Sweden or Finland යන්නද ලංකාවෙම ඉන්නද?

shenat

Well-known member
  • May 13, 2007
    58,479
    86,744
    113
    ආශ්චර්යමත් රටක
    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද? බෑ
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද? ඔව්
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද? ඔව්
    04. වෙන උබලා දන්න important points මොනවද? දන්නෙ නෑ.

    ඔන්න සරලවම
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    04. වෙන උබලා දන්න important points මොනවද?

    පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?

    ----

    update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?
    පල හුත්තො පල...ආයේ ෆින්ලන්ඩ් කියන්නේ හුුකන රටවල් ඈ..ගියොත් සැප තමා ඈ..ලංකාවේ වගේ වේනේන නැහැ...කොලිටි බඩු ගෑණු බඩු වුනත් කොලිටි
     
    • Love
    Reactions: KrishanL89

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama gihin ho danna aya e ratawal dekema na. dakala thiyena dewal anuwa finland hodai kiyala hithanawa sweden walata wada.
    but software paththe nam sweden options wadi athi kiyala hithanawa finland walata wada.
    Spotify, IFS, EQT (virtusa, wso2, ifs okkoma aithi company eka) wage company base una IT hub ekak sweden nisa godak oportunities athi.

    mama ahala thiyena dewal walin mata tolerate karannama bari dekata ahala thiyenne finland wala 'long winter' eka thama.
     
    • Like
    Reactions: KrishanL89

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    යකෝ උඹේ ළමයි ලංකාවේ අනිත් ළමයින්ට වෙන කරන්න දෙයක් නැතුව පරිපු ඇට අලවන එකයි ගියොත් උඹේ ලමයින්ට සුපිරි අද්‍යාපනයක් ගන්න තියෙන එකයි හිතපන්..ලංකාවේ ළමයි මිනිස්සු පව්...පකේ අද්‍යාපනයක් තියෙනවා...
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    ලන්කාවේ ඉන්නත් ඉස්සරලම නැගිටපන්කෝ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,072
    1
    43,485
    113
    නෝර්වේ රටේ රෑ 12ටත් ඉර එළිය තියෙන කාලයක් තියෙනවලු නේද...
    අපේ වෙන්න නෑදෑ වෙන කෙනෙක් නෝර්වේ ගියා PhD එකකට :cool:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    නෝර්වේ රටේ රෑ 12ටත් ඉර එළිය තියෙන කාලයක් තියෙනවලු නේද...
    අපේ වෙන්න නෑදෑ වෙන කෙනෙක් නෝර්වේ ගියා PhD එකකට :cool:
    Midnight Sun, Finland same, me tike eliya thiyenawa 1 th pahu wenkn
    mn nm ekat wadiya asa na..
     
    • Like
    Reactions: AnuradhaRa

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    Ba
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    Ou , lankawata wada godak hondai , sweededn wala education free, 100 times better than SL shitty system

    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    Yes , pelak unta depression enawa

    04. වෙන උබලා දන්න important points මොනවද?
    Language is a big issue , aniwa language igena ganna wenawa
    පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?
    මාසෙකට 3500 USD salary එකක් ගන්නවා nan yanna epa kiyapan, sweeden gihilla nan ithuru karanna ba , ape inna un okkoma hinganno wage inne , (SSE level un )

    ----

    update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    ලැජ්ජා නැද්ද බං හෙළ භූමියේ ඉපදිලා පරයින්ගේ රටවලට යන්න
    මේකේ ඉපදුණා නම් මේකේ හිටු.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,072
    1
    43,485
    113
    ලැජ්ජා නැද්ද බං හෙළ භූමියේ ඉපදිලා පරයින්ගේ රටවලට යන්න
    මේකේ ඉපදුණා නම් මේකේ හිටු.
    මටනං සුද්දියෙක්ගෙන් අම්බානෙකට ගුටි කාල මැරුණත් සැපයි
     
    • Love
    Reactions: KrishanL89