Suzuki wagon R paint help.!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    2014 Suzuki wagon R (Japan) එකේ A Piller (left, Right) සහ fuel filler cap එක ළඟ Rust වෙලා තියනවා..
    වාහානේ හීරිල නැ. නිකන්ම Rust වෙලා තියන්නේ.
    මේකට හේතුව මොකක්ද? කරන්න ඕන මොකක්ද?
     
    Attachments

    • received_494712531223724.jpeg
      received_494712531223724.jpeg
      497.1 KB · Views: 68
    • received_224818928652182.jpeg
      received_224818928652182.jpeg
      439.9 KB · Views: 66
    • received_1813978728738390.jpeg
      received_1813978728738390.jpeg
      248.9 KB · Views: 65
    • received_206427133935160.jpeg
      received_206427133935160.jpeg
      559.2 KB · Views: 62

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Kalin paint karada nattam original paint da? Kalin paint kara nam wikunanna lan wela eh panels tika wtrak paint krnna
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    Huurala paint karanna thamai wenne ithin. Mokakda year eka? Coastal area ekakada inne / duwanne?
    Costal area thamai ඉන්නේ.. but මෙහෙම වෙනවද? මේක Japan වලදී accident repair කරලාද දන්නේ නෑ.. ඒ ගැන බලන්න විදියක් නැද්ද?
    මේකට කරන්න පුළුවන් මොකක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    Costal area thamai ඉන්නේ.. but මෙහෙම වෙනවද? මේක Japan වලදී accident repair කරලාද දන්නේ නෑ.. ඒ ගැන බලන්න විදියක් නැද්ද?
    මේකට කරන්න පුළුවන් මොකක්ද?

    ඔක්ශන් පේපර් එක ඔන්ලයින් වෙරිෆයි කරල බලන්න ($10) ගොඩක් වෙලාවට එහෙම බැලුවම අහුවෙනව.
    https://jpcenter.ru/report

    නැත්නම් carchecks වගේ තැනකට දාල inspect කරගන්න ඕන (Rs. 4000)

    ඔරිජිනල් පේන්ට් එක නෙමෙයිනම් හෝ පේන්ට් එක ලෝහයට යනකං ගියොත් ඔහොම වෙනව coastal area වල ඉක්මනින්ම.

    හූරලා පේන්ට් කරගන්න තමයි තියෙන්නෙ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    ඔක්ශන් පේපර් එක ඔන්ලයින් වෙරිෆයි කරල බලන්න ($10) ගොඩක් වෙලාවට එහෙම බැලුවම අහුවෙනව.
    https://jpcenter.ru/report

    නැත්නම් carchecks වගේ තැනකට දාල inspect කරගන්න ඕන (Rs. 4000)

    ඔරිජිනල් පේන්ට් එක නෙමෙයිනම් හෝ පේන්ට් එක ලෝහයට යනකං ගියොත් ඔහොම වෙනව coastal area වල ඉක්මනින්ම.

    හූරලා පේන්ට් කරගන්න තමයි තියෙන්නෙ
    Amw එකෙනුත් check kara ගන්න පුලුවන්ද?
    හූරලා ඒ තැන් විතරක් paint කරන්න පුලුවන්ද? නැත්නම් panel එකම ගහන්න වෙයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    Amw එකෙනුත් check kara ගන්න පුලුවන්ද?
    හූරලා ඒ තැන් විතරක් paint කරන්න පුලුවන්ද? නැත්නම් panel එකම ගහන්න වෙයිද?

    AMW එකේ inspection service එකක් නෑ නේ

    එක තැනකින් ආව කියන්නෙ පේන්ට් එක හරියට වැදිල නෑනෙ. හොඳ වැඩේ පැනල් එකම හූරල ගහන එක තමා. බොඩි ශොප් එකකට පෙන්නල අහන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    ආහ් අපේ තාත්තා Spacia එකක් ගත්තා ගිය සතියෙ. 26ක් වුණා. කළුපාට එකක්. ඌට වැඩිය ඇස් පේන්නෙ නැති නිසා තැන් කීපයක් මළකඩ කාල. මම හිතන්නෙ ජපානෙන් ගේනකොටම තිබ්බ ඒවා. උන් ආයෙම ඒවා හොරාට repaint කරලද කොහොද එවන්නෙ. හැප්පිච්චා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    ආහ් අපේ තාත්තා Spacia එකක් ගත්තා ගිය සතියෙ. 26ක් වුණා. කළුපාට එකක්. ඌට වැඩිය ඇස් පේන්නෙ නැති නිසා තැන් කීපයක් මළකඩ කාල. මම හිතන්නෙ ජපානෙන් ගේනකොටම තිබ්බ ඒවා. උන් ආයෙම ඒවා හොරාට repaint කරලද කොහොද එවන්නෙ. හැප්පිච්චා.

    කතා දෙකක් නෑ හොඳ පුතා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    කොහොමද බං හරියටම එහෙම කිව්වේ..?
    මේක ගත්තු දවසේ ඉඳන් cut & polish වත් කරලා නැ

    එහෙනං පේන්ට් එක චිප් වෙන්න ඇති ටිකක් පාවිච්චි කරනකොට කොහොමත් වෙනවනෙ. ඔය පැතිවල එහෙම වුණාම මලකඩ කනව හිටු කියල
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    එහෙනං පේන්ට් එක චිප් වෙන්න ඇති ටිකක් පාවිච්චි කරනකොට කොහොමත් වෙනවනෙ. ඔය පැතිවල එහෙම වුණාම මලකඩ කනව හිටු කියල
    එල බං. මේක හූරලා ඒ place ටික paint කරා නම් හරි යයි නෙ..