Suzuki Celerio

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    මචං, ඔයාලා කවුරුහරි ඉන්නවද "Suzuki Celerio" කාර් එකක් පාවිච්චිකරන ? පොඩි අදහස් ටිකක් දෙන්නකෝ....:confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වාහනයේ පෙනුම ගැන කතා කරනවා නම්, ඉස්සරහා විතරයි ටිකක් විතර චාම් පෙනුමක් තියෙන්නේ,
    පිටි පස්සෙන් බැලුවා නම් ඇල්ටෝ එකක් හා සමානයි. ඉස්සරහා පෙනුමට ගැලපෙන පස්සක් නෙවෙයි මේ වාහනයට ඇවිත් තියෙන්නේ.
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Mamath gihn baluwa, 24.70k dila oka ganna eka padui vage hithuna,, eka hinda eka ganna adahasa allala damma
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මේ වාහනයේ පෙනුම ගැන කතා කරනවා නම්, ඉස්සරහා විතරයි ටිකක් විතර චාම් පෙනුමක් තියෙන්නේ,
    පිටි පස්සෙන් බැලුවා නම් ඇල්ටෝ එකක් හා සමානයි. ඉස්සරහා පෙනුමට ගැලපෙන පස්සක් නෙවෙයි මේ වාහනයට ඇවිත් තියෙන්නේ.

    :yes::yes::yes:
     
    amilasss

    Junior member
  • Jun 19, 2012
    57
    4
    8
    aluth budget 1n adu karapu gana keyada dane ne neda meka
    mage grlge gedarata ganna beluwe
    celerio 1 japan da?
    awlak nadda