Machanla, suzuki brandit bikes use karana un innawada?
Meke engine troubles enawa kiyanne attada? Spare parts hema kohomada?
![]()
Thanks...
හොඳට maintain කලොත් හරි 
හරියට පාවිච්චි කරොත් අවුලක් වෙන එකක් නැ
හැබැයි ගොඩක් එවුන් ඕක විකුනන්නෙ වැඩෙ අල උනාම
mageth thiyenne bendit 250cc ekak. aran masa 7k withara wenawa. thamanam aulak na habai