Suzuki Celerio car... හෙල්ප්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Astar එක වෙනුවට නේ ඔය ලබ්බ ගැහුවේ :eek:

    ඕවට වියදම් කරන සල්ලි අපරාදේ බන්
    AMW නිසා කොහොමත් ගන්න නරකයි බන්
    කාලකන්නි


    :frown::frown::frown:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕවට වියදම් කරන සල්ලි අපරාදේ බන්
    AMW නිසා කොහොමත් ගන්න නරකයි බන්
    කාලකන්නි


    :frown::frown::frown:

    එහෙනන් මොකද්ද ගන්න කියන්නෙ... :frown::angry::frown:
     

    WSCF

    Member
    Sep 24, 2008
    39
    0
    0
    meke petrol nam 18k karanawa..auto mode ekai manual mode ekai dekama tynawa...but clutch eka naha
    gear shifting eke tama auto manual maru karawanna tyenne...
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    I have one. bought in Jan. CAD no.

    Still no issue. but only ran 2000 km.

    Second hand market has to be good, still cant say. but im sure it is a good car with lot of options and space. auto / manual both have same fuel consumption. it has an automated manual gear box.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙනන් මොකද්ද ගන්න කියන්නෙ... :frown::angry::frown:

    ඕන තරම් ඔය තියෙන්නේ බන් ජපන් වාහන
    අනේ මන්දා අපේ පැත්තේ නම් සේල් වැහි වැහලා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පිස්සුද බන් ඔකක් ගන්න ලක්ෂ විසිපහක් දීලා
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    මචන්, ඉන්දියන් වාහන සකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි.
    ගන්නවනම් මැනුවල් එක ගනින්. ඉන්දියන් නිසා ඔටෝ ගියර් ශුවර් නෑ. අනික වාහනේ ආවෙත් ලගදි නේ. ඒ නිසා ලෙඩ කියන්න බෑ.

    පුලුවන් නම් ජපන් එකක් බලපන්. 2007/2008 passo/Vitz බලපන්.
    වැඩිය පැදපු නැති 1ක් ගනින්. අතේ 100000-150000ක් විතර වැඩියෙන් තියාගනින් වාහනෙ ගත්ත ගමන් වාහනේ අඩුපාඩු හදපන් අර සල්ලි වලින්. අනික උබ කොහොමත් ඕක ඕඩර් කලත් මාස3ක් යනවනෙ එන්න.

    මම 2008 මොඩල් 2011 රෙජිස්ටර් passo 1ක් ගත්තා 20කට. ජනවාරි වල. පොඩි රෙපෙයාර් ටිකක් තිබුන කරන්න 30ක් විතර ගියා ඒකට. ඒකෙ පෙට්‍රල් ලඟ 13-14 කරනව දුර 15-16 කරනව ac දාලම. පුලුවන්නම් ජපන් කාර් එකක් ගනින් ඉන්දියන් ඒව ගන්නෙ නැතිව.