Sweetest Arrack

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    uba kiwwa widiyata hitune ewa coke fanta taran pani rasa nathiwa athi kiyala. taste eka wenas wunata pani rasai thiyenna one. try karala balannam uba udinma dapu eka :)

    උඹට ඕනි පැණිරස කිව්ව නිසා තමා මම මේ ලිස්ට් එක කිව්වේ.. මේ ඔක්කොම පණිරසයි.
    ගොඩක් ජාති බීල තියනවා බන් එත් ෆැන්ට, කෝක් ටේස්ට් එක තියන එකක්නම් සෙට් වෙලා නැහැ :nerd:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    උඹට ඕනි පැණිරස කිව්ව නිසා තමා මම මේ ලිස්ට් එක කිව්වේ.. මේ ඔක්කොම පණිරසයි.
    ගොඩක් ජාති බීල තියනවා බන් එත් ෆැන්ට, කෝක් ටේස්ට් එක තියන එකක්නම් සෙට් වෙලා නැහැ :nerd:
    wine ehema rasa jathi athi. beepu un innawa nan kiyayne
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ig142921.jpg

    මෙක පට්ට සිරා

    මේක මෙහෙ තියනවද බන් දැක්කෙත් අදනේ ? :oo: සිරාවටම බෝතලේ එක්දාස් ගානද වෙන්නේ ? :rolleyes:
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    lol cocktail mix ekata bun oka ganne but mix karamanan rasa adui
    nikan bipan i think it has around 18% alcohol

    kawda ban danne. man cocktail beela na jiwitheta. man hituwe hama cocktail ekakma mixture ekak kiyala. thanks i wanna try it :)
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මේක මෙහෙ තියනවද බන් දැක්කෙත් අදනේ ? :oo: සිරාවටම බෝතලේ එක්දාස් ගානද වෙන්නේ ? :rolleyes:

    ගාන මටත් Sure නෑ මචන් :confused: මම බොතලෙ හම්බ උනොත් ගාන බලල මෙකෙ දාන්නම්