Suzuki GN125

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ජපන් චීන වෙනස හොයන්නෙ කොහොමද?

    ජපන් චීන කොලිටි වල සැලකියයුතු වෙනසක් තියෙනවද?

    දැන් ගණන් කොහොමද?

    Honorable mentions @Solo Rider
    Japan - Suzuki GN125 / Suzuki GN125E

    China -
    Suzuki GN125H
    Suzuki GN125-2F (Self/Kick)
    Suzuki GN125-3 (EFI)
    Suzuki GN125-3F
    Suzuki GN125 Nova
    Haojue GN125H
    Haojue GN125-3
    Haojue GN125-3F
    Haojue GN125-2D

    Chinese Suzuki, Haojue වල quality ය හොදයි.
    ඕවට අමතරව වෙන Chinese Copy නම් වැඩක් නැහැ.

    පොතේ ජපන් තිබ්බට made in Japan වෙන්නෙ නැහැ. Made in China නමුත් ජපානේ දුවල මෙහෙට ගෙන්නන ඒවල පොතේ ජපන් කියල තියෙන්නේ.

    දැන් යන ගණන් නම් දන්නෙ නැහැ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ජපන් චීන වෙනස හොයන්නෙ කොහොමද?
    මූලිකවම චැසි සහ එන්ජින් නම්බර් වලින් ( පොතෙන් හොයන්න බෑ )
    ජපන් - චැසිස් NF4-- පටන් ගන්නෙ

    - එනජින් එන්නෙ F01-- පටන් ගන්නෙ

    චීන - චැසිස් or එනජින් මුලට තරුවක් එනව, චැසි හරි එන්ජින් හරි 157න් වගෙ පටන් ගන්නෙ, මට මතක නෑ ඒක

    තව , ජපන් එකෙ ඩිස්ක් එකෙ හිල් නෑ, චයින් එකෙ හිල් එනව, මීටරෙ අකුරු වෙනස්,
    චීනගෙ පස්සෙ කැරියර් එකක් ආව, ජපනගෙ නෑ ( මෙව්ව නන් වෙනස් වෙන්න පුලුවන්, යාඩ් වල කෑලි මාරු කරනව )

    ජපන් එකෙ රිම්, කාබ්, ප්ලග් ටොප්, ගියර් පැටල් යට, ලයිට් වල, සයිලන්සර් "made in japan" ගහල එනව ( ඔරිජිනල් පාට්ස් තියනව නන්, ජපන ගන්නව නන් ඔරිජිනල් පාට්ස් තියන එකක් බලල ගන්න, මාකට් පැත්තෙන් වටින්නෙ එහෙම )

    චයින් එකෙ එ මොකක්වත් නෑ

    ජපන් චීන කොලිටි වල සැලකියයුතු වෙනසක් තියෙනවද?
    ඔව්

    ජපන ඩියුරබල්
    නිකල් කෑලි, ඉලෙක්ට්‍රික් කෑලි ( coil pack, rectifier, ignition coil, wiring , carb diaphragm ) අවුරුදු 20-25 උනත් තියනව.
    කෝමත් ජපන් ලාස්ට් ප්‍රොඩක්සන් 2002 වගෙ. ඊට පස්සෙ නෑ

    ජපනගෙ සද්ද් බේස් චීනට වඩා, චීනගෙ ලාවට " කිචි කිචි සද්ද‍යක් එනව "
    එක ලොකු දෙයක් නෙවෙ, වෙනසක් තියනව කියල මම කියන්නෙ

    දැන් ගණන් කොහොමද?

    Japan / China BC/BD/BE ~ 5/5.50
    අකුරු 2ක ලක්ස 3 ඉදන් වගෙ

    චයින කියල මම අදහස් කරෙ GN125H එක.
    තව හැට හුට හමරක් තියනව, ඔය උඩ කියල තියනව ව්වගෙ

    Japan - Suzuki GN125 / Suzuki GN125E

    China -
    Suzuki GN125H
    Suzuki GN125-2F (Self/Kick)
    Suzuki GN125-3 (EFI)
    Suzuki GN125-3F
    Suzuki GN125 Nova
    Haojue GN125H
    Haojue GN125-3
    Haojue GN125-3F
    Haojue GN125-2D

    Chinese Suzuki, Haojue වල quality ය හොදයි.
    ඕවට අමතරව වෙන Chinese Copy නම් වැඩක් නැහැ.

    පොතේ ජපන් තිබ්බට made in Japan වෙන්නෙ නැහැ. Made in China නමුත් ජපානේ දුවල මෙහෙට ගෙන්නන ඒවල පොතේ ජපන් කියල තියෙන්නේ.

    දැන් යන ගණන් නම් දන්නෙ නැහැ.

    මේ සියල්ල හරි
    ------ Post added on May 9, 2023 at 12:11 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ජපන් ඒවයෙ,
    ඉස්සරහ නම්බර් ප්ලේට් එක ලඟ සුසුකි ලෝගෝ එක තියෙන බැජ් එකක් එනව..
    ගියර් ශාෆ්ට් එකට දකුණු පැත්තෙන් ක්‍රෑන්ක් කේසින් එකේ "මේඩ් ඉන් ජැපෑන්" තියෙනව.
    සයිලන්සර් එකේ බඳේ, එමිශන් කන්ට්‍රෝල් සිස්ටම් එක ගැනයි සවුන්ඩ් එකේ ඩෙසිබල් ගාණ ගැනයි කියවෙන ජාතකයක් ලියල තියෙනව,
    හෙඩ් ලයිට් ටේල් ලයිට් වල පාට් නම්බර්ස් දාල තියෙනව. " හෙඩ් ලයිට් එකේ මේඩ් ඉන් ජැපෑන්" කියලත් තියෙනව...
    මතක විදිහට ජපන් එකේ හෙඩ් ලයිට් ග්ලාස් එන්නෙ..

    ජපන් ඒවයෙ සයිලන්සර් බෙන්ඩ් එක මළකඩ කනව...😂. චයිනීස් ඒව නිකල් පාටට ලස්සනට දිලිස දිලිසි තියෙනව...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,455
    22,979
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    :yes: head light, tale light original ewanam nathuwa athi.
    silencer kotala thiye. engine eke kotala thiye carb eke kotala thiye.
     
    ක්‍රෑන්ක් කේසින් එක මාරු කරොත් ඇරෙන්න,
    ඒකනං කොටන්න බෑ...
    මතක විදිහට ෆොන්ට් එකත් වෙනස් වෙනව, අනික පිටට නෙරල තියෙන විදිහට අකුරු තියෙන්නෙ.

    සයිලන්සරෙත් මාරු කරන්නම වෙනව. මොකද ඒකෙත් එක්සයිස් කොළයක් පිරෙන්න ලියන්න පුලුවන් ජාතකයක් කොටල තියෙන්නෙ...😃

    ඔය සේරම මාරු කරනව කියන්නෙ ඉතිං, බයික් එක නිකම්ම ජපනෙක් වෙලා...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,455
    22,979
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ක්‍රෑන්ක් කේසින් එක මාරු කරොත් ඇරෙන්න,
    ඒකනං කොටන්න බෑ...
    මතක විදිහට ෆොන්ට් එකත් වෙනස් වෙනව, අනික පිටට නෙරල තියෙන විදිහට අකුරු තියෙන්නෙ.

    සයිලන්සරෙත් මාරු කරන්නම වෙනව. මොකද ඒකෙත් එක්සයිස් කොළයක් පිරෙන්න ලියන්න පුලුවන් ජාතකයක් කොටල තියෙන්නෙ...😃

    ඔය සේරම මාරු කරනව කියන්නෙ ඉතිං, බයික් එක නිකම්ම ජපනෙක් වෙලා...
    දැන් තියෙන japan එව නම්. chinese parts replace කරල චීන වෙලා තියෙන්නෙ. දැන් අවුරුදු 20 කට එහා නෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    මූලිකවම චැසි සහ එන්ජින් නම්බර් වලින් ( පොතෙන් හොයන්න බෑ )
    ජපන් - චැසිස් NF4-- පටන් ගන්නෙ

    - එනජින් එන්නෙ F01-- පටන් ගන්නෙ

    චීන - චැසිස් or එනජින් මුලට තරුවක් එනව, චැසි හරි එන්ජින් හරි 157න් වගෙ පටන් ගන්නෙ, මට මතක නෑ ඒක

    තව , ජපන් එකෙ ඩිස්ක් එකෙ හිල් නෑ, චයින් එකෙ හිල් එනව, මීටරෙ අකුරු වෙනස්,
    චීනගෙ පස්සෙ කැරියර් එකක් ආව, ජපනගෙ නෑ ( මෙව්ව නන් වෙනස් වෙන්න පුලුවන්, යාඩ් වල කෑලි මාරු කරනව )

    ජපන් එකෙ රිම්, කාබ්, ප්ලග් ටොප්, ගියර් පැටල් යට, ලයිට් වල, සයිලන්සර් "made in japan" ගහල එනව ( ඔරිජිනල් පාට්ස් තියනව නන්, ජපන ගන්නව නන් ඔරිජිනල් පාට්ස් තියන එකක් බලල ගන්න, මාකට් පැත්තෙන් වටින්නෙ එහෙම )

    චයින් එකෙ එ මොකක්වත් නෑ

    ඔව්

    ජපන ඩියුරබල්
    නිකල් කෑලි, ඉලෙක්ට්‍රික් කෑලි ( coil pack, rectifier, ignition coil, wiring , carb diaphragm ) අවුරුදු 20-25 උනත් තියනව.
    කෝමත් ජපන් ලාස්ට් ප්‍රොඩක්සන් 2002 වගෙ. ඊට පස්සෙ නෑ

    ජපනගෙ සද්ද් බේස් චීනට වඩා, චීනගෙ ලාවට " කිචි කිචි සද්ද‍යක් එනව "
    එක ලොකු දෙයක් නෙවෙ, වෙනසක් තියනව කියල මම කියන්නෙ

    Japan / China BC/BD/BE ~ 5/5.50
    අකුරු 2ක ලක්ස 3 ඉදන් වගෙ

    චයින කියල මම අදහස් කරෙ GN125H එක.
    තව හැට හුට හමරක් තියනව, ඔය උඩ කියල තියනව ව්වගෙ

    මේ සියල්ල හරි
    ------ Post added on May 9, 2023 at 12:11 AM
    එළකිරි. බොහොම පිං මේ සවිස්තර විස්තරේට. මම එකක් ගන්න අදහස් කරන් ඉන්නෙ. තව ටික දවසක් යයි. ජපන් එකක්ම තමා ගන්නවනම් ගන්නෙ. චීන ඒව හරි නෑ. ජපන් ඒවල කොලිටියෙ වෙනස තේරෙනව කවුරු කොහොම කිව්වත්. හිතට හරි නෑ චයිනීස් එකක් ගන්න එක. චයිනීස් එකේ එන්ජින් නම්බරේ මුලයි අගයි තරු දෙකක් එනව තමා :yes:

    එන්ජිමේ බීට් එකේ වෙනසක් තියෙනව තමයි. අපේ මාම කෙනෙක් 2018 ගත්ත එකක් රණතුංග එකෙන්. ජපන් අන්‍රෙජිස්ටර් එකක් අරන් රෙජිස්ටර් කලේ. ඒ දවස් වල 3.70ක් වගේ උනේ ඔක්කොටම. ඒකෙ බීට් එකේ වෙනසක් තියෙනව. එන්ජිමේ හඬට වඩා ඇහෙන්නෙ එක්සෝස්ට් බීට් එක. චයිනීස් එකේ එක්සෝස්ට් එක සයිලන්ට් වැඩියි, ඒ නිසා එන්ජිමේ මැකැනිකල් සද්දෙ වැඩියෙන් ඇහෙනව මං හිතන්නෙ. කොහොමත් GN එන්ජිම ටිකක් සද්දයිනෙ.

    ජපන් ඒවයෙ,
    ඉස්සරහ නම්බර් ප්ලේට් එක ලඟ සුසුකි ලෝගෝ එක තියෙන බැජ් එකක් එනව..
    ගියර් ශාෆ්ට් එකට දකුණු පැත්තෙන් ක්‍රෑන්ක් කේසින් එකේ "මේඩ් ඉන් ජැපෑන්" තියෙනව.
    සයිලන්සර් එකේ බඳේ, එමිශන් කන්ට්‍රෝල් සිස්ටම් එක ගැනයි සවුන්ඩ් එකේ ඩෙසිබල් ගාණ ගැනයි කියවෙන ජාතකයක් ලියල තියෙනව,
    හෙඩ් ලයිට් ටේල් ලයිට් වල පාට් නම්බර්ස් දාල තියෙනව. " හෙඩ් ලයිට් එකේ මේඩ් ඉන් ජැපෑන්" කියලත් තියෙනව...
    මතක විදිහට ජපන් එකේ හෙඩ් ලයිට් ග්ලාස් එන්නෙ..

    ජපන් ඒවයෙ සයිලන්සර් බෙන්ඩ් එක මළකඩ කනව...😂. චයිනීස් ඒව නිකල් පාටට ලස්සනට දිලිස දිලිසි තියෙනව...
    තෑන්ක්ස් බ්‍රෝ. සයිලන්සර් බෙන්ඩ් එක මළකඩ කන්නෙ එන්ජිමේ ටියුන් එකේ වෙනසක් නිසා කියල හිතෙනව මට. ගොඩක් lean mixture එකක් නම් තියෙන්නෙ, EGT එක වැඩි නිසා සයිලන්සර් බෙන්ඩ් එක ගිණියම් වෙනව වැඩියි. එතකොට මලකඩ කන්න බලනවා.
    ------ Post added on May 15, 2023 at 1:36 AM