• Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    මචන්ලා... Suzuki Gixxer 155 එක කොහොමද?;);) පැදලා තියෙන අය කියන්නකො විස්තරයක්.. එකක් ගන්න හදන්නෙ.. මගේ කුලුදුල් Bike එක :D:D, ඉතින් වැඩේ අනා ගන්න බෑ...දැනට office එකෙ Platina 100 එකක් use කරන්නේ :rolleyes:

    suzuki-gixxer-155-2015-2.jpg

    Suzuki-Gixxer-155-india-images-1.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජොලි_සීයා;19275821 said:
    මචන්ලා... Suzuki Gixxer 155 එක කොහොමද?;);) පැදලා තියෙන අය කියන්නකො විස්තරයක්.. එකක් ගන්න හදන්නෙ.. මගේ කුලුදුල් Bike එක :D:D, ඉතින් වැඩේ අනා ගන්න බෑ...දැනට office එකෙ Platina 100 එකක් use කරන්නේ :rolleyes:

    කොලබින් පිට රෙපෙයාර් ආවොත් උබට අබසරණයි කෝහෙන්ද ඕවාට පාර්ට්ස් ගන්න පුළුවන්
    7531238.png

    ඉන්දියන් නම් පල්සර් මොඩල් එකකට පලයන් ජපන් නම් ගොඩක් ඒවා තියනවා මොලේ කල්පනා කරලා වැඩක් කරහන්

    9Y7qmQ3.png
    ​
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Pulser 180 eke gana adu karala kiyala ada paper advertisement ekak dakka. Poddak balapan.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    patta bike eka oka.
    :yes::yes::yes:
    Fz ekata wada nam hodai.
    Habai issara nam list eke inna one seen ekak tibba.
    dan nam kohomada danne na.

    :oo::oo::oo:​
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජොලි_සීයා;19276025 said:
    thx macho...normally serivce ekata kiyak yanawada?

    mama thaama free service deka iwara una vitarai.. evayedi Oil/oil filter vitarane cost wenne... 1200/= full service ekakata 3000 gaanak kivva.. mama kare Suzuki Dealer kenek gen.. unge dealersla inava lankavema....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,766
    17,946
    113
    Auckland
    සොහොන;19275918 said:
    කොලබින් පිට රෙපෙයාර් ආවොත් උබට අබසරණයි කෝහෙන්ද ඕවාට පාර්ට්ස් ගන්න පුළුවන්
    7531238.png

    ඉන්දියන් නම් පල්සර් මොඩල් එකකට පලයන් ජපන් නම් ගොඩක් ඒවා තියනවා මොලේ කල්පනා කරලා වැඩක් කරහන්

    9Y7qmQ3.png
    ​

    උබ ලිදක් ඇතුලෙද ජීවත් වෙන්නෙ ? :lol: