** Suzuki GN 125 **

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    OW BAN,...EPA...PETROL KARANETH NE....DENATH BE

    supiri bike ban. petrol hinda indian bike yanne. indian katu nikanwath lan karanna puluwanda ban owata. aurudu 20 - 30 giyath badu elata wada.

    Patta Bike eka!!
    Indian ekak lagin tiyannawath ba. Ubata param para ganak tiya ganna puluwn. ganna ganata godak watinawa. Petrol karana eka indian ekakata wada adui..,eth indian ekak ekka sasadanna epa. Ubata kawadawath indian ekakin sapata gamanak yanna ba eth petrol karanawa indian! GN ekaka ubata sapata onama thanaka yanna puluwan, Goda kalayak use karanna puluwan petrol indian ekata wada poddai aduwen karanne.
    Wasi godak tiynawa machan !!

    ask from kandyan .Gtrz , raththaran
    anyway ..
    GN 125 is nice bike ..
    engine sound beat awesome..
    petrol between 35 to 45
    bike control easy ..

    Thnks machan hamotama
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Macho ganna one 2002 model eka eka thama anthimata apu japanese eka. Eka hoyaganna puluwan. Engine number chassis number tika me japanese wala. Mewa dunne ,

    Isuru Nayanajith Bandara
    http://www.elakiri.com/forum/member.php?u=58547
    eyata hungak sthuthi karanna one mata udaw kalata ekak ganna.

    Heta honda wisthrayak dannam mam.

    ela me tiyenne uwamana deeee......... dan itin oken hoyanna bariyai gamakata..

    ela elaaa..........................!!!!!!!!!! umba sup eka diyan machan Ruwanthata.. :yes::yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mokada ban hoda chinese ekak ganna ekada parana japan ekak gannna ekada ... chinese eke gana dannnavada ?

    yanava nam harindugamlath machaa dila tiyana chassi number anuwa try ekak deela 2002 japan modal ekakatama yanna.. aye itin kisi sakayak natuwa paddaki umbata...

    e arenna parana japan ekakata yanava nam condition hondatam balanna.

    chinese modal eka gana machan ahala tiyana evva tamai kivve... eke engima gana nam e taramma waradak vat hondak vat ahala nam naha..

    choice eka oyama ganna. gaana nam dan naha alut eke.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    GN 125 කියන්නේ පට්ටම බයික් එකක්. හැබැයි ජපන් එක. චයිනිස් කටුනම් ලොවෙත් ගන්න එපා. පාර්ට්ස් පොඩ්ඩක් ගණන්. මගේ යාලුවෙක් පාවිච්චි කරනවා. දැනට 150000Km විතර දුවලා තියෙනවා. එන්ජින් එකට අතවත් තියල නෑ. ටයර් ටියුබ් ස්පොකට් ඔයිල් විතරයි මාරු කරලා තියෙන්නේ. තෙල් කරන්නේ 40k විතර.. ගොඩක් කම්පැනි වල ෆීල්ඩ් ඔෆිසර්ස්ලට දෙන්නේ මේ බයික් එක තමා.. මුලික හේතුව රෙපෙයාර් අඩුකම..:yes::yes:
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    elama bike eka... man lagath ekak thiyanawa... 45k karanawa... indian wage muladi wediyen karala adu wenne ne, 45 nan 45ma thamai... onna tharan dura padinna puluwan.. ganak wath ne,,, ekenma ganin
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මෙහෙමයි කොල්ලො ජපන් කෑල්ලක් තියනවනම් සුපිරි. පට්ට ගනන් 350000/= විතර වෙනව.
    Same technology එක Korean එක එනව. 225000/= කිසිම අවුලක් නෑ.
    11.gif
    11.gif
    11.gif

    මම ලග 6 years. only 3000KM Service.

    වෙලවට Service එක කරල Engine Tune කරපන් දන්න පොරකට කියල, 45 -50kM/Lකරනව්.
    2.50 බාස් ල ට දෙන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ.
    :angry::angry::angry:
    ගත්ත ගමන් Original Crash bar එකක් දා ගනින් .

    හැබැයි ඔය රනෝ මොටෝ, අර මොටෝ, මේ මොටෝ, ජාලින් Copy model නම් ගන්න එපා.

    images

    ඔරිගිනල් SUZUKI GN125 සුසුකි මොටොර්ස් ල ගෙන් ම ගනින්.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුලින්ම කියන්න ඔනේ මං බයික් වැඩ්ඩෙක් නම් නෙමේ. GN125 එකක් ගත්තු නිසා තියන අත්දැකීමෙන් කියන්නේ. ඒනිසා වැරැද්දක් තිබ්බොත් කියන්න.
    GN125 බයික් කීපයක් තියනවා. GN125 , GN125E , GN125H මෙවගෙන් GN125H එක Japanese නෙමේ Chinese. කට්ටිය Korean කියලත් කියනවා. ඒක තමා සුසුකි මෝටර්ස්ල ගාව බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන්නේ. ඒක ගන්නවට වඩා ජපන් එකක් ගන්නවනම් හොදයි කියලයි මං නම් හිතන්නේ. ඒක නරක බයික් එකක් නෙමේ.ගොඩක් ඉන්දියන් ඒවට වඩා හොදයි. ඒත් ජපන් එකේ quality එක නෑ. නිකල් කෑලි එහෙම සවුත්තු වෙනවා ජපන් එක එක්ක බැලුවම. E එකත් ටිකක් පරනයි දැන්.

    ඒහින්ද E,Hදෙක නෙමේ 2002 ගහපු ජපන් එකක් ගන්න ට්‍රයි එකක් දාන්න.
    චයිනීස් එක ජපන් කරල විකුනනව නම් අඩුයි. එත් ටිකක් බලල ගන්න.
    චයිනීස් එකේ එන්ගින් නම්බර් එකට කලින් * මාර්ක් එකක් එනව.
    තව ජපන් එකක චැසි නම්බර් පටන් ගන්නේ NF41A , NF41B කියල. කප් සෙට් එක හයිවෙන තැන දකුණු පැත්තෙන් තියෙන්නේ.
    එන්ගින් නම්බර් F අකුරත් එක්ක ඉලක්කම් සෙට් එකක්.
    මේටික දුන්නේ
    ruccCv4.jpg
    Isuru Nayanajith Bandara
    Senior Member

    http://www.elakiri.com/forum/member.php?u=58547
    එයාට විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ.

    GN එකක දුවපු ගාන කියන්න ලේසියි ෆුට් රෙස්ට් දෙක දිහා බලුවම. ඒක ටිකක් ගෙවෙන්න බලනවා. දැක්කම කියන්න පුලුවන්. කෙලින් නැතුව ඉස්සරහට බරවෙලා වගේ ගෙවිල නම්,හෙල්ලෙනව නම් අඩු තරමේ 60ක් වත් පැදල. බ්‍රේක් ඩිස්ක් එකේ කට්ට වැටිල තියන තරමෙනුත් කියන්න පුලුවන්. නිකල් කෑලි ටික සයිලන්සර් එකේ මුල මලකඩ අල්ලලද බලන්න. ඒ කියන්නේ පරනයි ටිකක්.
    Used එකක් නම් 2011,2012 වගේ ගත්ත එකක් බලන්න. W වලින් උඩ නම්බර්. 2කට කිට්ටු ගානක් වෙන්නේ 2002 model year හොද එකක්. බයික් එකේ එක 2010,2011 කියල දාල තිබ්බට පොතේ ඒව 2002 ගොඩක් වෙලාවට.
    ජපන් බයික් රෙජිස්ටර් කරන ක්‍රමේ හින්ද තමයි මං හිතන්නේ ඔය වැඩේ.
    පිටිපස්සේ තනි බාර් එක ආපු එකත් තියනව ලගේජ් ටයිප් එකට ආපු එකත් තියනව. 2002එකේ ගොඩක් තියෙන්නේ ලගේජ් ටයිප් එක.
    Unregistered 2.75/2.50 ක් විතර කියනව.ඒනිසා 2011,2012 වල වගේ ගත්ත එකක් බලන්න. W හරි Xහරි නම්බර්.
    මේ ත්‍රෙඩ් එකත් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1492063
    මේතනිනුත් ගන්න දේවල් තියනව GNඑකකට.

    තෙල් නම් කරන්නේ 60ට විතර යනවනම් 45ක් වැඩිම. මං 60-70 අතර යනව 42-44ත් තමා කරන්නේ. සැප පහසුව බැලන්ස් එක ගොඩක්ම හොදයි. එන්ගින් එකේ torque එක පොඩ්ඩක් විතර මදි. ඒනිසා පිකප් එක පොඩ්ඩක් විතර අඩුයි. හැබැයි හයියෙන් ගියා කියල බැලන්ස් අඩුවෙන්නෙ එහෙම නෑ.

    තව මොනවහරි තියනව නම් අහන්න මතක් වෙච්ච ටික කිව්වේ. මං දන්නැති දෙයක් තියනව නම් අනිත් අය උදව් කරයි.:D
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මේ භාණ්ඩේ සුපිරිම මචං...තෙල් 40 විතර කරනවා.ඉන්දියන් බයික් තරම්ම පිකප් නම් නෑ. කාබියුරේටර් ඩයෆර්ම් මොඩ්ල් නිසා.ඒත් හොදට බලලා ගනින්.සමහර විට ලෙඩ ගොඩක් සෙට් උනොත් ලොවෙත් එපා වෙනවා.විශේෂයෙන් කාබ් එක.මම ඒ ජාතියේ එකකට කර ගහලා එපා වෙලා ඉන්නේ. පාර්ට්ස් ටිකක් විතර ගණන්. හොද එකක් ගත්තොත් ගොඩම තමයි. ජයවේවා !!!
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මෙහෙමයි කොල්ලො ජපන් කෑල්ලක් තියනවනම් සුපිරි. පට්ට ගනන් 350000/= විතර වෙනව.
    Same technology එක Korean එක එනව. 225000/= කිසිම අවුලක් නෑ.
    11.gif
    11.gif
    11.gif

    මම ලග 6 years. only 3000KM Service.

    වෙලවට Service එක කරල Engine Tune කරපන් දන්න පොරකට කියල, 45 -50kM/Lකරනව්.
    2.50 බාස් ල ට දෙන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ.
    :angry::angry::angry:
    ගත්ත ගමන් Original Crash bar එකක් දා ගනින් .

    හැබැයි ඔය රනෝ මොටෝ, අර මොටෝ, මේ මොටෝ, ජාලින් Copy model නම් ගන්න එපා.

    images

    ඔරිගිනල් SUZUKI GN125 සුසුකි මොටොර්ස් ල ගෙන් ම ගනින්.
    බොහොම ස්තුති

    GN 125 කියන්නේ පට්ටම බයික් එකක්. හැබැයි ජපන් එක. චයිනිස් කටුනම් ලොවෙත් ගන්න එපා. පාර්ට්ස් පොඩ්ඩක් ගණන්. මගේ යාලුවෙක් පාවිච්චි කරනවා. දැනට 150000Km විතර දුවලා තියෙනවා. එන්ජින් එකට අතවත් තියල නෑ. ටයර් ටියුබ් ස්පොකට් ඔයිල් විතරයි මාරු කරලා තියෙන්නේ. තෙල් කරන්නේ 40k විතර.. ගොඩක් කම්පැනි වල ෆීල්ඩ් ඔෆිසර්ස්ලට දෙන්නේ මේ බයික් එක තමා.. මුලික හේතුව රෙපෙයාර් අඩුකම..:yes::yes:
    බොහොම ස්තුති

    මුලින්ම කියන්න ඔනේ මං බයික් වැඩ්ඩෙක් නම් නෙමේ. GN125 එකක් ගත්තු නිසා තියන අත්දැකීමෙන් කියන්නේ. ඒනිසා වැරැද්දක් තිබ්බොත් කියන්න.
    GN125 බයික් කීපයක් තියනවා. GN125 , GN125E , GN125H මෙවගෙන් GN125H එක Japanese නෙමේ Chinese. කට්ටිය Korean කියලත් කියනවා. ඒක තමා සුසුකි මෝටර්ස්ල ගාව බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන්නේ. ඒක ගන්නවට වඩා ජපන් එකක් ගන්නවනම් හොදයි කියලයි මං නම් හිතන්නේ. ඒක නරක බයික් එකක් නෙමේ.ගොඩක් ඉන්දියන් ඒවට වඩා හොදයි. ඒත් ජපන් එකේ quality එක නෑ. නිකල් කෑලි එහෙම සවුත්තු වෙනවා ජපන් එක එක්ක බැලුවම. E එකත් ටිකක් පරනයි දැන්.

    ඒහින්ද E,Hදෙක නෙමේ 2002 ගහපු ජපන් එකක් ගන්න ට්‍රයි එකක් දාන්න.
    චයිනීස් එක ජපන් කරල විකුනනව නම් අඩුයි. එත් ටිකක් බලල ගන්න.
    චයිනීස් එකේ එන්ගින් නම්බර් එකට කලින් * මාර්ක් එකක් එනව.
    තව ජපන් එකක චැසි නම්බර් පටන් ගන්නේ NF41A , NF41B කියල. කප් සෙට් එක හයිවෙන තැන දකුණු පැත්තෙන් තියෙන්නේ.
    එන්ගින් නම්බර් F අකුරත් එක්ක ඉලක්කම් සෙට් එකක්.
    මේටික දුන්නේ
    ruccCv4.jpg
    Isuru Nayanajith Bandara
    Senior Member

    http://www.elakiri.com/forum/member.php?u=58547
    එයාට විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ.

    GN එකක දුවපු ගාන කියන්න ලේසියි ෆුට් රෙස්ට් දෙක දිහා බලුවම. ඒක ටිකක් ගෙවෙන්න බලනවා. දැක්කම කියන්න පුලුවන්. කෙලින් නැතුව ඉස්සරහට බරවෙලා වගේ ගෙවිල නම්,හෙල්ලෙනව නම් අඩු තරමේ 60ක් වත් පැදල. බ්‍රේක් ඩිස්ක් එකේ කට්ට වැටිල තියන තරමෙනුත් කියන්න පුලුවන්. නිකල් කෑලි ටික සයිලන්සර් එකේ මුල මලකඩ අල්ලලද බලන්න. ඒ කියන්නේ පරනයි ටිකක්.
    Used එකක් නම් 2011,2012 වගේ ගත්ත එකක් බලන්න. W වලින් උඩ නම්බර්. 2කට කිට්ටු ගානක් වෙන්නේ 2002 model year හොද එකක්. බයික් එකේ එක 2010,2011 කියල දාල තිබ්බට පොතේ ඒව 2002 ගොඩක් වෙලාවට.
    ජපන් බයික් රෙජිස්ටර් කරන ක්‍රමේ හින්ද තමයි මං හිතන්නේ ඔය වැඩේ.
    පිටිපස්සේ තනි බාර් එක ආපු එකත් තියනව ලගේජ් ටයිප් එකට ආපු එකත් තියනව. 2002එකේ ගොඩක් තියෙන්නේ ලගේජ් ටයිප් එක.
    Unregistered 2.75/2.50 ක් විතර කියනව.ඒනිසා 2011,2012 වල වගේ ගත්ත එකක් බලන්න. W හරි Xහරි නම්බර්.
    මේ ත්‍රෙඩ් එකත් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1492063
    මේතනිනුත් ගන්න දේවල් තියනව GNඑකකට.

    තෙල් නම් කරන්නේ 60ට විතර යනවනම් 45ක් වැඩිම. මං 60-70 අතර යනව 42-44ත් තමා කරන්නේ. සැප පහසුව බැලන්ස් එක ගොඩක්ම හොදයි. එන්ගින් එකේ torque එක පොඩ්ඩක් විතර මදි. ඒනිසා පිකප් එක පොඩ්ඩක් විතර අඩුයි. හැබැයි හයියෙන් ගියා කියල බැලන්ස් අඩුවෙන්නෙ එහෙම නෑ.

    තව මොනවහරි තියනව නම් අහන්න මතක් වෙච්ච ටික කිව්වේ. මං දන්නැති දෙයක් තියනව නම් අනිත් අය උදව් කරයි.:D
    බොහොම ස්තුති යාලුව.... මේකේ හුගක් වැදගත් තොරතුරු ගොඩක් තියනවා... බොහොම ස්තුති....
    මේ භාණ්ඩේ සුපිරිම මචං...තෙල් 40 විතර කරනවා.ඉන්දියන් බයික් තරම්ම පිකප් නම් නෑ. කාබියුරේටර් ඩයෆර්ම් මොඩ්ල් නිසා.ඒත් හොදට බලලා ගනින්.සමහර විට ලෙඩ ගොඩක් සෙට් උනොත් ලොවෙත් එපා වෙනවා.විශේෂයෙන් කාබ් එක.මම ඒ ජාතියේ එකකට කර ගහලා එපා වෙලා ඉන්නේ. පාර්ට්ස් ටිකක් විතර ගණන්. හොද එකක් ගත්තොත් ගොඩම තමයි. ජයවේවා !!!
    බොහොම ස්තුති
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,254
    113
    Auckland
    අජිනමොටො එක නම් ගන්න එපා ! ජපන් එකක් ගන්න.පෙට්‍රල් හොදට වැඩ ~40 වගේ. පිකප් හොදයි පරන එකෙ අලුත් එකට වඩා. 250එකෙත් රුපියල් 50ක විතර වැඩි පුර පෙට්‍රල් යයි. මහ වෙනසක් නෑ.

    කොහොමත් දිගුකාලිනව ඉන්දියන් එව්වට සාපෙක්ශව ජපන් එව්වට වියදම් අඩුයි. ඉන්දියන් පෙට්‍රල් 50-55 වගේ ගියාට වෙන වියදම් එක්ක බලනකොට ජපන් එව්ව තමා වාසි

    :yes::yes::yes::yes: