Sweden or Finland යන්නද ලංකාවෙම ඉන්නද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,992
    113
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    04. වෙන උබලා දන්න important points මොනවද?

    පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?

    ----

    update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?
    උඹට ඇඟ වගේ 10ගුනයක් විතර ලොකේ ටීශර්ට් එකක් ගවුමක් වගේ ඇඳගෙන, ගෙවුන බාට දෙකක් දාගෙන, රෙන්න බර හැදුනා වගේ පහත්වෙවි ඉස්සරහට ගිහින් නටන්න ලොකු ගේට්ටු එහෙම තියෙයිද කලුවො? 🤭 🤭

    PS: යාලුවා == @KrishanL89 නම් මෙතන කතා අහපන්, යාලුවා != @KrishanL89 නම් උපදෙස් දෙන්න යන්න එපා, යන්න කියපන්. නැත්තන් උඹටම තමා බැනුම් අහන්න වෙන්නෙ. සිංහලු අමුතු ජාතියක් ;);)
    ------ Post added on Jun 12, 2025 at 1:42 PM
     
    • Like
    Reactions: KrishanL89

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    දැන් නම් ලංකාව හොඳයි වගේ බන්
    ඔය රටවලත් ආදායම වැඩි වුනාට බඩුත් වැඩියි , අවුරුද්දෙන් වැඩි කාලයක්ම හිමෙන් වැහිලා
    වාහන ලාබ වුනාට, real estate වැඩියි
    තමන් කරන්නේ demand field එකක් නම් දෙපාරක් නොහිත පලයන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Oya ratawal dekema winter ekata eta dekat gal wenawa. Sirama winter ekak set wenama.

    Parents la visit ekakata one nam genna gathaki. E Hera permanent be kalekata

    Oya range eke padi tiye nam oya ratawal dekatama wada lankawa patta.
     
    • Like
    Reactions: KrishanL89

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ස්වීඩන් එනවා නම් එන්න හදන්නේ මොන වීසා එකෙන්ද මචන්.? කෙලින්ම වර්ක් වීසා නම්, ඒ කොම්පැනිය පට්ට ස්ටේබල් නම් අවුලක් නෑ.
    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද? මෙහෙ දැන් අවුරුද්දටම එක පාර වීසා ගහනවා විසිට් එහෙම අයට
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද? හෙමින් හෙමින් උගන්නන්න ගන්නේ..ෆ්‍රී..ස්ට්‍රෙස් අඩුයි..
    03. වින්ටෙර් එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද? වර්ක් වීසා ආවොත් කට්ටක් නෑ ඒ ටිකේ
    04. වෙන උබලා දන්න ඉම්පොර්ටන්ට් පොඉන්ට්ස් මොනවද? මොන වගේ ඒවද කියලා දාන්න.දන්න ඒවා නම් උත්තරයක් දෙන්නම් මචන්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    04. වෙන උබලා දන්න important points මොනවද?

    පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?

    ----

    update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?

    Finland වල
    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද? ඔව් visit ගේන්න පුලුවන්
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද? ඔව්
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද? Office job නම් කිසිම අවුලක් නෑ
    04. වෙන උබලා දන්න important points මොනවද?

    05. USD 7500න් අතට හම්බ වෙන්නේ 4800ට අඩුවෙන්

    ජොබ් එක ශුවර් නම් විතරක් එන්න. Student ඇවිත් ජොබ් හොයන්න අමාරුයි
     
    • Like
    Reactions: Fiona Dabare

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359

    Student awith IT jobs hoyagannath amaruida?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හම්බෙන චාන්ස් එකේ යන්න කියපන්.
    මටනම් රටවල් දෙකම හොදයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Student awith IT jobs hoyagannath amaruida?
    Programming හොදටම වැඩේ දන්නවා නම් පුලුවන්. linkedin follow කරලා බලන්න dwmand තියන විදිය. සමහර SE 10+ Experience තියන උනුත් මාස 8 අවුරුද්ද වාත වෙලා ජොබ් සෙට් උනේ
     
    • Like
    Reactions: KrishanL89

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දෙන්නෙක්ට මාසෙට ඇතිද ඒ ගාන, කාලා බීලා.. entertainment, fuel cost, insuarance.. ඔක්කොටම?

    මිනිස්සු racist ද?

    dating life එක කොහොමද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දෙන්නෙක්ට මාසෙට ඇතිද ඒ ගාන, කාලා බීලා.. entertainment, fuel cost, insuarance.. ඔක්කොටම?

    මිනිස්සු racist ද?

    dating life එක කොහොමද?
    4 දෙනෙකුට හොද ගෙදරක ඉදලා 2020 year+ car එකක් පැදලා 2000ක් වගේ ඉතුරු කරන්නත් පුලුවන්.
    Professional ජොබ් කරන නිසා සුද්දන්ට පුක දෙන්නේ නැතුව උන්ව ගනන් ගන්නේ නැතුව ඉන්නේ. එහෙම නැතුව නම් racist seen තියේ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    4 දෙනෙකුට හොද ගෙදරක ඉදලා 2020 year+ car එකක් පැදලා 2000ක් වගේ ඉතුරු කරන්නත් පුලුවන්.
    Professional ජොබ් කරන නිසා සුද්දන්ට පුක දෙන්නේ නැතුව උන්ව ගනන් ගන්නේ නැතුව ඉන්නේ. එහෙම නැතුව නම් racist seen තියේ.
    thanks
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කලු කැත සිංහලු,
    sweden or finland යන්න chance එකක් සෙට් වෙලා තියෙනවා මගේ යාලුවෙක්ට. මට මෙන්න මේවට උත්තර දීපල්ල ඇත්තටම ඒ රටවල් වල ඉන්න එකෙක් හරි ඒ ගැන හරියටම දන්න එකෙක් හරි.

    01. එහේ ගිහින් ටික කාලෙකින් අම්මයි තාත්තයි එහෙට ගන්න පුලුවන්ද?
    02. එහේ මෙහෙට වඩා පොඩි උන්ගේ අධ්‍යාපනේ හොදයිද?
    03. winter එකේ පට්ටම කට්ටක් කන්න වෙනවද?
    04. වෙන උබලා දන්න important points මොනවද?

    පින්කෙත හෙල රං දෙරණ දාල යන්න කියන්නද? එපා කියන්නද?

    ----

    update : මගේ යාලුවා දැනට මාසෙකට 3500 USD salary එකක් ගන්නවා ලංකාවේ ඉදන්. එහේ ගියොත් 5000 USD වලට ආසන්න ගානක් ගන්න පුලුවන්ලු. ඒත් tax ලොකු ගානක් කැපෙනව නේද?

    Winter ekata seethalai