SUZUKI EVERY BUDDY VAN 2011 - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ȜMA X;18359895 said:
    mewage tax eka adu karanne na ne me kalkanni ballo Indian labbawal balen minisunge age gahana hadanawa.

    SAARC රටවල් අතර ගිවිසුමක් තියෙනවා එක අනුව තමයි මචන් ඉන්දියන් වාහන ලංකාවට එන්නේ. එක නවත්වන්න අමාරුයි. මේ ළගදි අත්සන් කරපු ගිවිසුමෙන් එක තවත් ප්‍රබල වුනා.