ඔය එක එක consultant කාරයොන්ගේ බොරු වලට අහු වෙන්නේ නැතුව තනියම apply කරන්න පුළුවන්.. බොරුවට මුන්ට සල්ලි පුදන්න ඕනේ නෑ
ඒජන්ට්ලා කොහොමත් වැඩේ පටන් ගද්දිම ලක්ෂ 2ට ආසන්න ගානක් ශේප් එකේ ගන්නවා. ඊට පස්සේ හවුසින් හොයන ඒවායින් වගේ දේවල් වලිනුත් ගානක් යටින් ඇදගන්නවා. තව පාර්ට් ටයිම් හොයල දෙනවා කියල, එයාර් පොර්ට් පික් අප් කියලත් ගානක් ශේප් කරගන්නවා. යනකොට අරුට ගිහින් දෙන්න මුට ගිහින් දෙන්න කියල තෑගී පාර්සලුත් සෙට් කරලා දෙනවා. ගිය එකා ඔය සේරම කාගෙන ගියාට පස්සේ ආයේ මෙහේ එන්නේ නෑනේ ඒජන්ට් ගැන කියන්න.![]()
පුළුවන් නම් රට ගැන/ එහෙ මිනිස්සු ගැන විස්තර ටිකකුත් දාගෙන යන්න.
Sweden හරිම ලස්සන රටක්. පොශ් රටක් නෙවේ, හරිම ලස්සනයි. පරිසර හිතකාමී රටක්, ඔක්කොම අය ටැප් වතුර තමයි කෙලින්ම බොන්නෙ. (පිරිසුදු වතුර )
ගමක ඉන්නව වගෙ feeling තම්යි තියෙන්නෙ. ගොඩක් අය වැඩට/පාසලට යන්නෙ බයිසිකල් වලින්. බස් දුවන්නෙ bio diesel වලින් (දුම් නැ ) trains නියමයි, වෙලාවට එනව හරිම පිරිසිදුයි ( but expensive)
මෙහෙ මිනිස්සු වැඩිය කතා කරන්නෙ නැහැ. හරිම ලස්සන අය. අපි මොනව හරි ඇහුවොත් පැහැදිලි english වලින් කතා කරනව. ඔනම දෙයක් කියල දෙනව. පාර ඇහුවම අහන තැනට එක්කගෙන ම ගිහින් පෙන්නල දෙනව. ලමයින්ට හරි ආදරෙයි. මෙහේ අය marry කරල ලමයි හදන්නෙ හරි අඩුවෙන්. එක නිසා රජයෙන් ලමයිනෙ සුභසාදනය ඉහලින්ම කරනව. පාසල් වලට හොන්දම පහසුකම් දීල තියෙනව.
තවම සීතල කාලෙ (winter) ආවෙ නැහැ. winter එකට ගොඩක් සීතලයි (-5 to -20C). එතකොට කොහොම වේද කියල කියන්න දන්නෙ නැහැ. නමුත් ගෙදර ඇතුලෙ කිසිම වෙනසක් නැහැ (20-25C).
![]()
mehe inna minissu wediya katha karanne ne. api

ලමයෙක් ලැබුනම අම්මට මාස 18ක් නිවාඩු. තාත්තට මාස 6ක් නිවාඩු.
(Parental benefit is paid out for 480 days for one child. For 390 days, the compensation is based on the income (80% of the salary) one has (days at the sickness benefit level). For the other 90 days, the compensation is SEK 180 per day (days at the minimum level). If you have sole custody of the child, you are entitled to all 480 days)
(Child allowance is a benefit for those who have children and live in Sweden. This is paid automatically. Large family supplement is a benefit in addition to child allowance for those who have more than one child. It is also paid automatically until the child is 16 years old)
child allowance
Number of children Child allowance Large family supplement Total
1 SEK 1,250 - SEK 1,250
2 SEK 2,500 SEK 150 SEK 2,650
3 SEK 3,750 SEK 730 SEK 4,480
4 SEK 5,000 SEK 1,740 SEK 6,740
5 SEK 6,250 SEK 2,990 SEK 9,240
6 SEK 7,500 SEK 4,240 SEK 11,740
තවම සීතල කාලෙ (winter) ආවෙ නැහැ. winter එකට ගොඩක් සීතලයි (-5 to -20C). එතකොට කොහොම වේද කියල කියන්න දන්නෙ නැහැ. නමුත් ගෙදර ඇතුලෙ කිසිම වෙනසක් නැහැ (20-25C).
today temp 3C

Oya ohe Sweden language ekath study karanawada
Age limit thiyenawada?
Part time job kohomada?

Inna Hithena Ratak![]()