suzuki wagon R

familymate

Member
Dec 15, 2017
2
1
3
WAGON R ගන්න ඕන, හොද PRICE ටිකක් දීපල්ලා
market එක අඩු වෙලා නෙ තියෙන්නේ බොරු වෙන්නේ නෙටි ගණන් නම් දන්න එපා
pm කරපන් විකුණන එවුන්

thank you කොල්ලනේ :D:D:D:D:D
 
  • Like
Reactions: STU26015

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    carmudi balapan

    wagon r stingray 2014 yanne den 24.50 wage
    wagon r fx 2017 brand new 26.50 wage wei direct import kaloth
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    wagon r fz non safety gannawanm amw eken ganin bn .

    additional option set ekak ekka ganna puluwan

    fog light :yes::yes:
    front and rear parking sense :yes::yes:
    55000 lkr worthy DVD setup with reverse cam:yes::yes::yes:
    Drive seat heater
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    amw ganna masa 6 inna ona list eke

    ow බන් මමත් ගියා මේ මේ දවස් වල order කලොත් ගන්න වෙන්නෙ ලබන ජුනි වල. ඒ තරම් කල් ඉන්න බැරි නිසා ගත්ත stingray එකම. අද තමා ගෙදර ගෙනාවෙ.

    M08b9D0.jpg
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    kohenda bn gatte? keeyak unaada..?
    apita wahane june wala hambaweddi tax wedi wela thibunoth ekath ekathu wenawa neda..?
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    kohenda bn gatte? keeyak unaada..?
    apita wahane june wala hambaweddi tax wedi wela thibunoth ekath ekathu wenawa neda..?

    එකනම් හරියට දන්නේ නෑ. මම ගත්තෙ 33 sewana holding eken.