SUZUKI SWIFT

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    හොද post 1 මචෝ. මාත් මේක ගැන විස්තර අහලා thrad 1 දාන්න හිටියේ. THANX මචෝ.....
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17594198 said:
    පට්ට මචං. රේප්++
    පුළුවන් නම් YOM එක්ක වර්තමාන මාකට් වැලියු එක ගැන විස්තරයකුත් දාන්න මචං. (උබ පාවිච්චි කරලා , විකුණලා එහෙම තියෙන නිසා)

    දැනට නම් මචන් 2002 ඔටෝ යන්නෙ 16 වටේට තමයි.2004 ඔටෝ 18 වටෙට වගේ යන්නෙ. වාහනේ තත්වය අනුව තව පොඩ්ඩක් මිල එහෙ මෙහෙ වෙයි මචන්
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    petrol kiyak witara wedada ?
    leda awilla parts ganna wunot, parts godak gannanda ? hoya ganna amaruida ?

    පෙට්‍රල් ගැන මම කියලා තියෙනවා මචන්... නෑ පාර්ට්ස් හොයා ගන්න ඕන තරම් තියෙනවා.AMW තියෙනවා. තව උඩවත්ත මෝටර්ස් සහ තවත් එකක් තියෙනවා. මට නම මතක නෑ
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    chevrolet cruze eka machan same da Swift ekata ? Swift 2004 ekak dan market price eka kohomada? Leg space kohomada kiyala poddak kiyapanko


    ඔව් මචන් එකම තමයි. බාහිරව සුලු වෙනස් කමක් ඇරෙන්න ගොඩ්ක් දේවල් සමානයි
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17593052 said:
    රෙප් 16+

    තව තව වාහන ගැන ත්‍රෙඩ් දාපන්...

    ශිෆ්ට් එකේ සේරම හොදයි ගමනක් ගිහින් ආවහම බස් එකේ ගියා වගේ. ඒත් ඉතින් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සහ සැපපහසුව දෙකම එකෙන් එකසේ බලාපොරොත්තු වෙන්න බෑනේ

    ඔව් මචන්.. ලොකු සුව පහසු තියෙන වාහනයක් නෙවෙයි. ඒත් හොඳ වාහනයක්. ලොකු ලොකු ප්‍රශ්න අඩු වාහනයක්. මම හිතන්නෙ මෙහෙ ජනප්‍රිය වුනෙත් ඒකයි
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    oka amw eken gennuwe ne neda, parts amw eken ganna puluwanda.

    ඔව් මචන් මම දන්න විදියට AMW ගෙන්නුවෙ නෑ, ජපන් රීකන්ඩිෂන් සහ සමහර ඒව සිංගප්පූරුව හරහා ආවෙ
     


    දැනට නම් මචන් 2002 ඔටෝ යන්නෙ 16 වටේට තමයි.2004 ඔටෝ 18 වටෙට වගේ යන්නෙ. වාහනේ තත්වය අනුව තව පොඩ්ඩක් මිල එහෙ මෙහෙ වෙයි මචන්

    එල මචං. මට නම් 2002 පරණ මොඩල් එක සිරා වගේ. :yes:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17599536 said:
    එල මචං. මට නම් 2002 පරණ මොඩල් එක සිරා වගේ. :yes:

    ඔව් මචන් 2002 කියලාවත් සයිඩ් ඇන්ටෙනා කියලාත් කිසිම ප්‍රශ්නයක් නෑ පාවිච්චියටවත් නැවත් විකුනන්නවත්.
    හැබැයි හොඳ වාහනයක් හොයා ගන්න ඕනෙ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නොදැන හිටිය දේවල් වගේම වැදගත් කරුණුත් ගොඩක් තියෙන ත්‍රෙඩ් එකක්...:dull:
    මහන්සියට ස්තූතියි සහෝ...:)
    ++4
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    නොදැන හිටිය දේවල් වගේම වැදගත් කරුණුත් ගොඩක් තියෙන ත්‍රෙඩ් එකක්...:dull:
    මහන්සියට ස්තූතියි සහෝ...:)
    ++4

    thanks machan