Suzuki Gixxer SF

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Matat ganna ona ban bike ekak gedara tiyenne cbz ekak aurudu 15 wada pranada koheda tama tel suppa wada engine ekata atha thiyala na but usa wadiy tatta lissala warilama bike eka wadak na

    Mata hoda naked uncomman bike ekak ganna ona laksha 8 ta yata laksha 3 witara dila ituru tiak finance ehema set kara ganna tiyeda ban

    Hornet cbr wage ewa hariyanne na classic line eka hoday
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    Fz නං වැඩක් නෑ. මැස්සෝ මදුරුවො බෝවෙනවා වගේ හැමතැනම. දැන් 4ට වඩා යනවා ඔය මගුලට. පස්සෙ ඩිස්ක් එක වත් නැති 150 ට ඔච්චර ගානක් දෙන්නේ මොකාද. කොල්ලොත් පස්සෙ රෝදේ මහත නිසා රැවටිලා ගන්නවා. 😂
    Gixxer එක ඉන්දියාවේ දැනට ආපු most awarded බයික් එක. බයික්කේ මැද්දේ පොල් ගෙඩියක් ගහන්න සයිස් හිලක් තියෙනවා(එන්ජිම කාර්යක්ෂමව සිසිල් වෙන්න එහෙම ඩිසයින් කරාද කවුද දන්නේ) .ඒක විතරයි මම දකින අඩුව :ප්
     
    Last edited: