මචන්ලා Suzuki Every එකක් ගන්න කියලා බැලුවේ. Budget එක 26-27 ක් තමයි. PC Limited එකක් වෙන්න ඕනා. 2016 න් පස්සේ එකක් තමයි ඕනි. මේකෙ වාහන කරන අය පොඩි support එකක් දෙන්න.