Suzuki Jimny 2019

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලු, Jimny 2019 එක ඈවිල්ලා

    මොඩල් දෙකයි.

    තොපි වගේ හිගන අනාතයන්ට 660cc නෝමල් එක, ගාන ‍යෙන් 1,600,000 ක් විතර

    styling5.jpg


    styling3.jpg


    interior1.jpg


    interior2.jpg



    අපි වගේ ගෝඩ්ස් ලාට 1500cc Sierra එක, ගාන ‍යෙන් 2,000,000 ක් විතර


    styling5.jpg


    styling2.jpg


    interior1.jpg


    interior2.jpg



    ඉම්පොර්ට් කරොත් ටෑක්ස් කොච්චර වදියි ද කියලා දන්න කුකුල්ලු කියපල්ලා...
     
    • Like
    Reactions: barath dpriye

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    pitipasse bag ekakwath danna ida nane ban 4k gyot

    බෑග් දාගෙන ට්‍රිප් යන්න නෙමේ ඕෆ් රෝඩ් යන්න හදපුව නෙ :yes:

     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බෑග් දාගෙන ට්‍රිප් යන්න නෙමේ ඕෆ් රෝඩ් යන්න හදපුව නෙ :yes:

    අපිට SUV ඕන ට්‍රිප් යන්න කඩේ යන්න ඔෆිස් යන්න වගේ ඒවට ෆෙන්. ඕන තරම් 4.2 V8 එහෙම තියෙන්නේ දූවිලි පොඩ්ඩක්වත් ගාවන්නේ නෑති.:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    අපිට SUV ඕන ට්‍රිප් යන්න කඩේ යන්න ඔෆිස් යන්න වගේ ඒවට ෆෙන්. ඕන තරම් 4.2 V8 එහෙම තියෙන්නේ දූවිලි පොඩ්ඩක්වත් ගාවන්නේ නෑති.:lol:

    :lol::lol::lol::lol:

    සිරි ලංකන්ස් :rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    තඩි රෝද පන්නපු 4 wheel වාහන කොලඹ carpet පාරවල් වල යන කොට, එයාලම rent ට්‍රැක්ටර් වල නැගලා කැළෑ බලන්න යයි.මේක ලංකාව බොලව්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Jimny සිරා SUV එකක්. නැතිව නමට SUV crossover ලබ්බක් නෙමේ. ලැඩර් ෆ්රේම් චැසි එකක් තියන.