උඹට ඇඟ වගේ 10ගුනයක් විතර ලොකේ ටීශර්ට් එකක් ගවුමක් වගේ ඇඳගෙන, ගෙවුන බාට දෙකක් දාගෙන, රෙන්න බර හැදුනා වගේ පහත්වෙවි ඉස්සරහට ගිහින් නටන්න ලොකු ගේට්ටු එහෙම තියෙයිද කලුවො?කලු කැත සිංහලු,
sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.
01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
04. වෙන උබලා දන්න important points මොනවද?
පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?
----
update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?

කලු කැත සිංහලු,

Student awith IT jobs hoyagannath amaruida?Finland වල
01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද? ඔව් visit ගේන්න පුලුවන්
02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද? ඔව්
03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද? Office job නම් කිසිම අවුලක් නෑ
04. වෙන උබලා දන්න important points මොනවද?
05. USD 7500න් අතට හම්බ වෙන්නේ 4800ට අඩුවෙන්
ජොබ් එක ශුවර් නම් විතරක් එන්න. Student ඇවිත් ජොබ් හොයන්න අමාරුයි
Programming හොදටම වැඩේ දන්නවා නම් පුලුවන්. linkedin follow කරලා බලන්න dwmand තියන විදිය. සමහර SE 10+ Experience තියන උනුත් මාස 8 අවුරුද්ද වාත වෙලා ජොබ් සෙට් උනේStudent awith IT jobs hoyagannath amaruida?
දෙන්නෙක්ට මාසෙට ඇතිද ඒ ගාන, කාලා බීලා.. entertainment, fuel cost, insuarance.. ඔක්කොටම?4800ට
4 දෙනෙකුට හොද ගෙදරක ඉදලා 2020 year+ car එකක් පැදලා 2000ක් වගේ ඉතුරු කරන්නත් පුලුවන්.දෙන්නෙක්ට මාසෙට ඇතිද ඒ ගාන, කාලා බීලා.. entertainment, fuel cost, insuarance.. ඔක්කොටම?
මිනිස්සු racist ද?
dating life එක කොහොමද?
thanks4 දෙනෙකුට හොද ගෙදරක ඉදලා 2020 year+ car එකක් පැදලා 2000ක් වගේ ඉතුරු කරන්නත් පුලුවන්.
Professional ජොබ් කරන නිසා සුද්දන්ට පුක දෙන්නේ නැතුව උන්ව ගනන් ගන්නේ නැතුව ඉන්නේ. එහෙම නැතුව නම් racist seen තියේ.
කලු කැත සිංහලු,
sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.
01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
04. වෙන උබලා දන්න important points මොනවද?
පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?
----
update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?
Dating hambei pakak srilankan unma thama ithin..dating life එක කොහොමද?
population එකෙන්මDating hambei pakak srilankan unma thama ithin..
| 8,357 | 0.1% |