Sweden or Finland යන්නද ලංකාවෙම ඉන්නද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    04. වෙන උබලා දන්න important points මොනවද?

    පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?

    ----

    update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    04. වෙන උබලා දන්න important points මොනවද?

    පින්කෙත හෙල රං දෙරණ දාල යන්නද? එපාද?
    Finland yanna
    Sweden :no:
     
    • Love
    Reactions: KrishanL89

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,747
    113
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    04. වෙන උබලා දන්න important points මොනවද?

    පින්කෙත හෙල රං දෙරණ දාල යන්නද? එපාද?
    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද? බෑ
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද? ඔව්
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද? ඔව්
    04. වෙන උබලා දන්න important points මොනවද? දන්නෙ නෑ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Finland
    1) baa.. ගන්නත් එපා මෙහෙ ජිව්තේ එයාලට හරියන්නේ නෑ .
    2) ඔව්. සෑහෙන්නම හොදයි. And no stress ළමයින්ට... Phd වෙනකං ම free.
    3) Noop. කියන තරම් කිසිම අව්ලක් නෑ. (Turku, Helsinki පැත්තේ නම්) හරියට මෙහෙන් අරන් ඇදුම් අදින්න ඕනි. ඒක කරන්නේ නැතුව ලංකාවේ වගේ ඉන්න ගියොත් නම් winter එකේ අමාරු වෙයි
    4) එනවා නම් ai එන්නේ... කියලා හොදට හිතලා බලලා එන්න. නිකන් එනවට එන්න එපා. අලුතෙන් රටක හැදෙන්න අනිවා කාලයක් යනවා.. කරදර වෙන්න වෙනවා. මෙහෙත් දැන් නීති තද කරනවා. UK වගේ වෙන්න දෙන්නේ නෑ මේ මිනිස්සු. And මෙහේ අවා නම් උන්ගේ widyata ඒ භාෂාව ඉගෙන ගෙන ඉන්න ඕනි... ඒවට කැමති නම් එන්න.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Civil වෝ එක ආවම ඕකුන් කලු හම තියෙන ඔක්කොම මරනව. ඊට කලින් පුකෙත් අරී කොලුකාරයො. මෙහෙට වෙලා ඉදපන් පොන්නයො
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Finland පලයන් මම දන්නා කීප දෙනෙක්ම ගියා
    අඩුගානකින් ලේසියෙන්ම යන්න පුළුවන් රටක් නිසා ගොඩක් එවුන් යනවා මේ දවස්වල
     
    • Like
    Reactions: KrishanL89

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මට chance එකක් දෙනවා නම් europe කොහේ හරි යන්න සෙනිකව කථා නෑ මම අනිවාර්යෙන් යනවා.

    මට europe වල settle වෙන්න chance තිබ්බ කාලේ කිසි උවමනාවක් තිබ්බේ නෑ දැන් තමා මෝඩකම තේරෙන්නේ 😐

    (කොහොමත් මැරෙන්න කලින් ජර්මන් වලට නම් පනිනවා කියලා හිතන් ඉන්නේ)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    04. වෙන උබලා දන්න important points මොනවද?

    පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?

    ----

    update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?
    Lankawe inna. Boru epa do. Finland sweden yanna chance thiyena eka "lankawe innada" kiyala 3rd option denne na ney do
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වාට, අම්මට තාත්තාට ආදරේ ඇති. ආදරේ වෙන්නත් ඕනා. නමුත් යන හැම තැනම නැට්ට වගේ අරන් යන්න තියාගන්න එපා. කන්ෆර්ට් කරන්න කියලා අරන් ගියාම එයාලාටත් කරදර, ගෙනියන ඕයාලාටත් කරදර. අන්තිමේදි පවුලුත් ජරමර. රට්ටු සියක් දෙවල් කියයි. අදාල නැ. දෙමාපියන්ටත් පැහැදිලි කරලා ලංකාවෙ හොද තැනක සුහපහසුව තිබ්බනම් දෙපැත්තටම හොදක් වෙයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,910
    113
    ඔය දෙකෙන් මොකට ගියත් වැඩක් නෑ ඔය රටවල් වල far right උන් උඹලව ඉස්සරහට කැති ගානව පවුල් පිටින්