Damma factory oder kra nm February wtra weddi ganna puluwan wei
අපෝ මචන් එච්චර කාලයක් බලන් ඉන්න බෑ... දෙසැම්බර් අන්තිම හෝ ජනවාරි මැද වෙනකොට වාහනයක් ගන්න ඕන මචන්...


Gear System එක Tiptronic නිසා අවුල් නැද්ද?53කට ගානත් වැඩී වගේ.... 53ක පෙනුමක් නෑ... option ටික නම් හොඳය්
...
තාම පාරෙ දකින්න නෑ.. කට්ටිය වැඩිය කැමති නෑ වගේ වාහනේට..![]()
Meke tyre size kiyada machanla enne? 16inch alloy wheel kiyala nam dannawa.