal...

    V eka S taram aul nati unata fuel atin aul... deparak hitanna okak ganna eka gana...!!!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උදව් උදව් :(
    ආයේ රෙද්ද යෑ අහන්නේ යකෝ , ඔක්කොම කියලා තියෙන්නේ එපා කියලා
    දැන් බොට ඕනි එකෙක් හරි ඕක ගන්න කියන එකද ? අර ටිඩි 110 මලය ඔක්කොම කියලා තියෙද්දිත් :growl:
     
    • Like
    Reactions: TDI110

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    laksheta adui nam ganin....athe 50k witharathiyagena ganin....1.50, 1.60 nam ganna epa...ax1 ekak wage balanna....s ekata wada nam hodai....hodatama balala ganin..carb ehema..:rofl:
     

    akuma

    Member
    Jan 25, 2010
    52
    0
    0
    Honda Spada eka kohomada ehemanam !!
    Ganne na deiyo dannam eka -.- leda godak kare daganne ahawal ekatada :D
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Honda Spada eka kohomada ehemanam !!
    Ganne na deiyo dannam eka -.- leda godak kare daganne ahawal ekatada :D


    Honda SPADA aulak naha bendit walata wadaaa godaakk hondai.. habai engine repair karapu ekak balala ganna puluwan nam ehema nattan danna kenek ekka gihin hoyala balala check karala ganna...

    Spada wala V twin engine ekak nisa oke e kale japana hadapu crank bearing palu deka fail.. kaalayak yaddi badu aul wenna gatta... itin oya seen eka nisa wena wena okata sambanda aul godak wenava engima.. sadde ehem pitinma wadi wenava... hondata hoyala balala engima hadapu ekak or.. alut engine oil tiyana good bike ekak sadda badda ahala ganna..

    Spada kiyanne VT250 paramparave bike ekak... VT250F / VT250Z / Spada / Xelvis / VTR

    oya kastiyagena successma V twin engima ave VTR ekee...

    me karunu danagena 1.50 - 2 laks athara good Spada ekak balanna...

    jaya wevaaaaaaa..................!!!:):)
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    කස්ටිය මන් එච්චර මේකේ ප්‍රසිද්ද Dial එකක් නෙමේ එහ උනටා දාන දාන හැම රෙද්දම කියවනවා :P

    මට සෑහෙන්න ලොකු උදව්වක් ඕනේ Please help එකක් දෙන්න :(

    මම ගන්න යන්නේ Bandit V එකක් ( Used )
    Suzuki BANDIT-V 2006



    මට පොඩ්ඩක් කියනවද වැඩේ කොහොමද පඩුයිද කියල
    ලෙඩ දෙනවද
    තෙල් කොහොමද කරන්නේ

    Bandit V එකක් හොදේ Bandit එකක් නෙමේ :D


    pin sidda wei.. wandinnam deyyo.. oka nam ganna epa... oka gannawama nam ena gaman hardware eken honda lanuwak aran waren... edagena yanna nemei.. duka hithunoth umbata ellila merenna :angry:

    oka hutaramak ban... nethnam 1.20 ta 1.10 ta owa yaida ohoma... poddak ehemawath hithahan... jade 2.50 uda yaddi meka moko mechchara adu kiyala.. indian bike unath ban second hand market eka thiyanawa oita wada
     

    akuma

    Member
    Jan 25, 2010
    52
    0
    0
    එල එල බොහොම පිං කස්ටියටම :D ගන්නේ නෑ Bandit V ඉලව්ව :D