prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    මෙතන කවුද ඉන්නේ SUZUKI ZEN කාර් එක පාවිච්චි කරන අය? ඒ වාහනේ කොහොමද? බේසික් කාර් එකක් තමයි. ඒත් ඉතිං ලක්ෂ 13 ට අඩුවෙන් ගන්න තියෙන කාර් එකක් නේ.

    පොඩ්ඩක්
    SUZUKI ZEN තියෙන කට්ටිය අදහස් දාමුද? පෙට්‍රල් කොහොමද, ගැටළු මොනාද,එන්ජින් එක කොහොමද වගේ එව්වා.

    0000005310_2.jpg


    458992b.jpeg



     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉන්දියන් වාහන ගැන දන්නේ නෑ මචන් .

    ජපන් එකකටම යන්න ට්‍රය් එකක් දැම්මොත් නරකද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ වාහනයක් බන්... ඕකේ බොඩි පාර්ට්ස් ටිකක් හොයාගන්න අමාරුයි.... නැත්නම් කරදරයක් නැති වාහනයක්...
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    හොඳ වාහනයක් බන්... ඕකේ බොඩි පාර්ට්ස් ටිකක් හොයාගන්න අමාරුයි.... නැත්නම් කරදරයක් නැති වාහනයක්...

    ehemada thanks mchn..... :cool: