suzuki gn125 කප් එකක් හොයාගන්ඩ උදව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    suzuki gn125 කප් එකක් හොයාගන්ඩ උදව්

    මචන්ලා මගේ යාලුවෙක් GN එකක් අරගත්තා RANOMOTO එකෙන්..ඒක ඉන්ගින් එක ගාව එන්නේ ranomoto කියලා එන බැජ් එක...

    මේ බැජ් කප් එක මාරු කරගන්ඩ පුලුවන්ද,කරපු ඉන් ඉන්නවද..housing එකම දාන්ඩ වෙයිද.. :rolleyes:

    මේ කප් අපි මෙහෙ(Rathnapura) බැලුවා,බඩු ඇත්ටෙම නෑ..ගන්ඩ තැනක් කියන්ඩකෝ...කීයක් වෙයිද ???

    ආ..තව මොකක්ද මේකට හරියටම කියන නම :P

    1539tav.jpg


    300xmwg.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    බඩු තිබ්බත් ඇන තව් සෙට් වෙන්නෙ නෑ බං.

    අඩෝ එහෙමත් කේස් එකක්ද..පන්චිකාවත්තෙ ඇති නේද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    අව්ලක් නෑ මුගෙ නෙමේනෙ යාලුවෙක්ගෙලුනෙ ;)

    හික්ස්,මගෙ නෙමේ තමා බන්.මන් මුට කිව්වෙ වොල්ටියක් ගනින් කියලා..බජට් අව්ල් නිසා මේකට ගියෙ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩෝ එහෙමත් කේස් එකක්ද..පන්චිකාවත්තෙ ඇති නේද
    අනිවා ඇති. පොඩ්ඩක් හොයල බලහං. හැබැයි මමනං දන්න තරමින් කොපි කරල ගහන චයිනීස් වලට ඔරිජිනල් ඒවගෙ පාර්ට්ස් සෙට් වෙන්නෙ නෑ ප්ලාස්ටික් කෑලිනං ෆයිබර් කරල හරි තව් හදා ගන්ඩ පුලුවන්. ඒත් මේ වගේ ඒවනං ෂුවර් නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    අනිවා ඇති. පොඩ්ඩක් හොයල බලහං. හැබැයි මමනං දන්න තරමින් කොපි කරල ගහන චයිනීස් වලට ඔරිජිනල් ඒවගෙ පාර්ට්ස් සෙට් වෙන්නෙ නෑ ප්ලාස්ටික් කෑලිනං ෆයිබර් කරල හරි තව් හදා ගන්ඩ පුලුවන්. ඒත් මේ වගේ ඒවනං ෂුවර් නෑ.

    Ela machan :) bump
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කුරුණෑගල පැත්තෙ රවුමක් දාලා බලපං.

    Stator Cover

    $_1.JPG


    Oil Filter Cover

    $_1.JPG


    පේන විදියට නම් ඇණ තවු සෙට් වෙයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    කුරුණෑගල පැත්තෙ රවුමක් දාලා බලපං.

    Stator Cover

    $_1.JPG


    Oil Filter Cover

    $_1.JPG


    පේන විදියට නම් ඇණ තවු සෙට් වෙයි.

    Ela thankz macho.kohenda me photo 2ka,panchikawththeth badu athi neda